බැදපු උන් එන්ඩෝ....................

kelumtenuwara

Member
Aug 6, 2018
21
4
0
බැදපු උන් එන්ඩෝ....................

බැදපු උන් එන්ඩෝ....................
.
.
.

.
.
.
.
.

බදින්න කලින් පොරොන්දම් ගළපන එක ගැන ඔයලාගේ අදහස මොකක්ද​? විශේෂයෙන්ම කුජ දෝෂය තියන කෙනෙක් බදිද්දි සැලකිලිමත් වෙන්න ඕනි නෙද​? කුජ 7 නම් තත්ත්වේ තවත් බරපතලයි කියලා මම අහලා තියනවා. දැනට කසාද බැදලා පවුල් ජීවිතයක් ගත කරන අය මේකට උත්තර දුන්නොත් වඩාත් හොදයි. මේ ප්‍රශ්නේ මම office එකේ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.

1 වෙනි කෙනා මගේ යාලුවෙක්. එයා ළගදි බැන්දේ. එයාගේ කෙල්ල කතෝලික. කතෝලික අය සිංහල වුනත් කේන්දර බලන්නෙ නැහැලු. ඉතින් මගේ යාලුවත් කේනදර නොබලා කසාදබැදලා තියෙන්නෙ. අඩුම ගානේ වෙඩින් එකේපෝරුවේචාරිත්‍රයක් තිබ්බෙත් නැහැ. පල්ලියෙදි අත්සන් කරා ,කෙලින්ම වෙඩින් හෝල් එකට ආවා. දෙන්න ගොඩක් ආදරෙන් හිටියා. ඒත් කෙල්ල ටිකක් දැන් වෙනස්. එයාගේ නැන්දා කෙනෙක්ගේ දුව හරහා දෙන්නගෙම උපන් වෙලාවල් , උපන් දිනය , උපන් ස්ථානය දීලා කේන්දරේබැලෙව්වා. එතනදි ලියලා දීපු විස්තරේ තියන ගොඩක් ඒවා ඇත්ත. පොරොන්දම් ගැළපීම 65%. ඒත් මහේන්ද්‍ර , ලිංග පොරොන්දම් වගේ ඒවා අසුබයි කියල තියනවා .

2 වෙනි කෙනා සුළු සේවකයෙක්. මනුස්සයා නුගේගොඩ පැත්තේ ඉදන් වැඩට එන්නෙ. මෙයාට වයස 50ක් විතර​. මේ කෙනාගෙන් මම කෙන්දර බලන තැනක් ගැන බොරුවට විස්තර ඇහුවා. මෙයා නුගේගොඩහරියේ කේන්දර බලන තැනක් ගැන විස්තර කිව්වා. මම ඉතින් ජෝක් එකට වගේ ඇහුවා" ඔයා දැන් බැදලාගොඩක් කල්නේ. පොරොන්දම් ගලපලා කසාද බදින එකේ තේරුමක් තියනවද කියලා" මිනිහා මට ජීව්ත කතාවම වගේ කිව්වා. එයා 18න් පැනලා ගිහින් තියෙන්නෙ. කෙල්ලට 16යි.:D එයගේ තාත්තා එලෙව්වලු. අන්තිමට මරදාන පැත්තේ කඩ කාමරක ටික දවසක් ඉදලා පොඩි ගෙයක් හොයාඑන කුලියට ඉදලා. දැන් වැඩ කරන තැනට ඇවිත් තමයි මනුස්සයා දියුණු වෙලා තියෙන්නෙ. මේ දෙන්න කසාදා බදිද්දි පොරොන්දම් බලලත් නැහැලු. මෙයාගේ ලොකු දුව ඉපදුනු වෙලේ මෙයා දවල් කෑමට යන ගමන් නෝනගේ කීමට කේන්දර බලන තැනට ගියාලු. එතකොට ,මෙයා නගර සභාවේකුණු ලොරියක වැඩ කරලා තිය්න්නෙ. ඒ ඇදුම පිටින්ම ගිහින් දීලා බලලා දෙනකල් හිටියලු.කේන්දර බලපු මනුස්සයා මේක කාගේද කියලා අහවලු. මේ කේන්දරය උසස් පවුලක ළමයෙක්ගේ කේන්දරයක්, මේ ළමයා අනිවාර්‍යයෙන් උසස් රස්සවක් කර්නවා කියලා කියලා. මේ මනුස්සටත් හිනාලු. අන්තිමේදී ඒ දෙන්නගේ වෙලාවල්, උපන් දිනත් පොඩ්ඩක් ගෙනල්ල දෙන්න කියලා නිකමට කිව්වලු. මෙයා ඒකක් ජොලියට වගේ අරගෙන ගියාලු. පොරොන්දම් ගලපලා බලද්දි 82% යිලු., අනිවාර්‍ය පොරොන්දම් 5ත් සුබයිලු. හැබැයි දුව ලොකු තැනකත යයි කියන එක මෙයා රහසක් විදියට තියාගත්ත. මෙයාට ටියුෂන් යවලා උගන්නන්න සල්ලි තිබිලත් නෑ. දැන් එයාගේ දුව බැංකු ක්‍ෂේත්‍රයේ ලොකු තැනක ඉන්නේ. ඒත් මේ මනුස්සයා කම්මලි කමට පරන රස්සාවම කරනවා. පෙලක් දවස්වලට මෙයා හවසට කාර් එකක නැගලා යනවා මම දැකලාතියනවා. බැලින්නම් ඒ මෙයාගේ දුව​. පට්ට ලස්සනයි කුකුලනේ.:D:D:D. ඒ මනුස්සයා මට තව වදගත් දෙයක් කිව්වා . දැන් ඉන්න කේන්දරකාරයොන්ට නම් අහුවෙන්න එපා කිව්වා. විශේෂයෙන්ම කොම්පුටර් කේන්දරකාරයෝ කරන්නෙ තඩි බොරුවක්ලු. කේන්දරයක් බලන්න ඕනි නම් ශාස්ත්‍රය හදාරපු කෙනෙක් ගෙන් බලන්න කිව්වා. ඉරනම් කාරයා කොහේ හිටියත් නියම වෙලාවට ලැබෙනවලු. ..... තව ලොකු දේශනයක් දුන්නා... මේකේ දන්න ඉද මදි.

තව අය කියපුවා තියනවා . ඒත් මේකේ දාන්න අමාරුයි. ඔයාලගේ අදහස මොකක් ද​? කේන් දර, පොරොන් දම් ඇත්තද​? එළකිරි එකෙ , ෆේස්බුක් එකේ මේ ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා.සමහරු මේවා ඇත්ත කියනව​. සමහරු මේවා බොරුයි කියනවා. අත්දැකීම් තියන අය උත්තර දෙන්න​
 
Last edited:
  • Like
Reactions: 7778 and SCBmedia

Akilaperera87

Member
Jul 22, 2018
44
6
0
%100ක් ඇත්ත කියන්නත් බැ, බොරු කියන්නත් බැ. ජෝතිෂය බොරු නම් මෙච්චර කල් පවතින්නත් බැහැ නේද​. මේක තමයි මගේ අදහස​
 
kelumtenuwara

Member
Aug 6, 2018
21
4
0
50he man wa fit karan porage bank duwa set kara ganin. goodluck

do not believe in fucking astrology

  1. දුව බැදලා. නැත්නම් මෙලහකට ඒ දුව මගේ කරගෙන එවරයි:D

    ඔයා බැදපු කෙනෙක් ද​?
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කේන්දර ගලපන්න කලින් මේ විදියට ගැළපෙනවද කියලා බලපන්. :lol::lol::lol: දැන් ඉතින් අහන්න එපා මේක කරන්නේ කොහොමද කියලා :P

    37380456_1867131693595231_4028134326657875968_n.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    උබ බැදපු එකෙක්ද​? මම හිතුවේඋබත් මම වගේ තනිකඩ​යෙක් කියලා.ඇත්තටම මම හිතන් හිටියේ උබ තාම​ පොඩි කොල්ලෙක් කියලා :lol::lol::lol::lol::lol:

    මොකක්ද බන් උබ දාගෙන ඉන්න ප්‍රොෆයිල් පික්චර් එක​
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙන්දරෙන් පිසිකලි ගලපවනවා...

    50% ඕකේ උදාහරණයක් විදියට , අදාළ ඇනේට හරියන අදාළ තව්ව වගේ හොදට සෙට් කරනවා ඕකෙන්...

    මානසිකව ගැලපීම අපි කර ගන්න ඕන... ඉතුරු 50%
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    %100ක් ඇත්ත කියන්නත් බැ, බොරු කියන්නත් බැ. ජෝතිෂය බොරු නම් මෙච්චර කල් පවතින්නත් බැහැ නේද​. මේක තමයි මගේ අදහස​

    :yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උබ බැදපු එකෙක්ද​? මම හිතුවේඋබත් මම වගේ තනිකඩ​යෙක් කියලා.ඇත්තටම මම හිතන් හිටියේ උබ තාම​ පොඩි කොල්ලෙක් කියලා :lol::lol::lol::lol::lol:

    මොකක්ද බන් උබ දාගෙන ඉන්න ප්‍රොෆයිල් පික්චර් එක​

    අත්සන ගහල විතරය්ඉ බන් ඉන්නේ ... දැන් ගහපු අත්සන ආපස්සට ගන්න ගමන් ඉන්නේ...
    මොන පොඩි ද බන් 31 මුල් ළමාවිය සංවර්දනය වෙලා නැනේ එකය් බන් පොඩි එකා වගේ...

    ප්‍රෝ පික් එක බන් මාරු කලා , කිරියේ කට්ටිය කැමති නැ තිබ්බ එකට ඔලුවේ කැක්කුම හැදෙනවලු, අවතාරෙලු... මන් ඒ ගමන ඕක දැම්ම බන්...
     
    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    50%-50% bro. api love eka patan aran awurudu 5n badinna thiranaya kala,api mulin giye hamuduru kenek gawata eya kiwwa galapenne bedala masen withara shuwar divorce wenawa kiyala.thama kenek kiwwa apala tikak tiyanawa loku awulak na kiyala, api denna bedala labana maseta awuruddai, thama aulak na,

    randu unath ara hamuduruwo kiwwa eka gana hithala api yalu wenawa hik.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mageth wife ge kuja case ekak tibba. eth itin api banda. dan masa 8k wage. danatnm kisi awlak na podi podi ewa arenna
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mage friend kenek innava. Kuja case thiyena. Uoo kendara balala thamai marry karala thiyenne. Depaththenma balala hodata gelapenava kiyala. dennata denna hodai, aadaren innava. bt sex life eka anthimailu. :sorry: pau wade uoo.
    ovva hari yannath puluwan. waradinnath puluwan. probability case ekak thiyenne :) :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    %100ක් ඇත්ත කියන්නත් බැ, බොරු කියන්නත් බැ. ජෝතිෂය බොරු නම් මෙච්චර කල් පවතින්නත් බැහැ නේද​. මේක තමයි මගේ අදහස​

    :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    mage friend kenek innava. Kuja case thiyena. Uoo kendara balala thamai marry karala thiyenne. Depaththenma balala hodata gelapenava kiyala. dennata denna hodai, aadaren innava. bt sex life eka anthimailu. :sorry: pau wade uoo.
    ovva hari yannath puluwan. waradinnath puluwan. probability case ekak thiyenne :) :yes:

    කුජ දෝෂය කියන එක sex life එකට කෙලින්ම සම්බන්ධයි නේද​? ඉස්සර ළමයෙක් ඉපදුනාම කුජ 7 නම් මහණ කරනවා කියලා මම අහලා තියනවා. කුජ 7 අයට දැරු හිමිවීමත් අඩු සම්භාවිතාවක් තියෙන්නෙ. කුජ 2 ,4 ,6 අයට කුජ 7 අයට තරම් ලොකු බලපෑමක් නැහැ. ඒත් කුජ දෝෂය කැපෙන විදියට කෙනෙක් හොයාගෙන බදින්න වෙනවා. ලිංග, රුක්‍ෂ​, යෝනි වගේ ඒවත් ඒ කෙනාගේ අසුබ වෙන්න ඇති. කුජ 7 අයගේ කොහොමත් මේ ටික ගොඩක් දුරට අසුබයි.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අත්සන ගහල විතරය්ඉ බන් ඉන්නේ ... දැන් ගහපු අත්සන ආපස්සට ගන්න ගමන් ඉන්නේ...
    මොන පොඩි ද බන් 31 මුල් ළමාවිය සංවර්දනය වෙලා නැනේ එකය් බන් පොඩි එකා වගේ...

    ප්‍රෝ පික් එක බන් මාරු කලා , කිරියේ කට්ටිය කැමති නැ තිබ්බ එකට ඔලුවේ කැක්කුම හැදෙනවලු, අවතාරෙලු... මන් ඒ ගමන ඕක දැම්ම බන්...

    :angry:ඇයි බන් ඩීවෝස් වෙන්න හදන්නෙ. අපි තාම කෙල්ලෙක් නැතිව ඉන්නවා. උබලා ඉන්න කෙල්ලවත් අත අරින හදනවා.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් ඔය දෝෂය තියෙනවද කියල. ඔව ඇත්තද බොරුද කියල මම දන්නැහැ.

    https://www.prokerala.com/astrology/mangal-dosha/manglik.php

    https://www.rahasyavedicastrology.com/kuja-dosha-check/

    If you believe these things read following:

    Mangal dosha in a person makes a person very passionate. His sexual drive increases and the person has a hot temper. In marriage sexual dissatisfaction may lead a partner to stray or the other person may become frustrated and this will effect the happiness of a family. That is why if Mangal dosha is present in both the girl’s and boy’s lagna chart then mangalik dosha gets cancelled.

    This reason is also not complete in itself because every planet has an age of maturity, after that control can be exercised on the effects of that planet. Mars matures at 28, Saturn at 34–36, therefore the energy of that planet can be controlled after that time. Hence, it is suggested that such people should marry a little later than usual. Therefore, a magalik and non-magalik person can also enjoy a happy married life.

    https://www.quora.com/What-is-the-c...is-or-is-it-a-trick-by-pandits-to-loot-people
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කුජ දෝෂය කියන එක sex life එකට කෙලින්ම සම්බන්ධයි නේද​? ඉස්සර ළමයෙක් ඉපදුනාම කුජ 7 නම් මහණ කරනවා කියලා මම අහලා තියනවා. කුජ 7 අයට දැරු හිමිවීමත් අඩු සම්භාවිතාවක් තියෙන්නෙ. කුජ 2 ,4 ,6 අයට කුජ 7 අයට තරම් ලොකු බලපෑමක් නැහැ. ඒත් කුජ දෝෂය කැපෙන විදියට කෙනෙක් හොයාගෙන බදින්න වෙනවා. ලිංග, රුක්‍ෂ​, යෝනි වගේ ඒවත් ඒ කෙනාගේ අසුබ වෙන්න ඇති. කුජ 7 අයගේ කොහොමත් මේ ටික ගොඩක් දුරට අසුබයි.
    :sorry: danne ne ban ovva. pau wade. hena hoda ekaa :yes:
     
    :confused: