ඔව්
එක පාරක් අපේ පැත්තෙ ලිඳකට වැටිච්ච අලියෙක් බැකෝ එකකිං උස්සල බැකෝ එක උඩ ගියානෙ
අන්තිමට ගුවන් හමුදාවට කතා කරල ඒගොල්ලො හෙලිකොප්ටරයක් යවල ඒකෙ ගැටගහල බැකෝ එක බිමට ගෙනත් දුන්නෙ

ඒකට තමයි මේ විදිහට outriggers දාල තියෙන්නෙ.
![]()
bako uda yanne naa gon pako. plane helicopter thamai uda yanneපෙරලෙන එක ගැන නෙමේ මචං කියන්නෙ
ඔය බූම් එක බිම් තියල තද කලොත් බැකෝ එක උඩ යනව නේද..
ඔව්
එක පාරක් අපේ පැත්තෙ ලිඳකට වැටිච්ච අලියෙක් බැකෝ එකකිං උස්සල බැකෝ එක උඩ ගියානෙ
අන්තිමට ගුවන් හමුදාවට කතා කරල ඒගොල්ලො හෙලිකොප්ටරයක් යවල ඒකෙ ගැටගහල බැකෝ එක බිමට ගෙනත් දුන්නෙ
bako uda yanne naa gon pako. plane helicopter thamai uda yanne

bako uda yanne naa gon pako. plane helicopter thamai uda yanne

ඕවයින් ලොකු බරවල් උස්සන්ඩ බැකෝ එකත් සෑහෙන්ඩ බර වෙන්ඩෝන නේද
නැත්තං බැකෝ එක උඩ යනවනෙ
ඒ හින්ද බැකෝවල බර වැඩිවෙන්ඩ මොනා හරි දාලද තියෙන්නෙ![]()