බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    K28bp1.jpg

    cXWzME.jpg



    BONIYA....hamawelawema selllama thamai

    dannam eya na.
     

    janakaparakkuwa

    Active member
  • අපේ ගෙදරත් වල්ටේශන් උන්දැ කෙනෙක් ඉන්නව. මට වඩා ගෙදරින් ඌට සැලකිලි බන්. :sorry::sorry::sorry::sorry:එකා කවුදො කාලකන්නියෙක් අතෑරල දාල ගිහින් තියෙද්දි මම පේරාදෙනියෙ ඉදන් කලුතරටම කොච්චියෙ අරන් ආවෙ. එතකොට සති දෙකක්කත් නෑ. දැන්නම් අවුරුදු 5ක් වෙනව. මම සති දෙකක් නොකා හිටියත් අපෙ ගෙදර උන් ඇහැක් ඇරල බලන්නෙ නැ උන්නද මලාද කියල. :frown::frown::frown::frown:එත්මේ බලු නරිය වේල් දෙකක් නොකා හිටියොත් ඩොක්ටර් හම්බ වෙන්නත් ගිහින් ඉවරයි. වෙලවකට මටත් බල්ලෙක් වෙන්න හිතෙනව බන්.:baffled::baffled::baffled::baffled::baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ ගෙදරත් වල්ටේශන් උන්දැ කෙනෙක් ඉන්නව. මට වඩා ගෙදරින් ඌට සැලකිලි බන්. :sorry::sorry::sorry::sorry:එකා කවුදො කාලකන්නියෙක් අතෑරල දාල ගිහින් තියෙද්දි මම පේරාදෙනියෙ ඉදන් කලුතරටම කොච්චියෙ අරන් ආවෙ. එතකොට සති දෙකක්කත් නෑ. දැන්නම් අවුරුදු 5ක් වෙනව. මම සති දෙකක් නොකා හිටියත් අපෙ ගෙදර උන් ඇහැක් ඇරල බලන්නෙ නැ උන්නද මලාද කියල. :frown::frown::frown::frown:එත්මේ බලු නරිය වේල් දෙකක් නොකා හිටියොත් ඩොක්ටර් හම්බ වෙන්නත් ගිහින් ඉවරයි. වෙලවකට මටත් බල්ලෙක් වෙන්න හිතෙනව බන්.:baffled::baffled::baffled::baffled::baffled:

    ha ha..pina pina ban pina..:baffled::baffled::)4tos ehema nadda bro :)
     

    janakaparakkuwa

    Active member
  • G0000V9xPcZ1nR3A
    ha ha..pina pina ban pina..:baffled::baffled::)4tos ehema nadda bro :)

    පින්තුරෙ ලොකු වැඩි ඇති මම පොඩි කරන්න දන්නෙ නෑ මචන්. මේ පොඩි කාලෙ දැන් හෙන සයිස්, පොටෝ හොයන්න නෑ ලගදි ගත්ත, හෙට එකක් අරන් දාන්නම් . පොටෝ ගන්නවත කැමතිම නෑ
    1000

    G0000V9xPcZ1nR3A
    G0000V9xPcZ1nR3A
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    G0000V9xPcZ1nR3A


    පින්තුරෙ ලොකු වැඩි ඇති මම පොඩි කරන්න දන්නෙ නෑ මචන්. මේ පොඩි කාලෙ දැන් හෙන සයිස්, පොටෝ හොයන්න නෑ ලගදි ගත්ත, හෙට එකක් අරන් දාන්නම් . පොටෝ ගන්නවත කැමතිම නෑ
    1000

    G0000V9xPcZ1nR3A
    G0000V9xPcZ1nR3A

    me itath punchi kale.. ethakota sathi 2i kan kadaa wetila

    1000

    nice photos..pennema na ban :P