බැදපු අය කියපල්ල..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    අනේ දුප්පත් අසරණ අහිංසක අපි කවදා නම් කාර් කටුවක් ගන්නද?
    එක්කෝ කාර් ඕන නෑ. ඔවා ගත්තාම කරදරේ. සර්විස් කරන්නයි අරකයි මේකයි.
    ඔන්න ඔහේ බස් එකේ කෝච්චියේම යනවා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බැඳලා නම් නෑ නෙව බම් තාම ඈ.... තනිකඩ අනාථයා නෙව 😏

    දැන් ඉන්න උන් පොඩි කාලේම ලැයිසන් ගන්නවා නෙව, මම යන ජිම් එකේ පොඩි සක්කරවට්ටම් දෙක තුනක් ඉන්නවා ඕකුන් ඔක්කොම යන්නේ එන්නේ කරන්නේ වාහන වල තනියම. සමහර වෙලාවට එක එක කොල්ලො කෙල්ලො දාගෙන යනවා ජිම් එකෙන් යද්දී දැකලා තියනවා, උන් මොනව කළාම අපිට මොකෑ බම් 🤭

    ගෑණුන්ට වාහනේක ඕනි අතහුරුව තමයි, තීරණ ගැනීමේ හැකියාව හැදෙනවා අතහුරුව හොඳට තියෙනව නම්
    Gym eke fee eka kohomada babe🫠
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    1. උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද?
    *පුලුවන්


    2. පුලුවන්නම් බදින්න කලින් ඉදලද නැත්නම් උබලද පුරුදු කලේ?
    *බදින්න කලින් ඉදන්ම


    3. උබල ගන්න අලුත් වාහනයක් එහෙම වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනවද?
    * දෙනවා ඒත්, එයාටයි මටයි දෙකක් තියෙනවා. කලාතුරකින් පදින්නේ මගේ එක.



    4. වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් එකේ තියන වාසි මොනවද?
    * ඉස්සර මං නිවාඩු දවස් වල Wolt දුවනවා. බැට්‍රි බැහැලා පාර මැද බොග උනාම එයා එන්නේ උස්සන් යන්න බයික් එක :lol: . ආපහු ඉතින් බීලා කෙල උනාම අරන් යනවා. දුර ට්‍රිප් එකක් යද්දී එක දිගට යන්න පහසුයි දෙන්නටම පුලුවන් නිසා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Gym eke fee eka kohomada babe🫠
    Rs.110,000 (treadmill එක්ක) package එකට 50% offer එකක් දාගත්තා අපේ මව දන්න කෙනෙක්ට කියලා.

    Washroom වල නාන්න කරන්න තියන දවසට මම අතින් රු1000ක් දීලා බිලක් දාගන්නව බම්, රෙන්න කරන්න නාල කුණු හෝදන්න හරි නෑ නේ membership එකෙන් බාග ගෙවලා ජිම් එක පාවිච්චි කරන්නෙත් නිසා.

    මහා උන්දැල දෙන්නා හිටි ගමන් කථා කරනවා එහේ මෙහේ යන්න කියලා බම්, එතකොට සෙනික යන්න වෙන වෙලාවල් තියනව නාගෙන පිරිසිඳු වෙලා.
     
    • Love
    Reactions: Bam