බස් එක .. ගැහැනු සහ මනුස්සකම

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    නියමෙටම උත්තරේ දීලා තියනවා බන්.ෆට්ට:cool:
    :yes::yes:නියමයි මචෝ ඇට්ටි හැලෙන්න දීලා තියෙන්නෙ.


    (හොදටම sure නේද අදාල gadeget එක සාක්කුවේ තිබුනෙ නෑ කියල.):P:P:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    patta pata pata.....
     

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    NIYAMA KATHAWA MACHAN. ELAKIRI
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අහ් තව දෙයක් දැන් ස්කූල් යන කෙල්ලො හිතන් ඉන්නෙ..බස් එකේ යන උන් ඉන්නෙ උන්ගෙ බෑග් තියාගන්න කියල..:baffled::baffled::baffled: කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව...ඇඟ උඩට හෙන තඩි බෑග් දානව. අඩුම ගානෙ මූන බලල මනුස්සකමට බෑග් එක දියන්...:rolleyes::rolleyes::rolleyes: මොන.......අහක බලන් බෑග් පුරවල..උන් කච කච ගගා ඉන්නව..අනික එක බෑග් එකක් නම් බැරිය..උහුල ගන්න බැරි තරම් සමහර වෙලාවට..:angry::angry::angry: අනික අරූ කිව්ව කතාව ඇත්ත...බෑග් පොත් ගන්න කොට ඇදල ගන්නෙ හරියට අපි උදුරගෙන හිටිය වගේ..:baffled::baffled::baffled::baffled:

    මමත් දැන් ඕකට නියම වැඩක් කරනවා...බස් එකේ සීට් එකක යද්දී...ජනේලෙන් අහක බලන් යන්නේ...ඔඩෙක්කුවට බෑග් එකක් විසිකොරොත් කකුල් දෙක පලල් කරල බෑක් එක යටට වැටෙන්න අරිනව..:lol::lol::lol: ආයි එන්නෑ බැග් විසි කරන්න..

    ඒත් මනුස්සකමට ...මේක පොඩ්ඩක් අල්ල ගන්න පුලුවන්ද කියල අහල දුන්නොත් ඒ උදව්ව කරනව...අර වගේ කිසිම ආචාර ධර්මයක් දන්නෙ නැති උන් බර ගානකට අර වැඩේ කරල තියෙනව..:rofl::rofl::rofl:



    ගර්ල් කෙනෙක්ගේ බෑග් එක පොඩ්ඩක් ගත්තම මොකද වෙන්නේ තොට :frown:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මෝ වෙලාවට මම නම් bike එකේ යන නිසා වැඩිය බස් සීන් නෑ දැන්.
    සමහර වෙලාවට ප්රෙග්නෙන්ට් උන් එනවා හිතාගන්න බෑ
    සීට් එක නොදීත් බෑ ප්‍රෙග්නන්ට් ද දන්නේ නැතුව දෙන්නත් බෑ
    සමහර ගෑනු නම් පොඩ්ඩක් සීට් එකෙන් අල්ලන්න දුන්නම පස්ස දෙපැත්තට හරවල
    රිංගනවා අපේ අස්සට. පස්සේ අපි ගෑනිගේ පිටිපස්සේ කොන්දා කෑගහනවා ඉස්සරහට යන්න පාර block කරන්නේ නැතුව කියල
    එතකොට තමය ඉතින් මට අම්ම මුත්තා මතක් වෙන්නේ


    :frown::frown::frown:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    න්නම් ස්ටයි ේ බං.
    :lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය වගේ දෙයක් වුන එක හොදයි. මොකද ගොඩක් එවුන් අද හිතාගෙන ඉන්නේ කෙල්ලෙක් කිව්වම Angel කෙනෙක් වගේ කිසිම වැරැද්දක් නොකරන කෙනෙක් කියලා.
    ඒ වගේම ගොඩක් එවුන් මේ වගේ දෙයක් වුන ගමන් හැම තිස්සෙම කොල්ලට බනින්නේ.
    ජැක් ගැහුවත් කොල්ලා, රේප් කරත් ඒකටත් කොල්ලා, ගැහුවත් ඒකටත් කොල්ලා, බැන්නත් ඒකටත් කොල්ලා, ගරුකර නොසැලකුවත් ඒකටත් කොල්ලා. සමාජය කියන්නේ කොල්ලොන්ට ජැක් ගහන්න එපා කියලයි නමුත් මේක කෙල්ලට කියනවද නෑ? කෙල්ලෝ නමුත් ඕන තරම් ජැක් ගහනවා. සමාජය කියන්නේ කොල්ලොන්ට රේප් කරන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද නෑ ? නමුත් කෙල්ලෝ ඕන තරම් ලෝකය පුරාම කොල්ලොන්ට විතරක් නෙවෙයි පොඩි එවුන්ටත් අතවර කරනවා, සමාජය කියන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ට ගහන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද? නෑ . කෙල්ලෝ ඕන තරම් මේ කෙට්ටු අහිංසක කොල්ලොන්ට ගහනවා. සමහර එවුන්ට කියන්න පුලුවන් කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් ඉතින් ගහන එක හොද නෑ නේ කියලා. නෑ ඒක වැරදියි. යමෙක් කෙල්ලෙක් වුන පළියටත් ,කොල්ලක් වුන පළියටත් ශක්තිමත් වෙන්නේ වත් දුර්වල වෙන්නේ වත් නෑ. අද ඕනෙම ඉස්කෝලෙකට ගිහින් බලන්න. මේ හැම ඉස්කෝලේම ඉන්නවා දුර්වල, කෙට්ටු, අහිංසක කොල්ලෝ. හැම විශ්ව විද්‍යාලයකටම ගිඟින් බලන්න මේවායෙත් ඉන්නවා පාණ්ඩුව වගේ ඉන්න කොල්ලෝ.මේ වගේ කොල්ලෙක්ට ලේසියෙන්ම දෙකක් දෙන්න පුලුවන්.
    මම දැක්කා කවුද එකෙක් කියලා තිබ්බා. කෙල්ලොන්ට ගරු කරන්න ඕන කියලා. එතකොට කොල්ලොන්ට ගරු කරන්න එපාද? එතකොට කොල්ලොන්ට මම කියන්නේ ඕනෙම පිරිමියෙක් ඇතුලුව ගරු කරන එක වැරදිද? අඩුම ගානේ තමන් වත් පිරිමියෙක් කියලා හිතන එවුන්ද මේවා කියන්නේ?

    මෙතන තියෙන්නේ පැහැදිලි ලෙසම ලිංගික ආකර්ශණය වැඩි කරගැනීම සදහා හදපු දේවල් මිසක් මේ මිනිස්සුන්ට ගරු කිරිම සදහා හදාගත්ත සම්ප්‍රදායක් නෙවෙයි. මොකද මේ කියන එවුන් දන්නවා මුන් මේහෙම හොදට කෙල්ලොන්ට සැලකුවම ලේසියෙන්ම ගවුම අස්සට බහින්න පුලුවන් කියලා. ඉතින් එහෙම චේතනාවෙන් කෙල්ලොන්ට සලකනවා මිසක් හොද විදියට මනුෂ්‍යයෙන් වශයෙන් මනුෂ්‍යය කම හිතේ තියෙනගෙන සැලකීමක් නෙවෙයි මේක

    මේ හැම එකක්ම පුහු මනස්ගාත.
    මේ වගේ අත්දැකීම් අරගෙන ඒක අනෙක් අයත් එක්ක බෙදාගන්න එක එක වටිනවා. මට මේ වගේ උදාහරණ දහස් ගණන් දෙන්න පුලුවන් ලෝකය පුරාම , ලංකාවේ ඇතුලුව වෙච්ච. ඒකයි මම කියන්නේ මේකේ හැම තිස්සෙම නරක මනුෂ්‍යයාට ලිංග භේදයක් නෑ. ඒ වගේම පෙනුමෙන් කිසිම කෙනෙක්ව මනින එපා Attitudes වලින් මනින්න. ගෑණු වුනත් පිරිමි වුනත් කවුරු වුනත් වැරැද්ද කරා නම් ඒක වැරදියි. මෙතන ලොකු දේශපාලණිකමය පැත්තක් තියෙනවා මේක ලංකාවේ කවුරුත් තාම දන්නේ නෑ. නමුත් බටහිර මේක දැන් වේගයෙන් පැතිරෙන දෙයක් ඒකට කියන්නේ MRA කියලයි. මේක තව ඉස්සරහට තව අවුරුදු 10 යක් වගේ ඇතුලත එයි. තාම ලංකාවේ මේ යන්නේ Feminism රැල්ලයි. මේකේ උපරියම Radical. එතකොට පිරිමි හැම දෙනාම පීඩණයට පත්වෙනවා මේකේ ප්‍රතිඑලයක් වශයෙන් පූරුෂ අයිතින් කියලා දෙයක් එනවා. මේක ඇමරිකාවේ තියෙනවා සහා ගොඩක් බටහිර රටවල දැනට ආරම්භක මට්ටමේ තියෙන දෙයක්. මම කියන්නේ අපිට එහෙම දෙයක් ඕන නෑ. අපි ලිංග භේදේ නොසලකන්නේ නැතුව හැම දෙනාටම එකම හැන්දකින් බෙදන්න පුරුදු වෙනවා නම් මේ සංවිධාන අටවන එකවත් , අයිතීන් වෙනුවෙන් කෑ ගහන එකවත් කරන්න ඕන නෑ. එතකොට නිකම්ම සමාජය මේ වගේ Double Standards වලින් ඉවත් වෙලා හැම දෙනාටම සම ලෙස සලකන විදියට හැඩ ගැහෙනවා.

    :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    niyama kolla machan uba. niyama wede karala tiyenne. bus wala seat eka allagena inna kota peddila ehe mehe wadinawa. eka itin api one kamin karanne ne. aye samahara antila api allagena inna thenata issarahin allagena ape egata heththu wenawa. ekarala api diha orawala balanawa.

    uba nam sira kollek machan