[-]බ්ලොගයකට ඇඩ්සෙන්ස් ගැනීමට අවශ්‍ය සුදුසŢ
මම මේ ත්‍රේඩ් එක දාන්න හිතුවෙ මේක දැකලා!
මුලින්ම ඇඩ්සෙන්ස් කියන්නෙ මොකද්ද කියලා තවම නොදන්න අයට ඇඩ්සෙන්ස් කියන එක පැහැදිලි කරන්නම්! ඇඩ්සෙන්ස් කියන්නෙ තමන්ගේ බ්ලොගයට ගැළපෙන දැන්වීම් ලබාදෙන ඇඩ් නෙට්වර්ක් එකක්. ඒ ඇඩ් එම බ්ලොග් එකට එන මිනිස්සු ක්ලික් කලාම අපිට සල්ලි ලැබෙනවා. $100ක් පිරුනම අපිට ඒ සල්ලි චෙක් එකක් මගින් ගෙදරටම එනවා.. දවස් 16කින් වගේ චෙක් එක මාරු වෙනවා ඕනෑම බැංකුවකින්. ඕවා තමා මූලිකම කරුණු!
ඇඩ්සෙන්ස් ගන්න නම් මේවා තියෙන්න ඕන :-
1. ඇත්තම විස්තර දාලා හදපු ජී-මේල් ගිණුමක්
2. ඇත්තම විස්තර දාලා හදපු බ්ලොගර් ගිණුමක්
හරි දැන් කරන්න තියෙන්නෙ මොකක් හරි මිළ වැඩි ප්‍රඩක්ට් එකක් හෝ වැදගත් දෙයක් ගැන තමන්ගේම ආර්ටිකල් 10ක් විතර ලියලා බ්ලොග් එකට දාන එක. අනිවාර්යයෙන් වචන 700 - 1000ත් අතරේ ආර්ටිකල්වෙන්න ඕන. Images 3ක් වගේ තියෙන්න ඕන එක ආර්ටිකල් එකකට. ඊළඟට තමන්ගේ මාතෘකාවට ගැලපෙන ෆෝරම්ස් 10ක් හොයා ගෙන ඒවාට තමන්ගේ ආර්ටිකල් දාන්න ඕන. තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එකත් දාන්න ඕන. දවස් 90ක් විතර බ්ලොග් එක පරන උනාම තමන්ගේ ඇත්තම විස්තර දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්න තියෙන්නේ. පට ගාලා ලැබෙනවා!

ගණන ගන්න එපා බං...ඕවා සාමාන්‍ය දේවල් මේකේ....