බැංකුවල_පොලිය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ග්ලා...

    FD දන්නේ සම්පත් බැංකුවේ නම්, branch එකෙන් දානවට වඩා ලේසිය්, ඉක්මන්, තමන්ට කැමති වෙලාවක දාලා තමන්ට කැමති වෙලාවක uplift කරගන්න පුළුවන් සම්පත් විශ්ව online එකෙන් දැම්මම...
    certificate කඩදාසි නෑ.. දාල bank එකට call එකක් දෙන්න විතරය් තියෙන්නේ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔය සයිට් වල උන් අප්ඩේට් කරලා නැහැ බං ඒක නිසා 100% accurate නෑ
    NSB එකේ 12 months වලට FD 11.25% දෙනවා :yes: