$$ බැංකු ගැටළු - Banking issues $$

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මට දැන ගන්න පුළුවන්ද අපිට PFC - Personal Foreign Currency Account හදලා ඒ බැන්ක් ඩිටේල්ස් pay pal වලට හරි payoneer වලට හරි ඇඩ් කරාම , මේ payment gateway දෙකෙන් withdraw කරන $ ස් ඩෝලර්ස් විදියටම අපේ PFC account එකට වැටෙනවද කියලා. එහෙම නැත්නම් අපි අපේ PFC account එකට ඩෝලර් ලබා ගත යුත්තේ මේවැනි payment gateway එකක් හරහා නොව කෙලින්ම bank to bank හරහාද ?
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    wena thenaka mama ahapu ekak.. oyage thread eka dekke ada.. mekata answer ekak denna..

    Brother මට මේකට උත්තරයක් දෙන්න..

    අපි හිතමු මාසෙකට average 100,000 ට වඩා money market account එකක් හදල මොකක් හරි ඉන්වේට්මේන්ට් එකකින් එකට ලැබෙනවා කියල.

    ඕකට tax එක වදින්නේ කොහොම ද ?

    withholding tax එක 5%ක් වදිනවා අර ලැබෙන 10% පොලියට..

    එතකොට අර income එකටත් සාමාන්‍ය විදිහට tax වදිනව නේද ?

    පලවෙනි පසේ 100,000 ක් දැම්ම කියමු..

    එතකොට ඊලග මාසෙට පොලිය 833.34

    after tax 791.67

    දෙවැනි මාසෙ අන්තිමටත් ලක්ෂයක් වැටෙනවා කියමු.

    එතකොට ඒ මාසේ සම්පුර්ණ balance එක 200,791.67

    මෙහෙම ගිහින් අවුරුද්ද අවසානයේ සම්පුර්ණ අදායමට ත් 6% , 12%, 18% tax එක ගෙවන්න වෙනවා නේද ? ( for first 1.5 million )

    බැංකු පැත්තෙන් ගත්තොත් නම් අදාල වෙන්නේ withholding tax (WHT) එක විතරයි.
    ඒකේ ඔයා පොලිය ගණන් හදලා තියෙන විදිය මං තව පැහැදිලි කරලා දෙන්නම්.

    අපි හිතමු ඔයාගේ account එකට රුපියල් ලක්ශයක් වැටෙනවා ජනවාරි 1වෙනිදා....
    ඊටපස්සෙ කීයක්වත් වැටෙන්නේ නෑ account එකට.
    ඔයාට ලැබෙන interest rate එක 10%යි. Withholding tax එක 5%.

    එතකොට මාසේ අන්තිම (31වෙනිදා) ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 833.33ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 41.66... මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 100,791.67 යි.
    දෙවෙනි මාසේ මුලත් ඔයාට රුපියල් ලක්ශයක් වැටෙනවා, එතකොට account balance එක 200,791.67 යි.
    ඒ මාසේ අන්තිමට ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 1673.26ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 83.66...
    එතකොට දෙවෙනි මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 202,381.27 යි.

    එහෙම බැලුවම ඔයාගේ income tax එකට බැංකුවෙන් අදාල වෙන්න ඕන අර ලැබුන පොලිය විතරයි.
    (ඒකට ගන්නේ before taxද after taxද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න, මම හරියට දන්නේ නෑ)

    හැබැයි ඔයාගේ සම්පූර්ණ ආදායමට අර ලැබුන ලක්ශ දෙකත් එකතු වෙන්න ඕන. ඉතින් ටැක්ස් ගෙවන්න ඕන ඒ ඔක්කොම එකතු කරාම ලැබෙන ගානට.

    (මතක තියාගන්න බැංකුවට වැටෙන හැම ගානක්ම ඔයාගේ ආදායමක් නෙමෙයි, ඔයා බිස්නස් කරනවා නම් ඔයාගේ sales ටිකත් බැංකුවට වැටෙනවා හැබැයි ඒකෙන් යම් කොටසක් විතරයි ඔයාගේ ආදායම. ඉතින් tax හදද්දි ඕවා ඔයා හරියට පෙන්නන්න ඕන)
     
    Last edited:
    • Love
    Reactions: Tricle_Buwa

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    1 month3 months6 months1 Yr - monthly1 Yr - maturity
    Bank of Ceylon9.00%10.00%9.50%8.25%8.50%
    Cargills Bank10.00%12.50%12.50%10.00%10.50%
    Commercial Bank10.00%12.00%10.00%9.10%9.50%
    DFCC Bank11.00%13.00%11.00%9.57%10.00%
    HNB9.00%11.00%10.00%9.10%9.50%
    NDB9.00%11.00%10.00%9.55%10.00%
    NSB9.00%10.00%9.50%8.25%8.50%
    NTB10.00%11.00%10.00%9.05%9.50%
    PABC9.00%12.50%11.50%10.48%11.00%
    People's Bank9.00%10.00%9.50%8.75%9.00%
    Sampath Bank11.50%12.50%10.00%9.00%9.50%
    Seylan Bank-11.50%10.00%8.50%9.00%

    Source : Internet (Corporate websites)
    මෙතනදි පොලිය හැදෙන්නේ වාරිශිකව නේද? උදා : අපි මාස 06ට 12.5% ට FD එකක් දැම්මම අපිට මාස 06 කල් පිරිමේදි 12.5% පොලියම ලැබෙනවද? එහෙන නැත්නම් 12.5/2 = 6.25% පොලියක්ද මාස 06 කල් පිරිමේදි ලැබෙන්නේ... ඒවගේම දින 100,200 වගේ ඒවගේ තියෙන පොලිය විස්තර වෙන්නේ ඒ දින ගාන කල්පිරිමේදි ලැබෙන පොලියද නැත්නම් වාර්ශිකව ලැගෙන පොලියද?
     
    • Haha
    • Like
    Reactions: JDZ and EVC

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මට දැන ගන්න පුළුවන්ද අපිට PFC - Personal Foreign Currency Account හදලා ඒ බැන්ක් ඩිටේල්ස් pay pal වලට හරි payoneer වලට හරි ඇඩ් කරාම , මේ payment gateway දෙකෙන් withdraw කරන $ ස් ඩෝලර්ස් විදියටම අපේ PFC account එකට වැටෙනවද කියලා. එහෙම නැත්නම් අපි අපේ PFC account එකට ඩෝලර් ලබා ගත යුත්තේ මේවැනි payment gateway එකක් හරහා නොව කෙලින්ම bank to bank හරහාද ?
    සාමාන්‍යයෙන් account වලට වැටෙන්න නම් ඕන බැංකුවක් හරහා තමයි... ඒක ලේසියි පහසුයි ඒවගේම ආරක්ශිතයි.
    ඔයා කියපු payment gateway දෙක ගැන නම් ලොකු අවබෝධයක් නෑ.. හැබැයි මොකෙන් හරි එන යන ඩොලර් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන් documents තියෙනවා නම් ඇගට ගුණයි, මොකද සමහර විට ඒ දේවල් බැංකුවෙන් අහන්න ඉඩකඩ තියෙනවා...

    ඒ වගේම තව දෙයක්, මොකක් හරි ගණුදෙනුවකදි සල්ලි හුවමාරු වෙනකොට එක එක ප්‍රශ්න එන්න පුලුවන්. ඉතිං බැංකු හරහා ගනුදෙනු කරොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් ක්‍රම තියෙනවා..

    මෙතනදි පොලිය හැදෙන්නේ වාරිශිකව නේද? උදා : අපි මාස 06ට 12.5% ට FD එකක් දැම්මම අපිට මාස 06 කල් පිරිමේදි 12.5% පොලියම ලැබෙනවද? එහෙන නැත්නම් 12.5/2 = 6.25% පොලියක්ද මාස 06 කල් පිරිමේදි ලැබෙන්නේ... ඒවගේම දින 100,200 වගේ ඒවගේ තියෙන පොලිය විස්තර වෙන්නේ ඒ දින ගාන කල්පිරිමේදි ලැබෙන පොලියද නැත්නම් වාර්ශිකව ලැගෙන පොලියද?
    ඔයා කිව්වා වගේම පොලිය හැදෙන්නේ වාර්ශිකව... ඒක බලාගන්න ලේසිම ක්‍රමේ තමා interest rate එක ලගින් ගහලා තියෙනවා p.a. කියලා (ඒ කියන්නේ per annum).

    FD වගේම ඔයා කියපු දින 100,200 ඒවත් දැන් දෙන්නේ per annum තමා...

    පොලිය ගනන් හදන ලේසිම ක්‍රමේ මේකයි...

    මුදල x පොලී ප්‍රතිශතය% ÷ 12 x මාස ගාන

    උදා:
    Amount = 100,000
    Interest = 12.5% (for 6 months)

    100,000 x 12.5% ÷ 12 x 6 = 6,250
    ------ Post added on Nov 1, 2023 at 2:42 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,723
    18,486
    113
    බැංකු පැත්තෙන් ගත්තොත් නම් අදාල වෙන්නේ withholding tax (WHT) එක විතරයි.
    ඒකේ ඔයා පොලිය ගණන් හදලා තියෙන විදිය මං තව පැහැදිලි කරලා දෙන්නම්.

    අපි හිතමු ඔයාගේ account එකට රුපියල් ලක්ශයක් වැටෙනවා ජනවාරි 1වෙනිදා....
    ඊටපස්සෙ කීයක්වත් වැටෙන්නේ නෑ account එකට.
    ඔයාට ලැබෙන interest rate එක 10%යි. Withholding tax එක 5%.

    එතකොට මාසේ අන්තිම (31වෙනිදා) ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 833.33ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 41.66... මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 100,791.67 යි.
    දෙවෙනි මාසේ මුලත් ඔයාට රුපියල් ලක්ශයක් වැටෙනවා, එතකොට account balance එක 200,791.67 යි.
    ඒ මාසේ අන්තිමට ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 1673.26ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 83.66...
    එතකොට දෙවෙනි මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 202,381.27 යි.

    එහෙම බැලුවම ඔයාගේ income tax එකට බැංකුවෙන් අදාල වෙන්න ඕන අර ලැබුන පොලිය විතරයි.
    (ඒකට ගන්නේ before taxද after taxද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න, මම හරියට දන්නේ නෑ)

    හැබැයි ඔයාගේ සම්පූර්ණ ආදායමට අර ලැබුන ලක්ශ දෙකත් එකතු වෙන්න ඕන. ඉතින් ටැක්ස් ගෙවන්න ඕන ඒ ඔක්කොම එකතු කරාම ලැබෙන ගානට.

    (මතක තියාගන්න බැංකුවට වැටෙන හැම ගානක්ම ඔයාගේ ආදායමක් නෙමෙයි, ඔයා බිස්නස් කරනවා නම් ඔයාගේ sales ටිකත් බැංකුවට වැටෙනවා හැබැයි ඒකෙන් යම් කොටසක් විතරයි ඔයාගේ ආදායම. ඉතින් tax හදද්දි ඕවා ඔයා හරියට පෙන්නන්න ඕන)
    පැහැදිලි brother.. thank you very much
     
    • Like
    Reactions: JDZ

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Brother, මටත් පොඩි දෙයක් දැනගන්න ඕනෙ.

    මගෙ ලග PFCA Account එකක් තියනවා ඩොලර්ස් ටිකක් එක්ක. මට මාසගානකට on-site යන්න තියනවා US වල.

    1. මට එහෙදි මේ ඩොලර්ස් ටික ATM එකකින් ඇදල ටික ටික පාවිච්චි කරන්න බැරිද? මගෙ LKR account එකට හැමදාම convert කර කර ඉන්නෙ නැතුව. දැනට ATM කාඩ් එකට PFCA Account එකත් ලින්ක් කරගන්න පුලුවන්ද? Credir-card එකෙන් මාස තුනම ඉන්න අමාරුයි. මාසෙක වියදමම කාඩ් එකේ ලිමිට් එක පනිනවා. ඉතුරු ටික cash වලින් handle කරන්න ඕනෙ.

    2. නැත්තම් මේ PFCA එකේ තියන සල්ලි මෙහෙ නෑදෑයෙක්ගෙ බැන්ක් එකකට transfer කරන්න පුලුවන්ද? එහෙම කරල එයාගෙන් මට ගන්න පුලුවන් විදියට.
     
    • Like
    Reactions: JDZ

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Mchn

    api bankuwe ukas karapu gold item ekak dan kal pirila thiyenwa wadipura masa 3 k gihillath thiyenne,
    awula thiyenne ukas kare mage cousin eya delivery ekaen passe baba ekka dura inne,enna amaruyi. eyage namata thama thiyenne,
    bank eken api ahuwama kiyanne kohomahari eyawa ekkan ennama kiyala, Security wise eka hodayi thama

    eth methana awula thiyenne eyata enna amaru case eka podi ekawath ekkan,

    thawa uparima 20-25 days adaganna puluwan nam wade awulak na,

    eth dan bank staff eka kiyanwa eyala auction ekata danna hadanne kiyala

    mekata relief ekak ganna puluwan weyida ?

    Bank eka Peoples

    eyala Awurudda iwara wenakota neda auction karanne

    mid november wage karana wada ?
     
    • Like
    Reactions: JDZ

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සාමාන්‍යයෙන් account වලට වැටෙන්න නම් ඕන බැංකුවක් හරහා තමයි... ඒක ලේසියි පහසුයි ඒවගේම ආරක්ශිතයි.
    ඔයා කියපු payment gateway දෙක ගැන නම් ලොකු අවබෝධයක් නෑ.. හැබැයි මොකෙන් හරි එන යන ඩොලර් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන් documents තියෙනවා නම් ඇගට ගුණයි, මොකද සමහර විට ඒ දේවල් බැංකුවෙන් අහන්න ඉඩකඩ තියෙනවා...

    ඒ වගේම තව දෙයක්, මොකක් හරි ගණුදෙනුවකදි සල්ලි හුවමාරු වෙනකොට එක එක ප්‍රශ්න එන්න පුලුවන්. ඉතිං බැංකු හරහා ගනුදෙනු කරොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් ක්‍රම තියෙනවා..

    ඔයා කිව්වා වගේම පොලිය හැදෙන්නේ වාර්ශිකව... ඒක බලාගන්න ලේසිම ක්‍රමේ තමා interest rate එක ලගින් ගහලා තියෙනවා p.a. කියලා (ඒ කියන්නේ per annum).

    FD වගේම ඔයා කියපු දින 100,200 ඒවත් දැන් දෙන්නේ per annum තමා...

    පොලිය ගනන් හදන ලේසිම ක්‍රමේ මේකයි...

    මුදල x පොලී ප්‍රතිශතය% ÷ 12 x මාස ගාන

    උදා:
    Amount = 100,000
    Interest = 12.5% (for 6 months)

    100,000 x 12.5% ÷ 12 x 6 = 6,250
    ------ Post added on Nov 1, 2023 at 2:42 PM
    good explanation. Thanks Bro.. (y)
     
    • Like
    Reactions: JDZ

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,676
    2,776
    113
    colombo
    බැංකුව හරහා කරන ගනුදෙනු වලට income tax එකෙන් බලනවාද ?

    ලක්ෂ 5කට වඩා වැඩියෙන් සල්ලි යවන කොට හරි එන කොට හරි ඒ ට්‍රාන්සක්සන් එක මොනිටර් වෙනවාද ?

    ක්රිප්ටෝකරන්සි බයි කරොත් එක මුදල් විශ්ද්දී කරන පනත හරහා නඩු දාන්න පුලුවන්ද ?
    pm එකක් දැම්ම

    තව දෙයක් ගොඩක් වැදගත්

    ලංකාවේ ලොකු scam එකක් යනවා වෙන අයගේ බෑන්ක් account කුලියට අරන්
    ඒ account හරහා online advertisement දාලා 3rd party scam කරන මෙතනදී

    මම ෆෝන් එකක්/වෙනත් බාන්ඩයක් විකුනනවා , මට සල්ලි දන්නේ අර වෙන කෙනෙක්ගේන් scam කරපු සල්ලි අර rent කරපු account එකට දාගෙන ඒ සල්ලි

    මම ෆෝන් එක දෙනවා රසිට් පතේ නම ඔක්කොම හරි නිසා .

    පස්සේ මාසෙකට පස්සේ මට සල්ලි දැම්ම account එක නඩු දාලා බෝල්ක් කරයි ද ?
    මේකෙදි මම වැරදි කරුවෙක් වෙයිද ? මම කිසිම වැරද්දක් නොකලත්
    ------ Post added on Nov 2, 2023 at 2:00 AM
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    දැන් ලෝන් රේට් කොහොමද (personal and business)

    මේ තියෙන්නේ personal loan..
    Business loan නම් 18% - 20% වගේ යයි.. හැබැයි එක එක scheme තියෙන නිසා බැංකුවට ගිහින් ඔක්කොම විස්තරේ කියලා ඔයාට ගැලපෙන ලෝන් එක බලන්න...

    LeasePersonal LoanHome LoanPawningEdu. Loan
    Bank of Ceylon17% - 24%21% - 23.5%18% - 20%18%17% - 18%
    Cargills Bank16% - 18.5%18% - 22.75%15% - 18.25%-18% - 22.75%
    Commercial Bank15% - 18%18% - 21%13% - 17%14.5% - 15%19% - 21%
    DFCC Bank15% - 17%AWPLR + 3% - 4.5%14% - 16%17.5% - 17.75%-
    HNB15% - 17.5%18.5% - 22%14% - 18.5%16%15.5% - 17%
    NDB-24% - 27%15.3% - 16.5%17% - 18%-
    NSB-22% - 25%22%--
    NTB-----
    PABC16.95%--18%-
    People's Bank20% - 21%17% - 20%16% - 19%18%18% - 20%
    Sampath Bank15% - 16%18.5% - 22.5%16%16%18.50%
    Seylan Bank-16% - 18%14% - 15.5%16.5% - 18%20.5% - 23.5%

    Source : Internet (Bank Corporate Websites)

    Brother, මටත් පොඩි දෙයක් දැනගන්න ඕනෙ.

    මගෙ ලග PFCA Account එකක් තියනවා ඩොලර්ස් ටිකක් එක්ක. මට මාසගානකට on-site යන්න තියනවා US වල.

    1. මට එහෙදි මේ ඩොලර්ස් ටික ATM එකකින් ඇදල ටික ටික පාවිච්චි කරන්න බැරිද? මගෙ LKR account එකට හැමදාම convert කර කර ඉන්නෙ නැතුව. දැනට ATM කාඩ් එකට PFCA Account එකත් ලින්ක් කරගන්න පුලුවන්ද? Credir-card එකෙන් මාස තුනම ඉන්න අමාරුයි. මාසෙක වියදමම කාඩ් එකේ ලිමිට් එක පනිනවා. ඉතුරු ටික cash වලින් handle කරන්න ඕනෙ.

    2. නැත්තම් මේ PFCA එකේ තියන සල්ලි මෙහෙ නෑදෑයෙක්ගෙ බැන්ක් එකකට transfer කරන්න පුලුවන්ද? එහෙම කරල එයාගෙන් මට ගන්න පුලුවන් විදියට.

    1. මං දන්න විදියට නම් PFC වලට debit card ගන්න පුලුවන්, ඒ වගේම ඒකෙන් ATM withdrawal කරන්නත් පුලුවන්.
    (පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න සමහර විට withdrawal limit එකක් තියෙන්න පුලුවන්)

    මගේ උපදෙස නම් account දෙකට (LKR & USD) කාඩ් දෙකක් හදලා තියාගන්න කියන එක.

    2. එහෙම කරන්න බෑ මං දන්න තරමට. වෙන රටකට යවනව නම් එක්කෝ ඔයාගෙම account එකකට යවන්න ඕන, නැත්තම් මොකක් හරි accepted payment එකකට යවන්න ඕන (education fee, medical bils වගේ)

    මම තව පොඩ්ඩක් හොයලා බලලා update එකක් දෙන්නම් හරියටම..
    ------ Post added on Nov 2, 2023 at 11:52 AM

    Mchn

    api bankuwe ukas karapu gold item ekak dan kal pirila thiyenwa wadipura masa 3 k gihillath thiyenne,
    awula thiyenne ukas kare mage cousin eya delivery ekaen passe baba ekka dura inne,enna amaruyi. eyage namata thama thiyenne,
    bank eken api ahuwama kiyanne kohomahari eyawa ekkan ennama kiyala, Security wise eka hodayi thama

    eth methana awula thiyenne eyata enna amaru case eka podi ekawath ekkan,

    thawa uparima 20-25 days adaganna puluwan nam wade awulak na,

    eth dan bank staff eka kiyanwa eyala auction ekata danna hadanne kiyala

    mekata relief ekak ganna puluwan weyida ?

    Bank eka Peoples

    eyala Awurudda iwara wenakota neda auction karanne

    mid november wage karana wada ?

    මචන් ඕක ඔයාගේ පැත්තෙන් සාධාරණ ගැටලුවක්.... හැබැයි බැංකුව පැත්තෙන් ලොකු risk එකක්...

    දෙන්න පුලුවන් හොදම උපදෙස තමයි බැංකුවේ manager ව හම්බවෙලා ඕක හරියට පැහැදිලි කරල කියන එක.. ඔයාගෙ cousinට අදාල branch එකට එන්න බැරි නම් ලගම තියෙන branch එකට හරි යන්න පුලුවන් කියන්න. හොදින් කතා කරලා ගොඩ දාගත්තොත් තමයි. නැත්තම් අමාරුයි. මොකද බැංකුව පැත්තෙන් රත්තරන් බඩු වල අයිතිය ඔයාගේ cousin ගේ.. ඔයා නිකන් 3rd party කෙනෙක් විතරයි.
    ඔයාගේ cousin ගේ account එකක් තියෙනව නම් ඒකට අවශ්‍ය කරන සල්ලි ටිකත් දාලා තියන්න. එතකොට එයාලට තේරෙනව genuine කියන දේ..
    ------ Post added on Nov 2, 2023 at 12:00 PM
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    බැංකුව හරහා කරන ගනුදෙනු වලට income tax එකෙන් බලනවාද ?

    ලක්ෂ 5කට වඩා වැඩියෙන් සල්ලි යවන කොට හරි එන කොට හරි ඒ ට්‍රාන්සක්සන් එක මොනිටර් වෙනවාද ?

    ක්රිප්ටෝකරන්සි බයි කරොත් එක මුදල් විශ්ද්දී කරන පනත හරහා නඩු දාන්න පුලුවන්ද ?
    pm එකක් දැම්ම

    තව දෙයක් ගොඩක් වැදගත්

    ලංකාවේ ලොකු scam එකක් යනවා වෙන අයගේ බෑන්ක් account කුලියට අරන්
    ඒ account හරහා online advertisement දාලා 3rd party scam කරන මෙතනදී

    මම ෆෝන් එකක්/වෙනත් බාන්ඩයක් විකුනනවා , මට සල්ලි දන්නේ අර වෙන කෙනෙක්ගේන් scam කරපු සල්ලි අර rent කරපු account එකට දාගෙන ඒ සල්ලි

    මම ෆෝන් එක දෙනවා රසිට් පතේ නම ඔක්කොම හරි නිසා .

    පස්සේ මාසෙකට පස්සේ මට සල්ලි දැම්ම account එක නඩු දාලා බෝල්ක් කරයි ද ?
    මේකෙදි මම වැරදි කරුවෙක් වෙයිද ? මම කිසිම වැරද්දක් නොකලත්
    ------ Post added on Nov 2, 2023 at 2:00 AM

    1. Income tax එකේ අයට ඕන නම් බැංකුවලින් බලල චෙක් කරන්න පුලුවන් සහ ඒකට නීතියානුකූල අයිතියක් තියෙනවා

    2. ඔක්කොම transaction මොනිටර් වෙනවා ගාන කීයක් උනත්. ගනන් වැඩි වෙන්න වෙන්න මොනිටර් වෙන්න පුලුවන් චාන්ස් වැඩියි. කරන වැඩේ නීතියානුකූල නම් බය වෙන්න දෙයක් නෑ, ඉල්ලුවොත් අදාල documents පෙන්නන්න තියෙන්නේ.

    3. PM එකට reply එකක් දැම්මා...
    ඔව්, නඩු දාන්න බැරි කමක් නෑ, document proof නැත්තම් ඉතින් ඔයාටත් ඔප්පු කරන්න අමාරුයි නේ.

    4. මට හිතාගන්න බෑ ඇයි කව්රුත් තමන්ගේ account මොනා හරි දේකට rent කරන්නෙ කියලා... ඒ වගේම වෙන එකෙක් ඇයි rent එකට account එකක් ගන්නේ කියලා..

    ඔයා scam එකකට අහු නොවෙන විදියට ගනුදෙනු කරන අයගේ විස්තර අරගෙන තියාගන්න, ඉතින් ප්‍රශ්නයක් උනොත් ඒ දේවල් ඉදිරිපත් කරන්න. එතකොට ඔයා වැරදිකාරයෙක් වෙන්නේ නෑ... ඔයා කරේ නීතියානුකූල ගනුදෙනුවක් නම් ඔයාට වත් ඔයාගෙ සල්ලි වලට වත් ගැටලුවක් වෙන්නේ නෑ..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    LeasePersonal LoanHome LoanPawningEdu. Loan
    Bank of Ceylon17% - 24%21% - 23.5%18% - 20%18%17% - 18%
    Cargills Bank16% - 18.5%18% - 22.75%15% - 18.25%-18% - 22.75%
    Commercial Bank15% - 18%18% - 21%13% - 17%14.5% - 15%19% - 21%
    DFCC Bank15% - 17%AWPLR + 3% - 4.5%14% - 16%17.5% - 17.75%-
    HNB15% - 17.5%18.5% - 22%14% - 18.5%16%15.5% - 17%
    NDB-24% - 27%15.3% - 16.5%17% - 18%-
    NSB-22% - 25%22%--
    NTB-----
    PABC16.95%--18%-
    People's Bank20% - 21%17% - 20%16% - 19%18%18% - 20%
    Sampath Bank15% - 16%18.5% - 22.5%16%16%18.50%
    Seylan Bank-16% - 18%14% - 15.5%16.5% - 18%20.5% - 23.5%
    මේකෙන් BOC එකේ ලෝන් රේට් පෙරේද තව අඩු උනා. උන් කිව්ව මේ මාසෙත් අඩුවෙයි කියල. මම සෝල පැනල් වලට ලෝන් එකක් ගන්න ගිය වෙලාවෙ දැනගත්තෙ. දැන් Personal loan 19% වගේ යන්නෙ. සෝල පැනල් වලට 15.5% දෙනව

    1. මං දන්න විදියට නම් PFC වලට debit card ගන්න පුලුවන්, ඒ වගේම ඒකෙන් ATM withdrawal කරන්නත් පුලුවන්.
    (පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න සමහර විට withdrawal limit එකක් තියෙන්න පුලුවන්)

    මගේ උපදෙස නම් account දෙකට (LKR & USD) කාඩ් දෙකක් හදලා තියාගන්න කියන එක.
    ඔව්. මගේ PFC එකෙත් තියෙනව ඩෙබිට් කාඩ් එක. කවදාවත් ATM එකකට නම් දාල නෑ. හැබැයි Online ali එකට පේ කරල තියෙනව එකම එක දවසක්. ඒ උනාට Risky ඉතිං අකවුන්ට් එකේ බැලන්ස් තියේ නම්.
    ------ Post added on Nov 2, 2023 at 12:47 PM
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මේකෙන් BOC එකේ ලෝන් රේට් පෙරේද තව අඩු උනා. උන් කිව්ව මේ මාසෙත් අඩුවෙයි කියල. මම සෝල පැනල් වලට ලෝන් එකක් ගන්න ගිය වෙලාවෙ දැනගත්තෙ. දැන් Personal loan 19% වගේ යන්නෙ. සෝල පැනල් වලට 15.5% දෙනව

    ඔව්. මගේ PFC එකෙත් තියෙනව ඩෙබිට් කාඩ් එක. කවදාවත් ATM එකකට නම් දාල නෑ. හැබැයි Online ali එකට පේ කරල තියෙනව එකම එක දවසක්. ඒ උනාට Risky ඉතිං අකවුන්ට් එකේ බැලන්ස් තියේ නම්.
    ------ Post added on Nov 2, 2023 at 12:47 PM

    මම ඔක්කොම rate ගත්තේ online publish කරපු ඒවා.. ඔයා කිව්ව වගේම updated rates ගන්න නම් ඒ වගේම solar වගේ special scheme වලට අදාල rate ගන්න නම් bank එකට යන්නම වෙනවා...මොකද නිතරම වෙනස් වෙන නිසා සහ website update කරන්න පරක්කු වෙන නිසා
     
    • Like
    Reactions: chami2015

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    මචන් ඕක ඔයාගේ පැත්තෙන් සාධාරණ ගැටලුවක්.... හැබැයි බැංකුව පැත්තෙන් ලොකු risk එකක්...

    දෙන්න පුලුවන් හොදම උපදෙස තමයි බැංකුවේ manager ව හම්බවෙලා ඕක හරියට පැහැදිලි කරල කියන එක.. ඔයාගෙ cousinට අදාල branch එකට එන්න බැරි නම් ලගම තියෙන branch එකට හරි යන්න පුලුවන් කියන්න. හොදින් කතා කරලා ගොඩ දාගත්තොත් තමයි. නැත්තම් අමාරුයි. මොකද බැංකුව පැත්තෙන් රත්තරන් බඩු වල අයිතිය ඔයාගේ cousin ගේ.. ඔයා නිකන් 3rd party කෙනෙක් විතරයි.
    ඔයාගේ cousin ගේ account එකක් තියෙනව නම් ඒකට අවශ්‍ය කරන සල්ලි ටිකත් දාලා තියන්න. එතකොට එයාලට තේරෙනව genuine කියන දේ..
    ------ Post added on Nov 2, 2023 at 12:00 PM

    Niyamayi Mchn

    Mnn try ekak dennam ehema karanna,

    Thank You Very Much :) :love: :love:
     
    • Like
    Reactions: JDZ