මට බැංකු ණයක් ගන්න අවශ්‍යතාවක් තියෙනවා...
ලක්ෂ 3 නක් වගේ තමයි ගන්න ඕනේ
මම සාමාන්යෙන් මාසෙට 40 ක් විතර පඩියක් ගන්නේ
ඉතින් මේ දවස් වල පවතින පොලී අනුපාත බැලුවම
අඩුම පොලියකට ගන්න පුළුවන් බැංකුව මොකද්ද ?
නැත්නම් එළකිරි එකේ ඉන්න සල්ලි කාරයෝ නය දෙන අය ඉන්නවනම් කියන්න
අඩු පොලියට
උදව්වක් කරන්න