terrior jathiyaka ekek neda ban...?? meyalata leda hedenawa wedi neda tikak
terrior jathiyaka ekek neda ban...?? meyalata leda hedenawa wedi neda tikak
![]()
ඔවු.ටෙරියර් cross එකෙක්.මාස හතරකට පාරක් වත් අසනීප වෙනවා.ඉක්මනට කේන්තිත් යනවා.අපි හැමෝවම හපල තියෙනවා. හැබැයි ලොකු වෙනකොට ඒ ගති නැතිවෙලා ගියා.

මූසල ප්රශ්නයක් තියෙනවා.
නගරාශ්රිතව(කොළඹ) ඉන්න අය මොකද කරන්නේ ගෙදර බව්වා මැරුනොතින්?
වල දාන්න ඉඩ නැත්තම් මොකද කරන්නේ?
වැරදියට හිතන්න එපා !

![]()
මේ ඉන්නේ ලැසී,,,
මෙයාගේ තාත්තා rottweiler කෙනෙක්
අම්මා lion shepherd.
අපේ මාමලාගේ ගෙදරින් ගෙනාවේ තවම මාස 6යි
පොඩි කාලේම ගොඩාක් සැර ගතියක් පෙන්නුව නිසා කූඩු කරන්නේ නැතුව
දම්වැල් දාන්නේ නැතුව නිදහසේ හැදුවේ.
දැනට හයදෙනෙක් විතර සුළුවශයෙන් අනුබවයට ලක්කොට තිබෙනවා.
කෝල් කරන්නේ නැතුව ගෙවල් පැත්තට මගේ යාලුවෙක්වත් දැන් එන්නේ නැහැ..

ඇඩේ මටත් ඕකම හිතිලා තියෙනවා බන් ..වැරදියට හිතන්න එපා !
අපේ ගෙදර පුසෝ 4 දෙනෙක් විතර මැරිලා තියෙනවා .. ඒ 4 දෙනාවම අවසන් කටයුතු කරලා නගර සභාවට ගිහින් භාර දුන්න
බල්ලොන්ට මොකෝ බන් කරන්නේ සයිස් එකෙන් ලොකුයි නේ ..![]()

rottweiler crossed with lion shepherd
cross breed කොහොමත් වසයි බං. අපේ පුංචිගෙ ගෙදර ඉන්නෙ වල් බල්ලෙකුට cross වුණ ශෙපර්ඩ් කෙනෙක්, ගේ පළාතේ මනුස්සයෙකුට එන්න දෙන්නෙ නෑ.