බ්ලූ රේ උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
    ඒත් 3D පේන්නේ නෑ

    ඩීවීඩී වල රයිට් කෙරුවට වැඩක් නැතියෝ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    බෑ....එහෙම 3D බලන්න බෑ
    3D පේන්න අවශ්‍යතා 4ක් තියෙන්න ඕනේ
    1) 3D TV එකක්
    2) 3D බ්ලූරේ ප්ලේයර් එකක්
    3) 3D බ්ලූරේ ඩිෂ් එකක්
    4) 3D බ්ලූරේ ප්ලේයර් එක HDMI කේබල් එකකින් 3D TV එකට සම්බන්ධ කිරීම

    මේ කියන අවශ්‍යතා 4න් එකක් හරි අඩු නම් 3D පේන්නේ නෑ

    ඒ කියන්නේ උබ කියන හැටියට කම්පියුටර් එක ගහලා බලන්න ගියාට 3D පේන්නේ නෑ

    මගේ තියනවා මෙන්න මේ 3D කැම්කෝඩර් එක
    මේකේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකක්ම Full HD 3D

    මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
    ඒත් 3D පේන්නේ නෑ

    මේ කැම්කෝඩර් එකේ තියන වීඩියෝ කෙලින්ම 3D TV එකට mini HDMI කේබල් එකකින් ගහලා ප්ලේ කලාම පේනවා

    ඔය මම උඩ කිව්ව අවශ්යතා 4ම ඉෂ්ට වෙන්නේ නැත්වු 3D බලන්න බෑ

    2zpi9hz.jpg

    ඉතිං මචං අලුත් pc වල hdmi port තියෙනව නේද ?
    උඹේ කැම් කෝඩර් එක 3d tv එකකට ගහල බැලුව වගේ, pc එකත් 3d tv එකකට ගහල බලන්ඩ බැරි වෙන්ඩ විදියක් නෑනෙ.. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    හයියෝ කිසි ගින්නක් නෑ මම වෙනම PC 1ක් සෙට් කරල තියෙන්න VGA එකේ HDMI කේබල් එකෙන් ටීවී එකේ HDMI එකට ගැහුවම (පවර් ඩීවීඩී එකේ 3D මොඩ් එකෙන් ප්ලේ කරන්ඩ ඔ්නෙ) ග්ලාස් දාගෙන බලන්ඩ විතරයි තියෙන්නෙ.

    මගෙ පිච්චිච්ච JVC එකෙන් 3D movies බැලුනෙ 4 පාරයි. අනිත් ඔක්කොම බැලුවෙ සහ බලන්ඩ ඉන්නෙ පීසී එකෙන්.

    මගෙ කලින් JVC එකේ FLV ෆෝමැට් එක සපෝට් කෙරුවෙ නෑ ඒකයි සපෝට්් කරන මොඩ්ල් එකක් ඇහුවෙ.

    මම දැං ගිහින් එකක් ගෙනාව (samsung BD-H5500) ඒකෙ ලෙසටම වැඩ.

    මචං pc 1 සෙට් කරල බැලුවෙ කලර් ග්ලාස් දාලද ? නැත්තං අර බැටරි දාන ග්ලාස් දාලද ?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    බෑ....එහෙම 3D බලන්න බෑ
    3D පේන්න අවශ්‍යතා 4ක් තියෙන්න ඕනේ
    1) 3D TV එකක්
    2) 3D බ්ලූරේ ප්ලේයර් එකක්
    3) 3D බ්ලූරේ ඩිෂ් එකක්
    4) 3D බ්ලූරේ ප්ලේයර් එක HDMI කේබල් එකකින් 3D TV එකට සම්බන්ධ කිරීම

    මේ කියන අවශ්‍යතා 4න් එකක් හරි අඩු නම් 3D පේන්නේ නෑ

    ඒ කියන්නේ උබ කියන හැටියට කම්පියුටර් එක ගහලා බලන්න ගියාට 3D පේන්නේ නෑ

    මගේ තියනවා මෙන්න මේ 3D කැම්කෝඩර් එක
    මේකේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකක්ම Full HD 3D

    මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
    ඒත් 3D පේන්නේ නෑ

    මේ කැම්කෝඩර් එකේ තියන වීඩියෝ කෙලින්ම 3D TV එකට mini HDMI කේබල් එකකින් ගහලා ප්ලේ කලාම පේනවා

    ඔය මම උඩ කිව්ව අවශ්යතා 4ම ඉෂ්ට වෙන්නේ නැත්වු 3D බලන්න බෑ

    2zpi9hz.jpg

    ai ban 3d glass deka:confused:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හයියෝ කිසි ගින්නක් නෑ මම වෙනම PC 1ක් සෙට් කරල තියෙන්න VGA එකේ HDMI කේබල් එකෙන් ටීවී එකේ HDMI එකට ගැහුවම (පවර් ඩීවීඩී එකේ 3D මොඩ් එකෙන් ප්ලේ කරන්ඩ ඔ්නෙ) ග්ලාස් දාගෙන බලන්ඩ විතරයි තියෙන්නෙ.

    මගෙ පිච්චිච්ච JVC එකෙන් 3D movies බැලුනෙ 4 පාරයි. අනිත් ඔක්කොම බැලුවෙ සහ බලන්ඩ ඉන්නෙ පීසී එකෙන්.

    මගෙ කලින් JVC එකේ FLV ෆෝමැට් එක සපෝට් කෙරුවෙ නෑ ඒකයි සපෝට්් කරන මොඩ්ල් එකක් ඇහුවෙ.

    මම දැං ගිහින් එකක් ගෙනාව (samsung BD-H5500) ඒකෙ ලෙසටම වැඩ.

    උඹේ VGA කාර්ඩ් එක 3D සපෝට් එකක්ද නැත්නම් නිකන් VGA කාර්ඩ් එකක්ද?
    :no::no:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    බෑ....එහෙම 3D බලන්න බෑ
    3D පේන්න අවශ්‍යතා 4ක් තියෙන්න ඕනේ
    1) 3D TV එකක්
    2) 3D බ්ලූරේ ප්ලේයර් එකක්
    3) 3D බ්ලූරේ ඩිෂ් එකක්
    4) 3D බ්ලූරේ ප්ලේයර් එක HDMI කේබල් එකකින් 3D TV එකට සම්බන්ධ කිරීම

    මේ කියන අවශ්‍යතා 4න් එකක් හරි අඩු නම් 3D පේන්නේ නෑ

    ඒ කියන්නේ උබ කියන හැටියට කම්පියුටර් එක ගහලා බලන්න ගියාට 3D පේන්නේ නෑ

    මගේ තියනවා මෙන්න මේ 3D කැම්කෝඩර් එක
    මේකේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකක්ම Full HD 3D

    මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
    ඒත් 3D පේන්නේ නෑ

    මේ කැම්කෝඩර් එකේ තියන වීඩියෝ කෙලින්ම 3D TV එකට mini HDMI කේබල් එකකින් ගහලා ප්ලේ කලාම පේනවා

    ඔය මම උඩ කිව්ව අවශ්යතා 4ම ඉෂ්ට වෙන්නේ නැත්වු 3D බලන්න බෑ

    2zpi9hz.jpg

    මචන් 3D TV එකක් විතරක් තිබුනම ඇති, පෙන් එකකින් හරි pc or lap එකකින් input දීල 3D mode එකෙන් හදන්න තියෙන්නේ. උඹේ tv එක මොකක්ද
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
    අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
    සැම්සුන්ද එල් ජීද හොඳ
    3D එකක්
    තමා ගන්ඩ යන්නෙ.
    FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
    දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.:yes:

    12 nam panala :D tv eka mokakda? wow eke deal ekak thibuna samsung eka 12K :P nathnam LG thamai laaba
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    මචන් 3D TV එකක් විතරක් තිබුනම ඇති, පෙන් එකකින් හරි pc or lap එකකින් input දීල 3D mode එකෙන් හදන්න තියෙන්නේ. උඹේ tv එක මොකක්ද

    සමහරක් 3D ටීවි වල එහෙම බැරුව ඇති මචං...
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    සමහරක් 3D ටීවි වල එහෙම බැරුව ඇති මචං...

    normally samsung LG Sony වල side by side වගේ 3D video දාල 3d mode දාන්න පුළුවන්, එකයි මම මොඩෙල් එක ඇහුවේ. ;)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචං pc 1 සෙට් කරල බැලුවෙ කලර් ග්ලාස් දාලද ? නැත්තං අර බැටරි දාන ග්ලාස් දාලද ?
    අය්යෝ බං කලර් ග්ලාස් දාල බැලුවෙ 90ගණන් වල. මාගාව තියෙන VGA එකGeForce GTX 590 එකක්. ඒකෙන් power DVD 3d සොෆ්ට් එක දාල මගෙ සෝනි ටීවී එකට එච්ඩීඑම්අයි ඉන්පුට් දුන්නම ටීවී එකට එන ඇක්ටිව් ග්ලාස් දාලා සුප්පට බලනව.