බැංකු නය පොලිය

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
    Ne pawning interest ekata concessions naha.
    Ubata payment eka online karanna puluwan dan godak banks wala.
    Anika banks open 12 wage wenakan. Hamadama.
     
    • Like
    Reactions: Rangoo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    @AnuradhaRa අහපන් ඕකා දාලා තිබුණා ඔය ගැන තෙඩ් එකක්
    මටත් හරිහමං උත්තරයක් ලැබුණෙ නෑ බං
    ඔන්ලයින් විසඳුමක් තිබුණනං‌ හොඳයි
     
    • Sad
    Reactions: Rangoo

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
    Bank ekata call ekak deela open da balala gihin gewanda mee paara sahana naaa man hithnne
     
    • Like
    Reactions: Rangoo

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ඒ බැංකුවේම එකවුන්ට් එකක් තියෙනවනම් ගිහින් atm මැෂින් එකට දාන්න පුළුවන්
    වැඩක් නැ මන් ගියා ගෙවන්න කිසිම විදියක් නැ කිව්වා මට පශ්නේ අපරාදේ නිකන් පොලිය ගෙවන්න වෙන් එකට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    අප්පෝ ඔය බැන්කු ගැනනම් කතාකරන්න එපා, සහන කියන එවා ගන්නත් එපා. මට ගියපාර වාරික තුනත් දිකුනා ඒමදිවට 50000ක් පොලියකුත් කපාගත්තා මාස තුනකට.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    Samahara banks wala loans freeze kala temporary .poddak ahapan.ethakota interest cal wenne na.