බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ ඉන්නෙ මගේ මහසෝනා :growl:

    11178395_10204290821645922_342466940_n.jpg

    ha ha ape eka wagemai....super..:D:D:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෙදර නං මන්ද එලකිරියෙනං බව්වෙක් ඉන්නව නැට්ට වනාගත්ත ගමන්මයි :dull: :dull:
    ලඟදි ඕක සෝස් බෝතල් දෙකකුත් විසික් කලාලු :dull: :dull:
    බල්ලන්ට මොන සෝස්ද :dull: :dull:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pana thiyena ekeke nam enne na rot kenek inna gedarakata.:lol::lol:
    :lol:
    ඔයාගෙත් මේ එක්කෙනෙක් නේද ඉන්නේ
    පොඩ්ඩක් විස්තර කියපන්කො බන්.මොකද රොටෙක් හරි බුල්මස්ටිෆ් කෙනෙක් හරි
    ගේන්න අයිඩියා එකක් තියනවා ..
    අනිවාර්යෙන්ම කූඩු කරලාද හදන්න ඕනි බන්
    කෑමට මොනවාද දෙන්නේ ..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol:
    ඔයාගෙත් මේ එක්කෙනෙක් නේද ඉන්නේ
    පොඩ්ඩක් විස්තර කියපන්කො බන්.මොකද රොටෙක් හරි බුල්මස්ටිෆ් කෙනෙක් හරි
    ගේන්න අයිඩියා එකක් තියනවා ..
    අනිවාර්යෙන්ම කූඩු කරලාද හදන්න ඕනි බන්
    කෑමට මොනවාද දෙන්නේ ..

    ඔයාගෙත් මේ එක්කෙනෙක් නේද ඉන්නේ පොඩ්ඩක් විස්තර කියපන්කො බන්.

    ow rot kenek innawa...:):):)

    අනිවාර්යෙන්ම කූඩු කරලාද හදන්න ඕනි බන්

    rot kenek kudu kara kiyanne ....... bohoma bayanaka wadak....

    ape gedara inna rotawa hadanne kudu karala nemei..kuduwak aththeth na...

    nida ganne ammala nidaganna kamareta giyata passe eyath yanawa eyala passen gihin nidagannawa....

    ita passe ammala udeta nagitinakota udeta nagitinawa......

    udeta kama hadanakam kitchen eka lagata wela wadiwela baln innawa......

    onna oya wage thmai ape ekage life style eka duwanne.

    ---------------------------------------------------------------------------------------------------------------

    කෑමට මොනවාද දෙන්නේ .

    amuthuwenma deyak denna one na....

    maalu + parippu wage monawa hari hodata hadala dunnama hodata kanawa.

    hodata kanawa kiwwe rotwiller kenek kanawa manussayek dawasata 3n welatama kana premanayak kanawa eka welakata.....

    godak welawata mage bath piganenma thmai mama kama kawanne.


    අනිතිමටම කියන්න තියෙන්නේ ගෙදරක rotwiller කෙනෙක් ඉන්නවා කියන්නේ T 56 weapon එකක් තියෙනවා වගේ තමයි.

    ඇයි ඉතින් පන තියෙන එකෙක් කලින් permission ගන්නේ නැතුව වත්ත මයිමටවත් එන්නේ නැ.

    අපේ ගෙදරටත් ,ගෙදරටම ඇවිල්ල කතා කරන්න ඕනේ කෙනෙක්ට විතරයි ගන්නේ.

    rotwiller කෙනෙක් කියන්නේ one master ඩෝග් කෙනෙක්.රොට් කෙනෙක්ට ඉන්නේ එක master කෙනෙයි .දෙන්නෙක් නැ.master දෙන ඕනෑම command එකක් අකුරට පිළිපදිනවා.​
     
    • Like
    Reactions: NUWAN BUWA

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙගේ ලග හිටියා වල් බල්ලෝ 1යි.
    german sheperd + ලබෝඩෙරෝ cross එකකුයි,

    lion sheperd කෙනෙකුයි ,

    ridchback දෙන්නෙකු ,

    අන්තිමට rotwiller කෙනෙක් ගේනවා.

    -------------------------------------------------------------------------------------------------

    එක නිසා අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ.....................අනිත් හැම ජාතියේම බල්ලෙක් හදනවට වඩා ගොඩක් ලේසි රොට් කෙනෙක්ව හදන එක.

    හදලම බලන්නකෝ.​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙගේ ලග හිටියා වල් බල්ලෝ 1යි.
    german sheperd + ලබෝඩෙරෝ cross එකකුයි,

    lion sheperd කෙනෙකුයි ,

    ridchback දෙන්නෙකු ,

    අන්තිමට rotwiller කෙනෙක් ගේනවා.

    -------------------------------------------------------------------------------------------------

    එක නිසා අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ.....................අනිත් හැම ජාතියේම බල්ලෙක් හදනවට වඩා ගොඩක් ලේසි රොට් කෙනෙක්ව හදන එක.

    හදලම බලන්නකෝ.​
    innawa rotwiller කෙනෙක්... shaanthayi gedara ayata... pita aya dakinnema nathi tharam. gaenu lamayek inne (1 year age ):cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමයි... බන්ටියි...:):):)

    jj0iu4F.png


    බන්ටි දැන්නම් අපිව දාලා ගිහින් ගොඩක් කල්...:(:(