බැදපු උන් එන්ඩෝ....................
බැදපු උන් එන්ඩෝ....................
.
.
.
.
.
.
.
.
බදින්න කලින් පොරොන්දම් ගළපන එක ගැන ඔයලාගේ අදහස මොකක්ද? විශේෂයෙන්ම කුජ දෝෂය තියන කෙනෙක් බදිද්දි සැලකිලිමත් වෙන්න ඕනි නෙද? කුජ 7 නම් තත්ත්වේ තවත් බරපතලයි කියලා මම අහලා තියනවා. දැනට කසාද බැදලා පවුල් ජීවිතයක් ගත කරන අය මේකට උත්තර දුන්නොත් වඩාත් හොදයි. මේ ප්‍රශ්නේ මම office එකේ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.
1 වෙනි කෙනා මගේ යාලුවෙක්. එයා ළගදි බැන්දේ. එයාගේ කෙල්ල කතෝලික. කතෝලික අය සිංහල වුනත් කේන්දර බලන්නෙ නැහැලු. ඉතින් මගේ යාලුවත් කේනදර නොබලා කසාදබැදලා තියෙන්නෙ. අඩුම ගානේ වෙඩින් එකේපෝරුවේචාරිත්‍රයක් තිබ්බෙත් නැහැ. පල්ලියෙදි අත්සන් කරා ,කෙලින්ම වෙඩින් හෝල් එකට ආවා. දෙන්න ගොඩක් ආදරෙන් හිටියා. ඒත් කෙල්ල ටිකක් දැන් වෙනස්. එයාගේ නැන්දා කෙනෙක්ගේ දුව හරහා දෙන්නගෙම උපන් වෙලාවල් , උපන් දිනය , උපන් ස්ථානය දීලා කේන්දරේබැලෙව්වා. එතනදි ලියලා දීපු විස්තරේ තියන ගොඩක් ඒවා ඇත්ත. පොරොන්දම් ගැළපීම 65%. ඒත් මහේන්ද්‍ර , ලිංග පොරොන්දම් වගේ ඒවා අසුබයි කියල තියනවා .
2 වෙනි කෙනා සුළු සේවකයෙක්. මනුස්සයා නුගේගොඩ පැත්තේ ඉදන් වැඩට එන්නෙ. මෙයාට වයස 50ක් විතර. මේ කෙනාගෙන් මම කෙන්දර බලන තැනක් ගැන බොරුවට විස්තර ඇහුවා. මෙයා නුගේගොඩහරියේ කේන්දර බලන තැනක් ගැන විස්තර කිව්වා. මම ඉතින් ජෝක් එකට වගේ ඇහුවා" ඔයා දැන් බැදලාගොඩක් කල්නේ. පොරොන්දම් ගලපලා කසාද බදින එකේ තේරුමක් තියනවද කියලා" මිනිහා මට ජීව්ත කතාවම වගේ කිව්වා. එයා 18න් පැනලා ගිහින් තියෙන්නෙ. කෙල්ලට 16යි.
එයගේ තාත්තා එලෙව්වලු. අන්තිමට මරදාන පැත්තේ කඩ කාමරක ටික දවසක් ඉදලා පොඩි ගෙයක් හොයාඑන කුලියට ඉදලා. දැන් වැඩ කරන තැනට ඇවිත් තමයි මනුස්සයා දියුණු වෙලා තියෙන්නෙ. මේ දෙන්න කසාදා බදිද්දි පොරොන්දම් බලලත් නැහැලු. මෙයාගේ ලොකු දුව ඉපදුනු වෙලේ මෙයා දවල් කෑමට යන ගමන් නෝනගේ කීමට කේන්දර බලන තැනට ගියාලු. එතකොට ,මෙයා නගර සභාවේකුණු ලොරියක වැඩ කරලා තිය්න්නෙ. ඒ ඇදුම පිටින්ම ගිහින් දීලා බලලා දෙනකල් හිටියලු.කේන්දර බලපු මනුස්සයා මේක කාගේද කියලා අහවලු. මේ කේන්දරය උසස් පවුලක ළමයෙක්ගේ කේන්දරයක්, මේ ළමයා අනිවාර්‍යයෙන් උසස් රස්සවක් කර්නවා කියලා කියලා. මේ මනුස්සටත් හිනාලු. අන්තිමේදී ඒ දෙන්නගේ වෙලාවල්, උපන් දිනත් පොඩ්ඩක් ගෙනල්ල දෙන්න කියලා නිකමට කිව්වලු. මෙයා ඒකක් ජොලියට වගේ අරගෙන ගියාලු. පොරොන්දම් ගලපලා බලද්දි 82% යිලු., අනිවාර්‍ය පොරොන්දම් 5ත් සුබයිලු. හැබැයි දුව ලොකු තැනකත යයි කියන එක මෙයා රහසක් විදියට තියාගත්ත. මෙයාට ටියුෂන් යවලා උගන්නන්න සල්ලි තිබිලත් නෑ. දැන් එයාගේ දුව බැංකු ක්‍ෂේත්‍රයේ ලොකු තැනක ඉන්නේ. ඒත් මේ මනුස්සයා කම්මලි කමට පරන රස්සාවම කරනවා. පෙලක් දවස්වලට මෙයා හවසට කාර් එකක නැගලා යනවා මම දැකලාතියනවා. බැලින්නම් ඒ මෙයාගේ දුව. පට්ට ලස්සනයි කුකුලනේ.

. ඒ මනුස්සයා මට තව වදගත් දෙයක් කිව්වා . දැන් ඉන්න කේන්දරකාරයොන්ට නම් අහුවෙන්න එපා කිව්වා. විශේෂයෙන්ම කොම්පුටර් කේන්දරකාරයෝ කරන්නෙ තඩි බොරුවක්ලු. කේන්දරයක් බලන්න ඕනි නම් ශාස්ත්‍රය හදාරපු කෙනෙක් ගෙන් බලන්න කිව්වා. ඉරනම් කාරයා කොහේ හිටියත් නියම වෙලාවට ලැබෙනවලු. ..... තව ලොකු දේශනයක් දුන්නා... මේකේ දන්න ඉද මදි.
තව අය කියපුවා තියනවා . ඒත් මේකේ දාන්න අමාරුයි. ඔයාලගේ අදහස මොකක් ද? කේන් දර, පොරොන් දම් ඇත්තද? එළකිරි එකෙ , ෆේස්බුක් එකේ මේ ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා.සමහරු මේවා ඇත්ත කියනව. සමහරු මේවා බොරුයි කියනවා. අත්දැකීම් තියන අය උත්තර දෙන්න
බැදපු උන් එන්ඩෝ....................
.
.
.
.
.
.
.
.
බදින්න කලින් පොරොන්දම් ගළපන එක ගැන ඔයලාගේ අදහස මොකක්ද? විශේෂයෙන්ම කුජ දෝෂය තියන කෙනෙක් බදිද්දි සැලකිලිමත් වෙන්න ඕනි නෙද? කුජ 7 නම් තත්ත්වේ තවත් බරපතලයි කියලා මම අහලා තියනවා. දැනට කසාද බැදලා පවුල් ජීවිතයක් ගත කරන අය මේකට උත්තර දුන්නොත් වඩාත් හොදයි. මේ ප්‍රශ්නේ මම office එකේ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.
1 වෙනි කෙනා මගේ යාලුවෙක්. එයා ළගදි බැන්දේ. එයාගේ කෙල්ල කතෝලික. කතෝලික අය සිංහල වුනත් කේන්දර බලන්නෙ නැහැලු. ඉතින් මගේ යාලුවත් කේනදර නොබලා කසාදබැදලා තියෙන්නෙ. අඩුම ගානේ වෙඩින් එකේපෝරුවේචාරිත්‍රයක් තිබ්බෙත් නැහැ. පල්ලියෙදි අත්සන් කරා ,කෙලින්ම වෙඩින් හෝල් එකට ආවා. දෙන්න ගොඩක් ආදරෙන් හිටියා. ඒත් කෙල්ල ටිකක් දැන් වෙනස්. එයාගේ නැන්දා කෙනෙක්ගේ දුව හරහා දෙන්නගෙම උපන් වෙලාවල් , උපන් දිනය , උපන් ස්ථානය දීලා කේන්දරේබැලෙව්වා. එතනදි ලියලා දීපු විස්තරේ තියන ගොඩක් ඒවා ඇත්ත. පොරොන්දම් ගැළපීම 65%. ඒත් මහේන්ද්‍ර , ලිංග පොරොන්දම් වගේ ඒවා අසුබයි කියල තියනවා .
2 වෙනි කෙනා සුළු සේවකයෙක්. මනුස්සයා නුගේගොඩ පැත්තේ ඉදන් වැඩට එන්නෙ. මෙයාට වයස 50ක් විතර. මේ කෙනාගෙන් මම කෙන්දර බලන තැනක් ගැන බොරුවට විස්තර ඇහුවා. මෙයා නුගේගොඩහරියේ කේන්දර බලන තැනක් ගැන විස්තර කිව්වා. මම ඉතින් ජෝක් එකට වගේ ඇහුවා" ඔයා දැන් බැදලාගොඩක් කල්නේ. පොරොන්දම් ගලපලා කසාද බදින එකේ තේරුමක් තියනවද කියලා" මිනිහා මට ජීව්ත කතාවම වගේ කිව්වා. එයා 18න් පැනලා ගිහින් තියෙන්නෙ. කෙල්ලට 16යි.
එයගේ තාත්තා එලෙව්වලු. අන්තිමට මරදාන පැත්තේ කඩ කාමරක ටික දවසක් ඉදලා පොඩි ගෙයක් හොයාඑන කුලියට ඉදලා. දැන් වැඩ කරන තැනට ඇවිත් තමයි මනුස්සයා දියුණු වෙලා තියෙන්නෙ. මේ දෙන්න කසාදා බදිද්දි පොරොන්දම් බලලත් නැහැලු. මෙයාගේ ලොකු දුව ඉපදුනු වෙලේ මෙයා දවල් කෑමට යන ගමන් නෝනගේ කීමට කේන්දර බලන තැනට ගියාලු. එතකොට ,මෙයා නගර සභාවේකුණු ලොරියක වැඩ කරලා තිය්න්නෙ. ඒ ඇදුම පිටින්ම ගිහින් දීලා බලලා දෙනකල් හිටියලු.කේන්දර බලපු මනුස්සයා මේක කාගේද කියලා අහවලු. මේ කේන්දරය උසස් පවුලක ළමයෙක්ගේ කේන්දරයක්, මේ ළමයා අනිවාර්‍යයෙන් උසස් රස්සවක් කර්නවා කියලා කියලා. මේ මනුස්සටත් හිනාලු. අන්තිමේදී ඒ දෙන්නගේ වෙලාවල්, උපන් දිනත් පොඩ්ඩක් ගෙනල්ල දෙන්න කියලා නිකමට කිව්වලු. මෙයා ඒකක් ජොලියට වගේ අරගෙන ගියාලු. පොරොන්දම් ගලපලා බලද්දි 82% යිලු., අනිවාර්‍ය පොරොන්දම් 5ත් සුබයිලු. හැබැයි දුව ලොකු තැනකත යයි කියන එක මෙයා රහසක් විදියට තියාගත්ත. මෙයාට ටියුෂන් යවලා උගන්නන්න සල්ලි තිබිලත් නෑ. දැන් එයාගේ දුව බැංකු ක්‍ෂේත්‍රයේ ලොකු තැනක ඉන්නේ. ඒත් මේ මනුස්සයා කම්මලි කමට පරන රස්සාවම කරනවා. පෙලක් දවස්වලට මෙයා හවසට කාර් එකක නැගලා යනවා මම දැකලාතියනවා. බැලින්නම් ඒ මෙයාගේ දුව. පට්ට ලස්සනයි කුකුලනේ.

. ඒ මනුස්සයා මට තව වදගත් දෙයක් කිව්වා . දැන් ඉන්න කේන්දරකාරයොන්ට නම් අහුවෙන්න එපා කිව්වා. විශේෂයෙන්ම කොම්පුටර් කේන්දරකාරයෝ කරන්නෙ තඩි බොරුවක්ලු. කේන්දරයක් බලන්න ඕනි නම් ශාස්ත්‍රය හදාරපු කෙනෙක් ගෙන් බලන්න කිව්වා. ඉරනම් කාරයා කොහේ හිටියත් නියම වෙලාවට ලැබෙනවලු. ..... තව ලොකු දේශනයක් දුන්නා... මේකේ දන්න ඉද මදි. තව අය කියපුවා තියනවා . ඒත් මේකේ දාන්න අමාරුයි. ඔයාලගේ අදහස මොකක් ද? කේන් දර, පොරොන් දම් ඇත්තද? එළකිරි එකෙ , ෆේස්බුක් එකේ මේ ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා.සමහරු මේවා ඇත්ත කියනව. සමහරු මේවා බොරුයි කියනවා. අත්දැකීම් තියන අය උත්තර දෙන්න
Last edited:

pau wade uoo.