දවස් 3 පාරක් වගේ ලොකු මස් කට්ටක් දීපන් කන්න.
මස් කට්ට අමුවෙන් උනත් අව්ලක් නෑ.
අමුවෙන් දෙන්න බෑ වගේ නම් මස් කට්ට තම්බලා නිවලා දීපන්.
මාසයක් කරලා බලපන් ඕක.




දවස් 3 පාරක් වගේ ලොකු මස් කට්ටක් දීපන් කන්න.
මස් කට්ට අමුවෙන් උනත් අව්ලක් නෑ.
අමුවෙන් දෙන්න බෑ වගේ නම් මස් කට්ට තම්බලා නිවලා දීපන්.
මාසයක් කරලා බලපන් ඕක.






බණ්ඩාර නිළමෙ;18525945 said:චිප් චිප්, මට පෙන්නන්න බෑ. මචං පූසො කෙල්ලො වගේ, වැඩේ කර ගන්න බොරු ආදරේ වැඩේ කරගත්තහම නෑ. චුරු චුරුව පටන් ගත්තහම නවත්වන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. ඒ වගේද බල්ලො ( හරියට කොල්ලො වගේ ) බොක්කෙන් ආදරය. තරහ කාරයන්ව පෙන්නන්න බෑ. පොඩ්ඩක් වත් ආඩම්බර නෑ.




අපේ ගෙදරත් වල්ටේශන් උන්දැ කෙනෙක් ඉන්නව. මට වඩා ගෙදරින් ඌට සැලකිලි බන්.එකා කවුදො කාලකන්නියෙක් අතෑරල දාල ගිහින් තියෙද්දි මම පේරාදෙනියෙ ඉදන් කලුතරටම කොච්චියෙ අරන් ආවෙ. එතකොට සති දෙකක්කත් නෑ. දැන්නම් අවුරුදු 5ක් වෙනව. මම සති දෙකක් නොකා හිටියත් අපෙ ගෙදර උන් ඇහැක් ඇරල බලන්නෙ නැ උන්නද මලාද කියල.
එත්මේ බලු නරිය වේල් දෙකක් නොකා හිටියොත් ඩොක්ටර් හම්බ වෙන්නත් ගිහින් ඉවරයි. වෙලවකට මටත් බල්ලෙක් වෙන්න හිතෙනව බන්.
![]()




අපේ ගෙදර ඉන්න එකා නම් කැ#ම බල්ලෙක්.. ඌ හිතන් ඉන්නේ ඌ ගෙදර අයිතිකාරයා කියලා


අපේ ගෙදර ඉන්න එකා නම් කැ#ම බල්ලෙක්.. ඌ හිතන් ඉන්නේ ඌ ගෙදර අයිතිකාරයා කියලා



photos dapan ithin balanna
loku images danna epa ithin thread eka load weddi ballo epa wenawa![]()








ape amma kiwwa gedarata ballo dennek wedi kiyala.
so, I can't get a dog![]()





