මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
ඒත් 3D පේන්නේ නෑ
ඩීවීඩී වල රයිට් කෙරුවට වැඩක් නැතියෝ.
මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
ඒත් 3D පේන්නේ නෑ
බෑ....එහෙම 3D බලන්න බෑ
3D පේන්න අවශ්‍යතා 4ක් තියෙන්න ඕනේ
1) 3D TV එකක්
2) 3D බ්ලූරේ ප්ලේයර් එකක්
3) 3D බ්ලූරේ ඩිෂ් එකක්
4) 3D බ්ලූරේ ප්ලේයර් එක HDMI කේබල් එකකින් 3D TV එකට සම්බන්ධ කිරීම
මේ කියන අවශ්‍යතා 4න් එකක් හරි අඩු නම් 3D පේන්නේ නෑ
ඒ කියන්නේ උබ කියන හැටියට කම්පියුටර් එක ගහලා බලන්න ගියාට 3D පේන්නේ නෑ
මගේ තියනවා මෙන්න මේ 3D කැම්කෝඩර් එක
මේකේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකක්ම Full HD 3D

මේ කැම්කෝඩර් එකේ තියන වීඩියෝ කෙලින්ම 3D TV එකට mini HDMI කේබල් එකකින් ගහලා ප්ලේ කලාම පේනවා
ඔය මම උඩ කිව්ව අවශ්යතා 4ම ඉෂ්ට වෙන්නේ නැත්වු 3D බලන්න බෑ
![]()

හයියෝ කිසි ගින්නක් නෑ මම වෙනම PC 1ක් සෙට් කරල තියෙන්න VGA එකේ HDMI කේබල් එකෙන් ටීවී එකේ HDMI එකට ගැහුවම (පවර් ඩීවීඩී එකේ 3D මොඩ් එකෙන් ප්ලේ කරන්ඩ ඔ්නෙ) ග්ලාස් දාගෙන බලන්ඩ විතරයි තියෙන්නෙ.
මගෙ පිච්චිච්ච JVC එකෙන් 3D movies බැලුනෙ 4 පාරයි. අනිත් ඔක්කොම බැලුවෙ සහ බලන්ඩ ඉන්නෙ පීසී එකෙන්.
මගෙ කලින් JVC එකේ FLV ෆෝමැට් එක සපෝට් කෙරුවෙ නෑ ඒකයි සපෝට්් කරන මොඩ්ල් එකක් ඇහුවෙ.
මම දැං ගිහින් එකක් ගෙනාව (samsung BD-H5500) ඒකෙ ලෙසටම වැඩ.
දැන් 12 නං පැනල..
හිතන්න දෙයක් නෑ blue-ray එකක් ගන්නවා නං ඉතිං LG තමා..

මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
සැම්සුන්ද එල් ජීද හොඳ
3D එකක්ම තමා ගන්ඩ යන්නෙ.
FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.![]()
tv eka mokakda? wow eke deal ekak thibuna samsung eka 12K
nathnam LG thamai laabaමචන් 3D TV එකක් විතරක් තිබුනම ඇති, පෙන් එකකින් හරි pc or lap එකකින් input දීල 3D mode එකෙන් හදන්න තියෙන්නේ. උඹේ tv එක මොකක්ද
සමහරක් 3D ටීවි වල එහෙම බැරුව ඇති මචං...

අය්යෝ බං කලර් ග්ලාස් දාල බැලුවෙ 90ගණන් වල. මාගාව තියෙන VGA එකGeForce GTX 590 එකක්. ඒකෙන් power DVD 3d සොෆ්ට් එක දාල මගෙ සෝනි ටීවී එකට එච්ඩීඑම්අයි ඉන්පුට් දුන්නම ටීවී එකට එන ඇක්ටිව් ග්ලාස් දාලා සුප්පට බලනව.මචං pc 1 සෙට් කරල බැලුවෙ කලර් ග්ලාස් දාලද ? නැත්තං අර බැටරි දාන ග්ලාස් දාලද ?