බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    patta cute mchn thawa pics tikak dapan :)
    muu dan kammali welada??:dull:
    [/QUOTE]

    අප්පෝ ඔව් මචන්.. හැබැයි එයාට සෙල්ලම් කරන්න ඕනි නම් අපිට මහන්සි උනත් නතර කරන්න දෙන්නේ නෑ.. එල මම තව pics ටිකක් පස්සේ දාන්නම්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    මේ ඉන්නේ අපි පන වගේ ආදරෙන් ආදරෙන් හදපු sweeti.ඒ උනාට දැනට අවුරුදු 2කට කලින් අපිව දාලා ගියා.දැනටත් ඇස් වලට කදුළු එනවා මතක් වෙද්දී.

    :(:(:(:(:(:(:(:(

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    මම බව්වෙක් මි :P
    ගුඩ් ත්‍රෙඩ් මචන් :)
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මගේ එකා මැරුණා දැන් අවුරුද්දකට කලින්.බොක්සර් කෙනෙක්.අයි හොයනවා එකෙක්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මේ ඉන්නේ අපි පන වගේ ආදරෙන් ආදරෙන් හදපු sweeti.ඒ උනාට දැනට අවුරුදු 2කට කලින් අපිව දාලා ගියා.දැනටත් ඇස් වලට කදුළු එනවා මතක් වෙද්දී.

    :(:(:(:(:(:(:(:(

    :(:( terrior jathiyaka ekek neda ban...?? meyalata leda hedenawa wedi neda tikak:sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    :(:( terrior jathiyaka ekek neda ban...?? meyalata leda hedenawa wedi neda tikak:sorry:

    ඔවු.ටෙරියර් cross එකෙක්.මාස හතරකට පාරක් වත් අසනීප වෙනවා.ඉක්මනට කේන්තිත් යනවා.අපි හැමෝවම හපල තියෙනවා. හැබැයි ලොකු වෙනකොට ඒ ගති නැතිවෙලා ගියා.

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ඔවු.ටෙරියර් cross එකෙක්.මාස හතරකට පාරක් වත් අසනීප වෙනවා.ඉක්මනට කේන්තිත් යනවා.අපි හැමෝවම හපල තියෙනවා. හැබැයි ලොකු වෙනකොට ඒ ගති නැතිවෙලා ගියා.

    happa...podi leda patak thiyenawa thamai:baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    German-Shepherd.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මූසල ප්‍රශ්නයක් තියෙනවා.
    නගරාශ්‍රිතව(කොළඹ) ඉන්න අය මොකද කරන්නේ ගෙදර බව්වා මැරුනොතින්?
    වල දාන්න ඉඩ නැත්තම් මොකද කරන්නේ?
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මාත් ආසයි බව්වෙක් හදන්න.
    ඒත්,
    ගෙදරින් කැමති නෑ..
    දවල්ට ගෙදර කවුරුත් නෑ.. ( බව්වො තනිකරන්න හොද නෑ කියල නෙට් එකේ තිබුනා.)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මූසල ප්‍රශ්නයක් තියෙනවා.
    නගරාශ්‍රිතව(කොළඹ) ඉන්න අය මොකද කරන්නේ ගෙදර බව්වා මැරුනොතින්?
    වල දාන්න ඉඩ නැත්තම් මොකද කරන්නේ?

    ඇඩේ මටත් ඕකම හිතිලා තියෙනවා බන් .. :baffled: වැරදියට හිතන්න එපා !
    අපේ ගෙදර පුසෝ 4 දෙනෙක් විතර මැරිලා තියෙනවා .. ඒ 4 දෙනාවම අවසන් කටයුතු කරලා නගර සභාවට ගිහින් භාර දුන්න :(
    බල්ලොන්ට මොකෝ බන් කරන්නේ සයිස් එකෙන් ලොකුයි නේ .. :confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    20140902_092752.jpg

    මේ ඉන්නේ ලැසී,,,
    මෙයාගේ තාත්තා rottweiler කෙනෙක්
    අම්මා lion shepherd.
    අපේ මාමලාගේ ගෙදරින් ගෙනාවේ තවම මාස 6යි
    පොඩි කාලේම ගොඩාක් සැර ගතියක් පෙන්නුව නිසා කූඩු කරන්නේ නැතුව
    දම්වැල් දාන්නේ නැතුව නිදහසේ හැදුවේ.
    දැනට හයදෙනෙක් විතර සුළුවශයෙන් අනුබවයට ලක්කොට තිබෙනවා.
    කෝල් කරන්නේ නැතුව ගෙවල් පැත්තට මගේ යාලුවෙක්වත් දැන් එන්නේ නැහැ..

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    20140902_092752.jpg

    මේ ඉන්නේ ලැසී,,,
    මෙයාගේ තාත්තා rottweiler කෙනෙක්
    අම්මා lion shepherd.
    අපේ මාමලාගේ ගෙදරින් ගෙනාවේ තවම මාස 6යි
    පොඩි කාලේම ගොඩාක් සැර ගතියක් පෙන්නුව නිසා කූඩු කරන්නේ නැතුව
    දම්වැල් දාන්නේ නැතුව නිදහසේ හැදුවේ.
    දැනට හයදෙනෙක් විතර සුළුවශයෙන් අනුබවයට ලක්කොට තිබෙනවා.
    කෝල් කරන්නේ නැතුව ගෙවල් පැත්තට මගේ යාලුවෙක්වත් දැන් එන්නේ නැහැ..

    :love::love::love:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    20140902_092752.jpg

    මේ ඉන්නේ ලැසී,,,
    මෙයාගේ තාත්තා rottweiler කෙනෙක්
    අම්මා lion shepherd.
    අපේ මාමලාගේ ගෙදරින් ගෙනාවේ තවම මාස 6යි
    පොඩි කාලේම ගොඩාක් සැර ගතියක් පෙන්නුව නිසා කූඩු කරන්නේ නැතුව
    දම්වැල් දාන්නේ නැතුව නිදහසේ හැදුවේ.
    දැනට හයදෙනෙක් විතර සුළුවශයෙන් අනුබවයට ලක්කොට තිබෙනවා.
    කෝල් කරන්නේ නැතුව ගෙවල් පැත්තට මගේ යාලුවෙක්වත් දැන් එන්නේ නැහැ..

    rottweiler crossed with lion shepherd :shocked::shocked::shocked:
    Adamai ahuweth:D:D
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇඩේ මටත් ඕකම හිතිලා තියෙනවා බන් .. :baffled: වැරදියට හිතන්න එපා !
    අපේ ගෙදර පුසෝ 4 දෙනෙක් විතර මැරිලා තියෙනවා .. ඒ 4 දෙනාවම අවසන් කටයුතු කරලා නගර සභාවට ගිහින් භාර දුන්න :(
    බල්ලොන්ට මොකෝ බන් කරන්නේ සයිස් එකෙන් ලොකුයි නේ .. :confused:
    :no:
    මට නම් එහෙමෙ දෙයක් හිතන්නවත් බෑ.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    rottweiler crossed with lion shepherd :shocked::shocked::shocked:

    cross breed කොහොමත් වසයි බං. අපේ පුංචිගෙ ගෙදර ඉන්නෙ වල් බල්ලෙකුට cross වුණ ශෙපර්ඩ් කෙනෙක්, ගේ පළාතේ මනුස්සයෙකුට එන්න දෙන්නෙ නෑ.