බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
අවංක පිලිතුරු ඕනේ
අවංක පිලිතුරු ඕනේ
ඔයා මොකද හිතන්නෙ හේසාන්ඕක අහන්න ඕන @AnuradhaRa @scurvy වගේ 40 වත් පැනපු එකෙක්ගෙන්. අන්න ඌට අද හිතෙන දේ අපිට හෙට නොහිතෙන්න අපි අද තීරන ගන්න ඕන. නැත්තන් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවගන්න බෑ.

35ට කලින්වත් බඳින්න අද ඉඳන්ම වැඩ කරගන්න ඕන කියල තමා හිතෙන්නෙ.ඔයා මොකද හිතන්නෙ හේසාන්
Naaaබදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
අවංක පිලිතුරු ඕනේ

උඹත් 92 එකෙක්නෙ?Naaa![]()
Epa wennaddaBadinna one lamai hadana eka kese wethath.

Ohh yesඋඹත් 92 එකෙක්නෙ?
