uba me adala nathi hama thread ekakakama jepi post dala unta negative campaign ekakda karanne ?,
ආ මෙන්න
![]()
Boc num ehema case naa..10 mn puluwan online transfersසම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්රාන්සර් කලා.
දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ.![]()
ඒ නම් කාඩ් ගේන්න විදියක් නෑලු නේද ඩොලර් ප්රශ්නෙ නිසා. අර ඩ්රයිවින් ලයිසන් දෙන්නෙ නෑ වගේ සීන් එකක්.ATM කාර්ඩ් නෑ කිව්ව සීන් එක දැන් තමයි තේරුනේ
Wena ratakata oneth na.oww aniwa loku ganak dammoth iwaraiyi. wena rataka ekake ta yawala lankwata bank eka haraha genna thama wenne dan![]()
direct bank transfer puluwan da? Binance ekan unge platform ekata dala bank ewanna puluwan da ?Wena ratakata oneth na.
Advcash account ekk hdgnthnm.apitma transfer kraki binance tyna funds
serial number penna internet eke currency notes upload karanna epa sinhalyo
ඇයි බන් එහෙම කියන්නේ..මොකද්ද වෙන්න පුලුවන් අවුල..?serial number penna internet eke currency notes upload karanna epa sinhalyo