බ්‍රෙසියර්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    අමාරුම වයස


    ’මට හරිම අමාරු වුණේ මගේ 35 වැනි අවුරුද්ද පහුකරගන්ඩ..’ නිලූකා කාර්යාලයේ තේ බොමින් සිටියදී සේපාලිකා සමඟ කීවාය.

    ’මොනවා! හරි පුදුමයිනෙ එහෙම වෙන්නෙ කොහොමද?’
    ’ඔයාට කියන්ඩ මෙයා, මට 35 වැනි අවුරුද්ද පහු කරන්ඩ හරියටම අවුරුදු 10ක් ගියා’ නිලූකා බෙලෙක් හ¼ඩින් තෙපලාය.

    :nerd:

    පාංපිටියගෙ 24 පහු කරන්න කොච්චර කාලයක් යයිද:lol::lol::lol: