බැදපු නැති අය ඉන්නව්ද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    බැදපු නිසා මට අදාල නෑ. හැබැයි 2nd hand experience එකක් තියෙනව බැදපු නැති ගෑනියෙක් නිසා මගේ යාලුවෙක්ගෙ ජීවිතේ මහ කාලකණ්නි එකක් උනා. ඒ ගෑනි උගේ තාත්තගෙ අක්ක. කාත් කවුරුවත් නැති නිසා ඒ හුත්ති අරූගෙ පවුලට හේත්තු වෙලා උගෙ ජීවිතේ අපායක් කරා.බදින්න අකමැති එවුන් තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ස්වාධීන ව ජීවත් වෙන එක ගැන ප්ලෑන් එකක් තියාගෙන හිටපල්ල.අනිත් මිනිස්සුන්ට කරුම වලට කරගන්න ඉඩ තියන එක නම් ජරා වැඩක්

    ආ මටත් එකක් තියෙනවා. මුල් කාලෙ ජොබ් එකක් කරද්දි හිටපු බෝඩිමෙ බැදපු නැති ගෑනියෙක් ඉදලා ඒකි මාව අල්ලගන්න හැදුව ඒකිගෙ නාකි කාලේ ශේප් කරගන්න. වෙන්ඩ වයිෆ්ගේ රැවුම් ගෙරවුම් මැද්දෙන් ඒකිගෙ ප්ලෑන දූරීභූත වෙලා ගියා:ROFLMAO:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕක අහන්න ඕන @AnuradhaRa @scurvy වගේ 40 වත් පැනපු එකෙක්ගෙන්. අන්න ඌට අද හිතෙන දේ අපිට හෙට නොහිතෙන්න අපි අද තීරන ගන්න ඕන. නැත්තන් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවගන්න බෑ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ඕක අහන්න ඕන @AnuradhaRa @scurvy වගේ 40 වත් පැනපු එකෙක්ගෙන්. අන්න ඌට අද හිතෙන දේ අපිට හෙට නොහිතෙන්න අපි අද තීරන ගන්න ඕන. නැත්තන් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවගන්න බෑ.
    ඔයා මොකද හිතන්නෙ හේසාන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    වයසට යද්දි බැඳපු නැති එකෙක් නම් බැඳපු උන්ව දැක්කම ලොවෙත් ඉරිසියාව කියන් දේ එනවා. ඒක නවත්තන්න බෑ.

    උදාහරනෙකට මට දැනටමත් අල්ලපු ගෙදරට නෑදෑයෝ එහෙම ඇවිල්ලා කෑ ගහලා කරලා ඉද්දි මට වුනත් ඉරිසියාවක් එනව තනියම ඉන්න නිසා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මම නං බැන්දෙ නැත්තෙ මට ඒ වගකීම ගන්න කිසිම සුදුසුකමක් නැති හින්ද

    හැබැයි ඉතිං එහෙම වුණා කියල මට ලොකු දුකකුත් නෑ ඉතිං...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
    Naaa :yes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අනන්ත දැකලා තියෙනවා පසු තැවෙන උන්ව.. 35 වගෙ පැන්නාම පස්සේ කොච්ච්‍ර සල්ලි , යාලුවෝ බිස්නස් තිබ්බත් සෝල් මේට් කෙනෙක් නැති අඩුව ඔනේ එකෙක්ට දැනෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Lankawe inna plan karanawanan ubata oya pressure eken berenna be.40 passe ekek wath ganan ganne ne bedala nattan.trip ekaktawath adagahanne ne
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.Curious

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක මචං එගොඩ ගොඩේ තණකොළ වගේ තමයි...

    තනියම ඉද්දී බඳින්න තියෙන්නේ කියලා හිතෙනවා, බැදලා ළමයි එහෙම හම්බෙල කොන්ද කැඩෙන ගානට වගකීම් වල බර ආවාම හිතෙනවා අපරාදේ තනියම හිටිය කාලේ කොච්චර හොඳද කියලා...

    හැබැයි ජාන වලින් එන එකක්ද දන්නේ නෑ ළමයි වෙනුවෙන් ඒ බර කර ගහගෙන ගොනා වගේ යන්න පුළුවන්...

    (Selfish gene ගැන හොයලා බලන්න...)
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    30 ට කිට්ටු වෙද්දි ඔහොම දේවල් කල්පනා වෙනව ඕයි මටත්. වෙන උන්වනම් අදාළ නෑ ඉරිසිය හිතෙයිද ඒව මේවා.. මට තියන එකම අවුල කට්ටිය ඕක හාර හාර අහද්දි වදයක් ඒක.

    හැබැයි බැන්දම පොඩි ආතල් එක්කුත් තියෙ පොඩි එකෙක් එහෙම හදාගෙන ඉද්දි. ඒත් එක්කම අනික් පැත්තට වෙනම වගකීම් ගොඩක් සහ පීඩනයක් එනවනෙ බන්..උන්ට උඅග්න්වන්නයි ඉස්කෝල හොයන්නයි රෙද්දවල් ගොඩයි. හදනවනම් wifeta පොඩි එකාට හොඳ life එකක් දෙන්න එපැයි..ඒක දෙන එක අවුලක් නෑ නිදහස නැති වෙන එක තමයි අවුල වගකීම් එක්ක.

    තව ඕක දැනෙන්නෙ ලෙඩක් එහෙම හැදිල පට්ට අමාරු උන වෙලාවක..උබට ආදරෙ කෙනෙක් ඔලුව පොඩ්ඩක් අත ගෑවත් ඒක ඒ වෙලාවට මාර වටිනව උබව heal වෙන්න.

    ඒත් අනික් පැත්තට හිතෙනව කෑල්ලක් ඩේට් කරගෙන චිල් එකේ ඉන්න එක හොඳ්අයි කියලත්. අනේ මන්ද ඕයි මෙව්වා. :oo: