බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    REP added.

    ඔව් ඔය ලේලන්ඩ් බස් හයිවේ ඇරපු කාලේ නං හොඳයි දැන් නං එයින් එකක යන්න හිතෙන්නෑ. බස් හොඳටම සවුත්තු වෙලා. කොටින්ම ඔයින් බස් එකක් සෙට් වෙන කොටම මගේ විතරක් නෙමෙයි පෝලිමේ ඉන්න අයගෙත් මූණ ඇඹුල් වෙනව දැකල තියෙනව:lol:. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu:love: එකයි Golden dragon බස් එකයි.
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    REP added.

    ඔව් ඔය ලේලන්ඩ් බස් හයිවේ ඇරපු කාලේ නං හොඳයි දැන් නං එයින් එකක යන්න හිතෙන්නෑ. බස් හොඳටම සවුත්තු වෙලා. කොටින්ම ඔයින් බස් එකක් සෙට් වෙන කොටම මගේ විතරක් නෙමෙයි පෝලිමේ ඉන්න අයගෙත් මූණ ඇඹුල් වෙනව දැකල තියෙනව:lol:. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu:love: එකයි Golden dragon බස් එකයි.

    Goldon dragon ගැනනම් කියන්න තියෙන්නෙ පට්ට ලස්සන බස් එකක්. හැබැයි ලස්සන තරම් හොඳක් නම් නෑ. සීට් adjust කරාට පස්සටම කරේ නැත්නම් ලොක් වෙන්නෙ නෑ. Break එකක් ගහපු ගමන් සීට් එක ඉස්සරහට එනව. අනික foot rest නෑ. අනික සීට් එක එච්චර comfertable නෑ. තව A/C vents එහෙමත් කැඩෙනව ඉක්මනට. මගෙනම් ප්‍රියතම බස් youtong සහ higer. අන්න බස්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනික මේ බස් වල ඔය climate control A/C එහෙම නෑ . කිසිම control එකක් නැතුව සුළි සුලන් වගේ එන A/C එකක් තමයි තියෙන්නේ .
    :rofl::rofl::rofl:

    මේකනම් ඇත්ත තමයි..:yes:

    මම ඕකේ පිටිම පස්සේ සීට් එකෙයි, ඉස්සරහම සීට් එකෙයි දෙකේම ඇවිත් තියෙනවා.. ඉස්සරහම සීට් වලටනම් එන්ජින් එකේ රස්නෙත් දැනෙනවා බොහෝම තදට..:dull: ඒසී කවුලු දෙකම තමන්ගේ පැත්තට හරව ගත්තත් (එහා පැත්තේ එකෙක් නැත්තං විතරක්) ඒසී එක ගොඩක් මදි ඉස්සරහම යනවනං.. :baffled:
    පිටිපස්සනං ඉතින් ඇන්ටාක්ටිකාව වගේ තමයි.. :cool:
    හැබැයි මම ගිය දවස් වලනම් පිටිපස්සටත් සීට් පේලි 5ම තමයි. ඒ වගේම ඒක ටිකක් උසට තියෙන නිසා යද්දි පොඩි ගතියකුත් තිබුණා.. දැන් තත්ත්වේ වෙනස් වෙලා වගේ..:no:
    වැඩි ගාණක් ගෙවලා සීට් 6ක හිර වෙලා යන්න වෙන එකනම් අසාධාරණයි හැබැයි..:oo: