බැංකු බැංකු අතරත් ගනුදෙනු අවම කරලා, සිංහලු!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    s-l1600.jpg
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොන් පච තෙර්ඩ්, ගු පොන්නයො බිල්ලො මවනව,.. තව ටිකකින් දායි ATM එකෙන් ගන්ඩත් පුලුවන් දවසට ලක්ශයයි කියල..🤣🤣
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙම චේන්ජ් එකක් ගැන දැනුවත් නෑ සහ එහෙම චේන්ජ් එකක් පහුගිය දිනවල ගියේ නෑ.ආයෙ ට්‍රයි කරල බලන්න
     
    • Like
    Reactions: NRTG

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්‍රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්‍රාන්සර් කලා.

    දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ. :lol:
    Boc num ehema case naa..10 mn puluwan online transfers
     
    • Like
    Reactions: Kolama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ATM කාර්ඩ් නෑ කිව්ව සීන් එක දැන් තමයි තේරුනේ
    ඒ නම් කාඩ් ගේන්න විදියක් නෑලු නේද ඩොලර් ප්‍රශ්නෙ නිසා. අර ඩ්‍රයිවින් ලයිසන් දෙන්නෙ නෑ වගේ සීන් එකක්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය සීන් එකනම් දන්නේ නෑ..ලගදි කොමර්ෂල් බැන්කුවක ATM එකකින් සල්ලි ගන්න ගියාම 40000 යි උපරිම ගන්න පුලුවන්..එතන හිටපු 40000ට වඩා ගන්න ආපු මිනිස්සු ගොඩකට සල්ලි ගන්න බැරුව කතාවෙවී ඉන්නකොට බෑන්ක් එකෙන් ඇහුවම කිව්වා කෑශ් ඩිපොසිට් මැශින් එකෙන් ගන්න කියලා..ඒකෙන් ගත්තම අවුලක් නැතුව ආවා..සමහරවිට අර ATM මැශින් එකේ අවුලක්ද දන්නේ නෑ..