බව්වගේ අව්ලක්
අපේ ගෙදර ඉන්න බල්ලගේ පස්ස පැත්තේ ඒක පැත්තක් පණ නෑ වගේ, ඒ මොකද බන්?
හැබැයි වූ අවුරුදු 5කට කිට්ටුව අපි ඒක්ක හිටියා, අපි වටවෙලා සාකච්ජා කරත් උෟ මැද වාඩී වෙලා තේරෙනවා වගේ අහගෙන ඉදියා,
කවුරු වුනත් හැමදාම මේ ලෝකේ ඉන්නෙ නෑනේ,
බව්වෝ උබට නිරෝගී සුව පතමි.
අපේ ගෙදර ඉන්න බල්ලගේ පස්ස පැත්තේ ඒක පැත්තක් පණ නෑ වගේ, ඒ මොකද බන්?
හැබැයි වූ අවුරුදු 5කට කිට්ටුව අපි ඒක්ක හිටියා, අපි වටවෙලා සාකච්ජා කරත් උෟ මැද වාඩී වෙලා තේරෙනවා වගේ අහගෙන ඉදියා,
කවුරු වුනත් හැමදාම මේ ලෝකේ ඉන්නෙ නෑනේ,බව්වෝ උබට නිරෝගී සුව පතමි.

මොකද්ද ලෙඩක් තියෙනවා සත්තුන්ට හැදෙන. පොඩ්ඩක් ඩොකෙක් ගාවට අරන් යන්න මචන්.