. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu
එකයි Golden dragon බස් එකයි.REP added.
ඔව් ඔය ලේලන්ඩ් බස් හයිවේ ඇරපු කාලේ නං හොඳයි දැන් නං එයින් එකක යන්න හිතෙන්නෑ. බස් හොඳටම සවුත්තු වෙලා. කොටින්ම ඔයින් බස් එකක් සෙට් වෙන කොටම මගේ විතරක් නෙමෙයි පෝලිමේ ඉන්න අයගෙත් මූණ ඇඹුල් වෙනව දැකල තියෙනව. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu
එකයි Golden dragon බස් එකයි.
ඒ වගේම ලඟදි දවසක මම දැක්ක වීඩියෝ එකක් මේ ජාතියේම බස් එකක යන මගී බූරුවෙක් curtain එකෙන් හොටු පිහදානව

ලේලන්ඩ්.....ඕවා වැඩක් නෑ.... වයිකින් තමා....
![]()




ඒසී කවුලු දෙකම තමන්ගේ පැත්තට හරව ගත්තත් (එහා පැත්තේ එකෙක් නැත්තං විතරක්) ඒසී එක ගොඩක් මදි ඉස්සරහම යනවනං..

