බස් හිමියන්ට මොකද වුනේ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බස් හිමියන්ට මොකද වුනේ?

    ඊයෙ පෙරේදා එකසිය ගානට බස් වර්ජන කරනවා කිව්ව බස් හිමියන්ට මොකද වුනේ හදිස්සියේම??
    දන්නෙ නැද්ද? මේකයි සීන් එක...

    බස් ස්ට්‍රයික් කරන එකත් කළාවක් ලු..ඒකටත් වෙලාවක් කළාවක් ඕනිලු.. ඒ ඕනි වෙලාව දැන් ඇත්තෙම නැහැලු.. අම්බානෙක වැඩලු.. බස් වර්ජන කෙසේවෙතත් උපන් දිනය දවසේ නුවර ගිහින් ෆන් එකක් ගන්න තිබ්බ චාන්ස් එකත් මිස් වුනාලු..

    කව්ද මෙහෙම කියන්නෙ..අනේ මමනම් නෙමෙයි..
    මේ අපේ එලකිරි එකේ අද දින උපන්දිනය සමරන බස් අධිපති යුරාජ් මහතාගේ අදහස් තමයි..
    avatar1489_1.gif

    urajdrlk




    bus+cake+2.jpg


    ඉතින් අද අපේ යුරාජ් ට උපන් දිනය දවසේ නුවර යන්නවත් බැරි වෙලා තියෙනවා රාජකාරි වැඩි නිසා..මොනව කරන්නද ඉතින්.. ඒත් එහෙමයි කියල අපිට පාර්ටි එකක් දෙන්න බැරි වෙන්නෙ නැහැනෙ..මොකද කියන්නෙ.. අද අපි සෙට් වෙමුද???


    සෙට් වෙන්න කලින් හැමෝම සෙට් වෙලා මූට 46 වෙනි උපන් දිනය වෙනුවෙන් සුබ පතමු..

    සුබ උපන් දිනයක් වේවා ලොක්ක...
    151170.gif


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කොහෙද අපි සෙට් වෙන්නේ යුරාජ් මහත්තයෝ??
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    0119.gif

    සුබම සුබ උපන් දිනයක් වෙවා යාළුවා,බාදක කම්කටළු නැති අනාගතයකට සුබ පැතුම්