මචංල, the-v.net කියල සහ Vtube කියල පිටිපස්සෙ ගහල තියෙන බෑග් එකක් කොටුවෙ යනවද මේ දවස් වල. බෑග් එකටම එක සිපර් එකයි තියෙන්නෙ. ඒක තියෙන්නෙත් පටි දෙකට පිටිපස්සෙන්. බෑග් එක කරට දාගත්තම සිපර් එකක් තියෙනව කියල පේන්නෙ නෑ.
පොඩි ලැප් එකක් වගේ දාන්න පුලුවන් පොඩි බැක්-පැක් මොඩෙල් එකේ බෑග් එකක්.
දන්න කවුරු ඉන්නවනම් කියන්න.
පොඩි ලැප් එකක් වගේ දාන්න පුලුවන් පොඩි බැක්-පැක් මොඩෙල් එකේ බෑග් එකක්.
දන්න කවුරු ඉන්නවනම් කියන්න.