බැංකු බුවා ලා වෙත

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    man 2019 idan use karanne. yako mage annual fee 4000 charge karanawane. ube chargen karanne na kiyala sure da? wena HSBC accounts thiyenawada ubata? Yako munta puke arinna epai. eka eka customer ta eka eka vidiyata salakanne.
    umbata sure da life time free eka dunne kiyala

    may be first year free ekakda danne na dunne

    call and ask

    hsbc account na mata. only cc

    unge card eka nam lassanayi
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    loan එකක් ගන්න ගියාම අමාරු
    mage nam card 2i thiyenne dekama sampath
    loan eka ganna giyaama credit card gena nam mukuth keewe ne
    hebei mama hemadaama hariyata geuwnawa

    mehema deyak ahala thiyanawa
    credit card payement monawa hari aul welaa eekata black list hari complain ekak hari giyoth
    eeka life time ma balapaanawalu CRIB eken

    (watin godin denagaththa dewal )
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම use කරනවා HSBC premier no annual fee, මම වෙනත් රටවලදී ක් use කරලා තියෙනවා no annual fee, HNB also priority circle no annual fee
    salli karayek ne oya.. minimum balance eka 15 million tiyenne one premier ganne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මුන්ගේ මේ call verification රෙද්ද තමයි එපා වෙන්නේ, ඔකේ මුලින් reg උනාම ඕනි වෙලාවක ගන්න පුලුවන්ද අපිට fee එක ගෙවල ? නැත්තම් 1time විතරද බන්, සැරින් සැරේ process එක follow කරන්න ඕනිද
    දන්නා තරමටනම් හැමපරම වීඩියෝ කෝල් මගුල තියෙනවා...එක පාරක් රෙජිස්ටර් උන කියලා උන් එක සේව් කරගන්නේ නෑ වගේ.
     
    • Like
    Reactions: reddit

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    salli karayek ne oya.. minimum balance eka 15 million tiyenne one premier ganne
    මගේ account එක පරණයි. මම work කරනකොට company එක salary එක bank එකට තමයි දාන්නේ HSBC HK, මම ඒ account එකෙන් තමයි අනිත් වැඩකරපු තැන් වලත් HSBC account open කලේ. කිහිප තැනකම තියෙනවා premier accounts, ඉස්සර වෙන නමකින් තිබ්බේ. මගේ NRFC විතරයි තියෙන්නේ. අනිත් ඒවට interest හුගාක් අඩුයි.