වැඩක් නෑ බං ඔය මගුල් ගැන කතා කරලා.. මාත් ඉල්ලගෙන කෑවා..කොන්ත්රාත් ක්රමයට තමා අපේ ගෙදර වැඩ කලේ.. උන් අපේ තාත්තවත් ගොනාට අන්දලා මාවත් ගොනාට ඇන්දුවා.. මං අන්තිමට ලක්ෂ ගාණක් ණය වුණා.. තාම ඒ ණය ගෙවනවා.. වර්ග අඩි 6000ක විතර ගේකට 10 Million පනිනවද බං ලොවෙත්.. දුක නෑ ගේ සම්පූර්ණ ඉවර කරලා නම්.. පහල එක විතරයි Complete කලේ.. තාම උඩ කෑල්ලෙ Bathrooms, Doors, Tiles, Ceiling ඔක්කොම දාන්න තියෙනවා.. මට ගණන් හිලවු පැටලුණා බං මුල ඉඳන්ම.. පහල කෑල්ල හදපු ගමන් මං ඒකට ගෘහ භාන්ඩ අරවා මේවා ඔක්කොම ගත්තා.. ඒකෙන් තමා කෙලවුණේ.. අපේ තාත්තටත් ඕවා ගැන වැඩිය දැණුමක් නෑ.. මොනා වුණත් වේස බාස්ලා මාව හූරගෙන කෑවා.. උන් බං ටයිල් 500කට වඩා නාස්ති කලා.. කුඩු පට්ටම් කරලා.. උන් මාව කෑවා නම් ඉවරයි..
Tile karanna interior hadaganna kalin kalin gedara complete karaganna taramata wasiy
i mean wahala gahala ceiling and biththi kaparadu karaganna level 1ta enakan. mokada ayet palanchi gahanna bahane tile nam passe unat karaganna puluwan 
කොන්ත්රාත් ක්රමයට තමා අපේ ගෙදර වැඩ කලේ.. උන් අපේ තාත්තවත් ගොනාට අන්දලා මාවත් ගොනාට ඇන්දුවා.. මං අන්තිමට ලක්ෂ ගාණක් ණය වුණා.. තාම ඒ ණය ගෙවනවා.. වර්ග අඩි 6000ක විතර ගේකට 10 Million පනිනවද බං ලොවෙත්.. දුක නෑ ගේ සම්පූර්ණ ඉවර කරලා නම්.. පහල එක විතරයි Complete කලේ.. තාම උඩ කෑල්ලෙ Bathrooms, Doors, Tiles, Ceiling ඔක්කොම දාන්න තියෙනවා.. මට ගණන් හිලවු පැටලුණා බං මුල ඉඳන්ම.. පහල කෑල්ල හදපු ගමන් මං ඒකට ගෘහ භාන්ඩ අරවා මේවා ඔක්කොම ගත්තා.. ඒකෙන් තමා කෙලවුණේ.. අපේ තාත්තටත් ඕවා ගැන වැඩිය දැණුමක් නෑ.. මොනා වුණත් වේස බාස්ලා මාව හූරගෙන කෑවා.. උන් බං ටයිල් 500කට වඩා නාස්ති කලා.. කුඩු පට්ටම් කරලා.. උන් මාව කෑවා නම් ඉවරයි..