බ්‍රිටිෂ්_එයාර්වේස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බ්‍රිටිෂ්_එයාර්වේස්

මේ තියෙන්නේ බ්‍රිටිෂ් එයාර්වේස් එකෙන් හදපු පට්ටම ඇඩ් එකක්. ඇත්තටම මේක ඇඩ් එකක් කීවට සත්‍ය සිද්දියක් සහ සත්‍ය චරිත ආශ්‍රයෙන් හදපු එකක්. ඩේටා ටිකක් වියදම් කරලා බැලුවට කිසිසේත්ම පාඩුවක් වෙන්නේ නැහැ.

Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    Unp ආණ්ඩුව කාලෙත් පට්ට ad ටිකක් ගියා TV එකේ උබට මතකද?
    Unp ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න බලං හිටිය එවුන්?

    උබ ට නම් laptop එකක් හම්බුනා නෙ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Unp ආණ්ඩුව කාලෙත් පට්ට ad ටිකක් ගියා TV එකේ උබට මතකද?
    Unp ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න බලං හිටිය එවුන්?

    උබ ට නම් laptop එකක් හම්බුනා නෙ

    hahahahahahah :lol::lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    සොයන්නා;23324825 said:
    hahahahahahah :lol::lol::lol::lol::lol:

    ඒව තමයී original heart touching ඒවා බං

    Reaction-Pic---Heart-touching.jpg

    නැද්දැ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Unp ආණ්ඩුව කාලෙත් පට්ට ad ටිකක් ගියා TV එකේ උබට මතකද?
    Unp ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න බලං හිටිය එවුන්?

    උබ ට නම් laptop එකක් හම්බුනා නෙ

    මචන්..මම කාලෙක ඉදන් හැම තැනම දැකලා තියනවා මේ 50kg කියන මෙම්බර් මොනවහරි රටක් සම්බන්ධයෙන් ..නැත්තම් වීසා සම්බන්ධයෙන් ...ගුවන් සේවයක් සම්බන්ධයෙන් වැදගත් ත්‍රෙඩ් එකක් දාපුවම එතෙන්ඩ දුවගෙන එන එවුන් උගේ මොකක් හරි දේශපාලන මතයක් සම්බන්ධයෙන් ගැටුමක් හදාගන්න බලනවා..මමනම් උගේ දේශපාලන මතේ මොකද්ද කියලා දන්නේ නැ.දාලා තියන ත්‍රෙඩ් එකේ වටිනාකම බලන්නේ.උගේ දේශපාලන මතේ මට අදාල නැ..මම මෙහෙම කියන්නේ මට වගේම එලකිරියේම තවත් ගොඩක් අයට අවස්තා කීහිපයකදීම මේ 50kg වීසා සම්බන්ධයෙන් එහෙම නිවැරැදි උපදෙස් දීලා තියනවා..වීසා ගන්න අමාරු රටවල් සම්බන්ධයෙන් මූ දීපු උපදෙස් හරියට හරි..ඒකයි මම කිවුවේ මිනිහෙක්ගේ දේශපාලන මතය හැම තැනටම ගාවගන්නේ නැතුව මිනිහගේ වටිනාකමක් තියනවනම් ඒක අගය කරන්න කියලා...(දැන් කියයි මම මුගේ fake එකක් කියලා).ලෝකේ වෙන දියුණු රටවලත් මචන් දේශපාලන මතය ඔස්සේ මිනිස්සු මනින්නේ නැ.ලන්කාවේ දේශපාලන මතවලිනුයි..පක්ශ වලිනුයි..පාට වලිනුයි මිනිස්සු බෙදුනු නිසා තමයි අද රටට මේ තත්වේ ඇතිවුනේ..හිත රිදුනනම් කරන්න දෙයක් නැ හිතුන දේ කිවුවේ...
     
    එහෙනම් එළකිරි එකේ තව ටිකක් ඉදල බලපන්. උබ තවම මේකට ගොඩක් අලුත් වගෙයි.

    ඔව් ඔව් ඇත්ත වෙන්න එපැයි.. මේ තියෙන්නේ මූ visa ගත්ත රටවල් තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1698045

    ගිහින් බලල දැනුවත් වෙන්න, මෙයාගේ කලින් ID එක ගැනත්.

    උබ හිතන විදිහ හොදයි ඒත් තව ඔයාට ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මෙයාට මේ වගේ ත්‍රෙඩ් දාන්න හේතුවක් තියෙනවා ඔයාලට තේරෙන්නේ නැති. ටික කාලයක් යද්දී තේරෙයි :D
     
    ඕකට කියන්නේ මචන් අන් මත ඉවසන්න බැරි වීම. තවත් විදිහකින් කියනවනම් කොන්දක් නැති වීම.අනෙක් දේ නුගත්කම
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Unp ආණ්ඩුව කාලෙත් පට්ට ad ටිකක් ගියා TV එකේ උබට මතකද?
    Unp ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න බලං හිටිය එවුන්?

    උබ ට නම් laptop එකක් හම්බුනා නෙ

    ඇයි දවසට 1500 ගානෙත් දෙනවනේ......
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් එළකිරි එකේ තව ටිකක් ඉදල බලපන්. උබ තවම මේකට ගොඩක් අලුත් වගෙයි.

    ඔව් ඔව් ඇත්ත වෙන්න එපැයි.. මේ තියෙන්නේ මූ visa ගත්ත රටවල් තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1698045

    ගිහින් බලල දැනුවත් වෙන්න, මෙයාගේ කලින් ID එක ගැනත්.

    උබ හිතන විදිහ හොදයි ඒත් තව ඔයාට ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මෙයාට මේ වගේ ත්‍රෙඩ් දාන්න හේතුවක් තියෙනවා ඔයාලට තේරෙන්නේ නැති. ටික කාලයක් යද්දී තේරෙයි :D

    uba wage mole adu eun me loketa ipadenna thamange karuma gewanna. Ubage karume loku unata eka samajayata virus ekak. Mata hita ganna puluwan ubalage ammai thattha kochara paw karayo da kiyala ubala wage ekek loketa bihi karanna
     
    Last edited: