බස් කාරයා ස්කූටිය යට කරන් යයි..දරුවෙක් මරුට..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,286
    17,297
    113
    හිරේ දාල මදි ඕකුන්ගේ ලයිසන් ජීවිතාන්තය දක්වා තහනම් කරන්න ඕන..වෙන රටවල් වල නම් ඵහෙමයි..රනිල නම් බස් ගැමුණු ඵක්ක නිදි වදින නිසා ඕකුන්ට මුකුත් කරන ඵකක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,959
    113
    හිඟන බයික්, ස්කූටර් තහනම් කරනු! රොද හතරේ වාහනයක් ඉදිරියෙන් එනවා නම් බස්කාරයා ලොවෙත් දකුණු පැත්තෙන් දාන්නේ නෑ
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    නරුම කාලකන්නි යක්කු. මුගේ දිනචරියාවලුනෙ මෙහෙම පදින එක. අවලම් බල්ලට ආපහු ජිවිතේට වහනයක් පදින්න නැති වෙන්න දඩුවම් කරන්න ඔනේ.
    දරුවෙක් ඉන්න නිසා තෙරෙන්නෙ ඒ දෙමව්පියන් ගෙ වේදනාව. ශික්