මහජන බැංකුවේ පජාත කකුල් wish එක
--------------------------------------------
මේ තමයි මේපාර නත්තලට මහජන බැංකුවේ සභාපති තුමා සුභ පැතුව හැටි..කෙලින්ම කියනවනම් මහ පජාත වැඩක්.මේ මනුස්සයා කකුල් දෙකයි අත් දෙකයි මාරු කරගෙනවගේ...
අනේ please බබා කකුල් දෙක බිම දාගෙන ඔය wish එකෙ දෙන්න කියල කවුරුත් ඔයට කිවේ නැද්ද බබා. Ahh .sorry .මහත්තයා....
යකෝ මේ මනුස්සයා ලංකාවෙ ඉන්නෙ මොක්කු කියලද හිතන් ඉන්නෙ ?
හිතන්නකො මුන්ගෙ බැංකුවේ ලොක්ක මෙහෙමනම් අනිත් එවුන් ගැන.(හැමෝම නෙමේ හරි ද) අනේ අම්මපා මේ මනුස්සයාට එකෙක් හිටියෙ නැද්ද මේ ඉරියව්ව හරි නෑ කියන්න.
මේක තමා ලංකාවෙ මාන්නය.තුහ් නොදකින් ..
සාම්න්‍ය මිනිස්සු දාන සල්ලිවලින් යැපෙන ගොන් බද්දලයො...
ටයි පටි දාගත්තම ලොකුයිද ?
යකෝ මේ වගේ වැඩ දක්කම දුව්ල්ලක් තරම්වත් උඹල වටින් නෑ.
අහල තියනවද සුදු කරපටි ක්‍රමය ගැන.මේ තමා ඒවගෙ අවතාර..
ලැජ්ජයි ලජ්ජයි
අඩන්න ඕන ලංකාව.
හිතල බලන්න මේ මිනිස්සු ලගටනෙ අර අහින්ංසක දුප්පත් ,මොකුත් කර කියගන්න බැරි අහිංසක මිනිස්සු තමයි මුල් ලඟට යන්නෙ ණයක් ගන්න.මේ වගේ මානසිකත්වයක් තියාගෙන ඉන්න මිනිස්සු ලගට නම් යන්නේ ඒ මිනිස්සුන්ට අත්වන ඉරණම මොකක්ද කියල හිතාගන්න පුළුවන්...
අවුරුද්ද අවසාන දැක්ක මහ කාලකන්නි ම සිද්ධියක් මේක...
මේක සරලව දකින ගොම්බද්දල ටිකක් ඉන්නත් පුලුවන්...
කොහොම වුණත් ආයෙත් මේ වගේ සිද්ධියක් නොවේවා...
මහ ලොකු නත්තල් wish එක..
තුහ් ......
....................
කෙප්පයා
2020.12.30

හීනමානේ තියෙන්නේ ලියපු එකාට කියල මටනන් පෙන්නේ