බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ දවස් වල බැංකු වල OTP පිස්සු කෙලිනවා නේ බන්. පට්ටම slow. සමහර වෙලාවට එන්නෙම නෑ. සම්පත් and HSBC. උබලටත් එහෙමද ?
     
    • Like
    Reactions: shenat

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මෙන්න හුත්තිගෙ පුතො මගෙ ෆේක් එකෙන් ත්රේඩ් එකක් දැම්ම අම්ම දිහා බල බල අතේ ගහන්නෙ නැතිව ඇවිත් bump එකක් දාපන් පද්දා @tharakaf
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    මේ දවස් වල බැංකු වල OTP පිස්සු කෙලිනවා නේ බන්. පට්ටම slow. සමහර වෙලාවට එන්නෙම නෑ. සම්පත් and HSBC. උබලටත් එහෙමද ?
    උඹ නොට් කරලා තියෙනවද සම්පත් එකේ CC message එක එන්නෙ ටිකක් වෙලා ගිහින් කියලා? අනිත් උන්ගෙනම් charge වෙච්චගමන් එනවා
     
    • Like
    Reactions: senewimala1988

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    උඹ නොට් කරලා තියෙනවද සම්පත් එකේ CC message එක එන්නෙ ටිකක් වෙලා ගිහින් කියලා? අනිත් උන්ගෙනම් charge වෙච්චගමන් එනවා
    ටිකක් නෙවි බන් ගොඩක් වෙලා යනවා. more than 10 minutes sometimes. එතොකොට transaction එක expire වෙලා. මගුල :frown:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    හොඳ වෙලාවට ඊමේල් එකටත් එනවා. ඒක නිසා ශේප්. නැත්නම් සමහර වෙලාවට එපා වෙනවා. සම්පත් එකේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,561
    1
    3,580
    113
    Earth
    මං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Sampath හොදට තිබ්බා. පස්සේ wso2 servers දාලා කෙලවගෙන තියෙන්නේ
    එහෙමද ? ඒක තමයි. මාසයක දෙකක ඉඳලා තමයි මේ case එක. Email එක නම් එනවා. SMS පරක්කු වෙලා එනවා. සමහර වෙලාවට ඉස්සෙල්ල එන්න ඕනි එක පස්සේ එනවා. චා max
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,149
    4,907
    113
    com and hnb naver had such a issue since long time.
    com eka mata, pereda, OTP eka danna kalin pay una bn. matath hita ganna be

    මං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
    Yes
    ------ Post added on May 15, 2025 at 7:01 PM
     
    • Like
    Reactions: Lionzzz

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
    මම ඕක සම්පත් bank එකට propose කරා, thanks විතරයි, එතනින් එහාට නැහැ
     
    • Haha
    Reactions: Lionzzz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,188
    7,709
    113
    sampath lagadi experience kala

    Commerical nam app notification slow
    sms alerts active karala ne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ටිකක් නෙවි බන් ගොඩක් වෙලා යනවා. more than 10 minutes sometimes. එතොකොට transaction එක expire වෙලා. මගුල :frown:
    ඔවා උම්බ්ලම implement and maintain කරන සිස්ටම්ස් තමයි, මොකද අරාබියෙන් ඇවිල්ලා සෙට් කරනවයැ