ඔව් මචං. ඒ පීතෘෘමූලික සමාජයේ හදාගත්ත මිත්‍යායක් වගේම සංස්කෘතියත් එක්ක ආපු ආකල්පයක් විතරයි.
+ බාප්පගේ දුවත් බදින්න එපැයි බන්... එකිටත් මිනිහෙක් ඕන නෙ? බදින්න දීපන්. කොස්ස දාන එක නතර කරපන්.





ක්‍රස්ටර් තමන්ගෙම දුවලව බැන්දෙ ලමයි හැදුවෙ ඔය අගේට ඉන්නෙ
බැඳපං අවුලක් නෑ සර්සි බැන්දෙ ඒකිගෙම එක කුසං උපං සහෝදරයව ලමයි තුන් දෙනෙක් හැදුව කෝ එක්කෙනෙක්ටවත් කිසි අවුලක් තියෙනවද ?ක්‍රස්ටර් තමන්ගෙම දුවලව බැන්දෙ ලමයි හැදුවෙ ඔය අගේට ඉන්නෙ
![]()
TV series එකක් Game of Thrones![]()

man hithuwa aththatama kiyala.
owala thiyen ewa aththata wenawanam bariya TV series එකක් Game of Thrones![]()


TV series එකක් Game of Thrones![]()
Podi Silva - පොඩි සිල්වා;21756420 said:හුට්ටෝ මේකි GOT බලන්නේ නෑ
මරපිය මේකිව![]()

දැක්කඩ පොඩි ශිල්වා බලන්නේ නෑ කිව්වම අරූ මරණ කන්න හැදුව... එත් මේ නංකි මල්ලි බලන්නේ නෑ කිව්වම ලයාන්විතව රිප්ලියි කරන්නේ... පොන්නයන්ටම ගිය රට දැන් මේක..![]()


නැ. බන්. අම්මගේ දෙවෙනි මිනිහා නෙමෙයි. හාෆ් සිස්ටර් වෙන්නේ එහෙම නේද? මම කියන්නේ තාත්තගේ මල්ලිගෙ දුව.