බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන
බැදපු කස්ටියගෙන් අහන්නේ.
මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා.

Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු.

මට නම් තේරෙන් නෑ.
ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.
බැදපු කස්ටියගෙන් අහන්නේ.
මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා.

Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු.

මට නම් තේරෙන් නෑ.ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.
- කවුද මේ Midwife කියන්නේ?
- ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
- මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?
Last edited:

එහෙම තිබ්බ තරාදියක් බර කිරන තරාදියෙ කලිසමක් වගේ රෙදි කෑල්ලක් එල්ලල තියෙන්නෙ ඒකෙ ඉන්දෝල තමා බර කිරුවෙ