බැදපු කොල්ලෝ ටික හෙල්ප් එකක් ඕනේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අතේ සතේ නැත්තං ගෙවල් වල අයයි අදුරන් ලගම අයයි ටික දෙනා එකතු වෙලා පොඩියට ගන්න රෙජිස්ට්‍රේශ්න් එකක්
    නිකන් ණයවෙලා පාටි දාල හොම්බෙන් යන්න එපා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Meke thread ekak thibba ape Kumaraya dapu. Hambunoth dannam.

    Machan salli case ekak thiyenawanam me kale hondai ne bun bandinna. Uparima seemawa ara 25 wage kaleka bandanam loku wiyadamak yanneth na.
     
    • Like
    Reactions: CustomerSupport

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අතේ සතේ නැත්තං ගෙවල් වල අයයි අදුරන් ලගම අයයි ටික දෙනා එකතු වෙලා පොඩියට ගන්න රෙජිස්ට්‍රේශ්න් එකක්
    නිකන් ණයවෙලා පාටි දාල හොම්බෙන් යන්න එපා
    ඔව් මචන් නය වෙන් නැතුව ඔක්කොම අඩු කරලා budget කරන්න ඉන්නේ :sorry:

    Meke thread ekak thibba ape Kumaraya dapu. Hambunoth dannam.

    Machan salli case ekak thiyenawanam me kale hondai ne bun bandinna. Uparima seemawa ara 25 wage kaleka bandanam loku wiyadamak yanneth na.
    ඔව් ඉස්සරහාට කියන්න බැ ඒ කලේ කරා නම් ශේප් .
    ------ Post added on Aug 2, 2021 at 6:33 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    ඩෙල්ටා පිටින් දාල පවුලේ කට්ටිය එක්ක විතරක් වෙඩින් එක අරන් හොද photos ටිකක් ගහගන්න . photos විතරයි වටින්නේ.
    අතේ සතේ නැත්නම් මේ ඉස්සරහට රටට කෙළවෙන්න තියන වෙලාවේ අපරාදේ කොහෙවත් නැති උන්ට බොරුවට වියදම් කරන්න එපා බන්.
    මෙච්චර කොරෝනා හොද චාන්ස් එකක් දීල තියන වෙලාවේ ඒක පිටින් දාල කරන්න. බොරුවට ණය වෙන්න නම් එපා..

    salli nettan mona genuda ponnayo??
    උබ එකනේ තනියම ඉන්නේ පොන්ස්. :lol:
    ------ Post added on Aug 2, 2021 at 6:37 AM
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඩෙල්ටා පිටින් දාල පවුලේ කට්ටිය එක්ක විතරක් වෙඩින් එක අරන් හොද photos ටිකක් ගහගන්න . photos විතරයි වටින්නේ.
    අතේ සතේ නැත්නම් මේ ඉස්සරහට රටට කෙළවෙන්න තියන වෙලාවේ අපරාදේ කොහෙවත් නැති උන්ට බොරුවට වියදම් කරන්න එපා බන්.
    මෙච්චර කොරෝනා හොද චාන්ස් එකක් දීල තියන වෙලාවේ ඒක පිටින් දාල කරන්න. බොරුවට ණය වෙන්න නම් එපා..

    උබ එකනේ තනියම ඉන්නේ පොන්ස්. :lol:
    ------ Post added on Aug 2, 2021 at 6:37 AM

    ඔව් ඉස්සරහට එන විදියට සුදානම් වෙනවා මචන් .මගෙත් ඔය දෙවල වලට කැමැත්තක් නැ .

    Yako Podiyata ganin
    anun karana labbawal karanna epa
    එහම කරන්න තමා මචන් පව්ලේ අය විතරයි .ගේත තම නැති නිසා පොඩි hotel එකක ගන්න බැලුවේ .හැම දෙයක්ම අඩු කරලා .
    ------ Post added on Aug 2, 2021 at 6:42 AM
     
    • Like
    Reactions: Ryan08 and akildila

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    Registration එක අරන් ලස්සන ෆොටෝ ටිකක් ගහගනින්.
    ඔය හුචක්කු වෙඩින් ගන්න එක අපරාදේ. ලක්ෂ ගාණක් නිකන් වතු‍රේ. ගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙඩිමට යන ගාණෙන්.
    වෙන්න වයිෆ්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ගොඩ
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    948
    113
    No Place
    වෙඩිමක් ගන්න පුළුවන් උනත් මන් නම් කරේ කොරෝන පිටින් දාල රෙජිස්ටර් කරලා පොටෝ ගහපු එක ඊටපස්සේ ගේ හැදුව අඩුපාඩු ටිකක් සම්පුර්ණ කරගත්ත කෙල්ලට තේරුම් කරලා දෙන්න නැන්දම්මල මාමණ්ඩි අම්ම තාත්ත යාලුවෝ හැමෝම කිව්වේ හොදයි කියල ලක්ෂ ගානක් ඉතුරුයි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    වෙඩින් ගන්නව කියන්නෙ මචන් රටට ලෝකෙට පේන්න කරන ස්ක්‍රිප්ට් එකක් ලියපු දවස් දෙකක පොඩි ඩ්‍රාමා එකක් නේ.

    බොරුවට සල්ලි වියදම් කරන වැඩ බන්.
    රෙජිස්ට්‍රේෂන් එක කරල පවුල් දෙකේ අයත් එක්ක වෙඩින් එක අරන් ෆොටෝ ටිකක් ගහපන් මචන්.
    සල්ලි නැත්නම් හතර අතේ ණයවෙලා වෙඩින් අරන් වෙඩිමෙන් පස්සෙ හම්බ කර කර ඒකෙ ණය බේරන විදියට වැඩ කරන්න එපා.
    අතේ තියෙන සල්ලි වලින් ලස්සනට වෙඩිම අරන් පාඩුවේ ඉදහන් ලොකු වැඩ කරන්න යන්න එපා.
    මේ කොරෝනා කාලේ ඒකට හොඳම චාන්ස් එක, කොරෝන පිටින් දාල පවුල් දෙකේ අය විතරක් වෙඩිම ගනින්.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    කෝවිඩ් පිටින් දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම. ලස්සනට පොටෝ ටික ගහගනින්. ඉතුරු කරගත්ත සල්ලි වලින් පොඩියට වාහනයක් ගන්න ලයින් එකක් ගහපන්. වෙඉමට නය වෙන්නනම් එපා... නිකන් බොරු සල්ලි. මම බැදලා නෑ. ඒත් මගේ යාලුවො ඔක්කොම බැදලා. උන් දැන් කියන දේ තමා අපරාදේ සල්ලි ඒ කාලේ කෝවිඩ් තිබ්බානම් කීයක් ඉතුරුද කියලා...
     
    • Like
    Reactions: maxraj and Ryan08

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    කෝවිඩ් පිටින් දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම. ලස්සනට පොටෝ ටික ගහගනින්. ඉතුරු කරගත්ත සල්ලි වලින් පොඩියට වාහනයක් ගන්න ලයින් එකක් ගහපන්. වෙඉමට නය වෙන්නනම් එපා... නිකන් බොරු සල්ලි. මම බැදලා නෑ. ඒත් මගේ යාලුවො ඔක්කොම බැදලා. උන් දැන් කියන දේ තමා අපරාදේ සල්ලි ඒ කාලේ කෝවිඩ් තිබ්බානම් කීයක් ඉතුරුද කියලා...
    දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම.

    පොඩියට වෙඩින් එක ගනින් කියලා 100කට කතා කරන්වද බන්? මාර පොඩිය. :lol: :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    එහෙම ලොකුවට සල්ලි අවුලක් නැතුවත් මම නම් වෙඩින්ග් එකක් ගන්නේ නෑ. යාලුවන්ට පස්සේ පාර්ටි එකක් දීලා බොන්න දෙනවා හැබැයි.
     
    • Like
    Reactions: Tz4400 and Ryan08