Super!!ගුටිත් කනවා කියන නිසා මේ ටික කියන්නේ.
ගෑණු එකපාර ගහන්න පටන්ගන්නේ නෑ. මුලින් තට්ටු බට්ටු දාලා බලනවා තත්වේ කොහමද කියලා. උඹ උපාසක වගේ හිටියොත් ඕක පුරුද්දට යනවා, තට්ටුව වැඩි වෙනවා පස්සේ ඉතින් එන ගැම්මට අතට අහුවෙන එකෙන් ෂොට් එක ෂුවර්.
උඹ කොච්චර වැරදි වුනත් අත උස්සං ආවොත් දමලා ඇදපන් පැත්ත ගහලා ඉන්න.
කියපන් කියන්න තියෙන දෙයක් පිළිවෙලට කියපං අත පය උස්සං ආවොත් ඊළඟ පාර අඬු කඩනවා කියලා.
කුනුහර්ප කියං ආවත් ඕක තමයි බෙහෙත. සින්හලෙන් කියපං කෑ ගහලා ලැජ්ජ කරන්න එපා කියලා. අහන්නේ නැත්නම් උඹත් ලැජ්ජාව පැත්තකින් තියලා ජාතිය අමතපන්.
නිදහස් වෙලාවක සාවධානව එයාගේ ප්රශ්නේ අහලා සාධාරණ උත්තරයක් දෙන්නා එක්කම හොයාගන්න.
ඕව කරත් වැඩක් වුනේ නැත්නං, පරණ පුරුදු එලියට එනවනම්, ඔය කුණුගොඩ අහක්කරලා ගැලපෙන එකක් හොයාගනින්
මතක ඇතිව හැම කුප්ප වැඩක්ම කරලා ගෑනුන්ගේ කට වහන්න ගෑනුන්ට අත උස්සන ගානට නම් වැටෙන්න එපා. මම ඔය කිව්වේ ගෑනියෙක්ගෙන් ජිවිත කාලෙම ගුටිකකා ඉන්න වෙන එකෙන් වැළකෙන විදියක් විතරයි.
Due to stress bro. Un unsatisfactory life.
Give some task. Like make new house discuss with her how to improve ur life. Plan together, good task always make succses team
Anith ewun kiyana labbawal okkoma very short term. Me solution eka longtem. Dennatama hodai 
උබ මේ කතාවෙ හන්ගපු කොටස කියපන් . එතකොට hoඋත්තර යන්න පුලුවන් . උබේ චැට් එකේ මැසේජ් වල මොනා හරි ගෑනිට අහු උනා නේද පුතී![]()
ammata unath baninawalu kenthi giyama. okkoma dewal amathaka wenawalu. laga thiyena ekaking mata erala daida danne ne issahadi 
eyata stress eka athi. ganiwa poddak beach ekata, park ekata ekkan gihin eya asa mona hari aran deela shape eke ahapan ai oyata tharaha yanne kiyala. wali nattam marriage life boring wei.
welawakata hithenwa genu kochchara modada kiyala. Unta me ahaka yana reddak ethi assata dagena kegahanna 
දැන් ජින්ගි ජිකා දානවාද ?? එකේ කෙන්තියද දන්නේ නැතෝ

ගුටිත් කනවා කියන නිසා මේ ටික කියන්නේ.
ගෑණු එකපාර ගහන්න පටන්ගන්නේ නෑ. මුලින් තට්ටු බට්ටු දාලා බලනවා තත්වේ කොහමද කියලා. උඹ උපාසක වගේ හිටියොත් ඕක පුරුද්දට යනවා, තට්ටුව වැඩි වෙනවා පස්සේ ඉතින් එන ගැම්මට අතට අහුවෙන එකෙන් ෂොට් එක ෂුවර්.
උඹ කොච්චර වැරදි වුනත් අත උස්සං ආවොත් දමලා ඇදපන් පැත්ත ගහලා ඉන්න.
කියපන් කියන්න තියෙන දෙයක් පිළිවෙලට කියපං අත පය උස්සං ආවොත් ඊළඟ පාර අඬු කඩනවා කියලා.
කුනුහර්ප කියං ආවත් ඕක තමයි බෙහෙත. සින්හලෙන් කියපං කෑ ගහලා ලැජ්ජ කරන්න එපා කියලා. අහන්නේ නැත්නම් උඹත් ලැජ්ජාව පැත්තකින් තියලා ජාතිය අමතපන්.
නිදහස් වෙලාවක සාවධානව එයාගේ ප්රශ්නේ අහලා සාධාරණ උත්තරයක් දෙන්නා එක්කම හොයාගන්න.
ඕව කරත් වැඩක් වුනේ නැත්නං, පරණ පුරුදු එලියට එනවනම්, ඔය කුණුගොඩ අහක්කරලා ගැලපෙන එකක් හොයාගනින්
මතක ඇතිව හැම කුප්ප වැඩක්ම කරලා ගෑනුන්ගේ කට වහන්න ගෑනුන්ට අත උස්සන ගානට නම් වැටෙන්න එපා. මම ඔය කිව්වේ ගෑනියෙක්ගෙන් ජිවිත කාලෙම ගුටිකකා ඉන්න වෙන එකෙන් වැළකෙන විදියක් විතරයි.
පෙට්ටිය හිල් කරන්න බැරි ^&නයෙක් කියලා ගෑණි දන්න නිසා තමා ඔය.
අනිවා ගෑනී නිව් ලීක් එක බලලා තියනවා .
දැං ඉතිං කරන්න දෙයක් නෑ .
එක්කො ගුටි කාගෙන ඉන්න ඕනෙ. / නැත්තං ඇගිල්ල ගහලා හරි ගෑණිගෙ අසහනේ නැති කරන්න ඕනෙ .
ඔය දෙකං එකක් කරන්නම වෙනවා විකල්පයක් නෑ .![]()
EGENA LOKU KATHAWAK THIYEI. FREE UNAMA DAANNAM ETHAKOTA E THRED EKA CLOSE KARANNA PULUWANeKA THAMAI APE dAD KIWWE BAN. ITHIN MAM SILENT INNAWA. EKI DEN ONEWATATH WADA BANINAWA. gAHANAWATH EKKAඑකෙක් ඉවසන්න ඕන ...අනාගතේ සතුටුවෙන්න පුළුවන් 100% විශ්වාසයි...

මගේ ගෑනි දැන් පොඩි දේටත් මාත් එක්ක රණ්ඩු වෙනවා බන්පොඩි පොඩි රණ්ඩු නෙවෙයි. කොහොමද ඒවගේ වෙලාවට, මටනම් ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්.