බැදලා අවුරුදු 2යි. දැන් වලි.

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මගඇරලා පලයං.... ‍දෙන්නම තරහ ගත්තොත් වැඩේ අවුල්....
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    ගුටිත් කනවා කියන නිසා මේ ටික කියන්නේ.

    ගෑණු එකපාර ගහන්න පටන්ගන්නේ නෑ. මුලින් තට්ටු බට්ටු දාලා බලනවා තත්වේ කොහමද කියලා. උඹ උපාසක වගේ හිටියොත් ඕක පුරුද්දට යනවා, තට්ටුව වැඩි වෙනවා පස්සේ ඉතින් එන ගැම්මට අතට අහුවෙන එකෙන් ෂොට් එක ෂුවර්.:rofl::rofl:
    උඹ කොච්චර වැරදි වුනත් අත උස්සං ආවොත් දමලා ඇදපන් පැත්ත ගහලා ඉන්න.
    කියපන් කියන්න තියෙන දෙයක් පිළිවෙලට කියපං අත පය උස්සං ආවොත් ඊළඟ පාර අඬු කඩනවා කියලා.:yes:

    කුනුහර්ප කියං ආවත් ඕක තමයි බෙහෙත. සින්හලෙන් කියපං කෑ ගහලා
    ලැජ්ජ කරන්න එපා කියලා. අහන්නේ නැත්නම් උඹත් ලැජ්ජාව පැත්තකින් තියලා ජාතිය අමතපන්.

    නිදහස් වෙලාවක සාවධානව එයාගේ ප්‍රශ්නේ අහලා සාධාරණ උත්තරයක් දෙන්නා එක්කම හොයාගන්න.

    ඕව කරත් වැඩක් වුනේ නැත්නං, පරණ පුරුදු එලියට එනවනම්, ඔය කුණුගොඩ අහක්කරලා ගැලපෙන එකක් හොයාගනින්

    මතක ඇතිව හැම කුප්ප වැඩක්ම කරලා ගෑනුන්ගේ කට වහන්න ගෑනුන්ට අත උස්සන ගානට නම් වැටෙන්න එපා. මම ඔය කිව්වේ ගෑනියෙක්ගෙන් ජිවිත කාලෙම ගුටිකකා ඉන්න වෙන එකෙන් වැළකෙන විදියක් විතරයි.
    Super!!
    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොලේට sign කලාට පස්සෙ ඉතින් දුක විඳගෙන ඉන්න වෙනවා. නැත්නම් ඉතින් නඩු තමා වන්දි තමා :baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආර්යා ස්ටාක් වගේ කෙනෙක්ව හම්බවෙලා තියෙන්නෙ :baffled:
    අතාරින්න එපා :baffled:
    පුලුවන්නම් ලී වලිං වත් කඩු දෙකක් හදාගෙන කඩු පයිට් වත් කරන්න :love:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Due to stress bro. Un unsatisfactory life.

    Give some task. Like make new house discuss with her how to improve ur life. Plan together, good task always make succses team

    This the Greatest Solution brother :yes: Anith ewun kiyana labbawal okkoma very short term. Me solution eka longtem. Dennatama hodai :D
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උබ මේ කතාවෙ හන්ගපු කොටස කියපන් . එතකොට hoඋත්තර යන්න පුලුවන් . උබේ චැට් එකේ මැසේජ් වල මොනා හරි ගෑනිට අහු උනා නේද පුතී :P:P:P

    ehema deyak henguwe nehe gedaradi wena podi athapasuwimakadi thamai genita lokuwata kenthi yanne. eki kiyanawa ekita podi kale indanma hodatama kenthi yanwalu. :sorry: ammata unath baninawalu kenthi giyama. okkoma dewal amathaka wenawalu. laga thiyena ekaking mata erala daida danne ne issahadi :sorry:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    eyata stress eka athi. ganiwa poddak beach ekata, park ekata ekkan gihin eya asa mona hari aran deela shape eke ahapan ai oyata tharaha yanne kiyala. wali nattam marriage life boring wei.

    mam ekita salakanwa ban hodata. eth podi wereddak ethi nikan podi ekekwage :eek: welawakata hithenwa genu kochchara modada kiyala. Unta me ahaka yana reddak ethi assata dagena kegahanna :confused:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ගුටිත් කනවා කියන නිසා මේ ටික කියන්නේ.

    ගෑණු එකපාර ගහන්න පටන්ගන්නේ නෑ. මුලින් තට්ටු බට්ටු දාලා බලනවා තත්වේ කොහමද කියලා. උඹ උපාසක වගේ හිටියොත් ඕක පුරුද්දට යනවා, තට්ටුව වැඩි වෙනවා පස්සේ ඉතින් එන ගැම්මට අතට අහුවෙන එකෙන් ෂොට් එක ෂුවර්.:rofl::rofl:
    උඹ කොච්චර වැරදි වුනත් අත උස්සං ආවොත් දමලා ඇදපන් පැත්ත ගහලා ඉන්න.
    කියපන් කියන්න තියෙන දෙයක් පිළිවෙලට කියපං අත පය උස්සං ආවොත් ඊළඟ පාර අඬු කඩනවා කියලා.:yes:

    කුනුහර්ප කියං ආවත් ඕක තමයි බෙහෙත. සින්හලෙන් කියපං කෑ ගහලා
    ලැජ්ජ කරන්න එපා කියලා. අහන්නේ නැත්නම් උඹත් ලැජ්ජාව පැත්තකින් තියලා ජාතිය අමතපන්.

    නිදහස් වෙලාවක සාවධානව එයාගේ ප්‍රශ්නේ අහලා සාධාරණ උත්තරයක් දෙන්නා එක්කම හොයාගන්න.

    ඕව කරත් වැඩක් වුනේ නැත්නං, පරණ පුරුදු එලියට එනවනම්, ඔය කුණුගොඩ අහක්කරලා ගැලපෙන එකක් හොයාගනින්

    මතක ඇතිව හැම කුප්ප වැඩක්ම කරලා ගෑනුන්ගේ කට වහන්න ගෑනුන්ට අත උස්සන ගානට නම් වැටෙන්න එපා. මම ඔය කිව්වේ ගෑනියෙක්ගෙන් ජිවිත කාලෙම ගුටිකකා ඉන්න වෙන එකෙන් වැළකෙන විදියක් විතරයි.

    OW BAN MAM IWASANAWA WEDI. ETH APE DAD KIYALA KIWWA GENUNTA KIYALA WEDAK NEHE. DENNAGEN EKKENEK NEWENNA WENWA KIYALA ITHIN MAM SILENT INNAWA. DEN MATA GUTITH KANNA WELA.. APAHU GAHANNA AWOTH MAM THADIN KIYANAWA ONE MAGULAK WENNA.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ස්ටබර්න් කෙල්ලෝ නවන්න පුළුවන් ලවු වලින්ම තමා බන්.
    SPA වල මට හම්බෙලා තියනවා ඔහොම කෙල්ලෝ.
    අතී ගස්සන්න කලින් ටිප් ඉල්ලනවා.
    ඇගිල්ල ගහන්න දෙන්නේ නෑ.
    කුක්කු දෙන්නේ නෑ.
    නීති ගොඩයි.
    හැබැ යි උබ ටෙක්නිස් දන්නවා නම් කෙල්ලෝ නවන්න පුළුවන් වචන වලින් දන්නවද?
    ඔහොම එකියකට මම කටටත් දීල ආව දවසක්
     
    • Like
    Reactions: JohnnySS

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    පෙට්ටිය හිල් කරන්න බැරි ^&නයෙක් කියලා ගෑණි දන්න නිසා තමා ඔය.

    අනිවා ගෑනී නිව් ලීක් එක බලලා තියනවා . :rolleyes:

    දැං ඉතිං කරන්න දෙයක් නෑ .

    එක්කො ගුටි කාගෙන ඉන්න ඕනෙ. / නැත්තං ඇගිල්ල ගහලා හරි ගෑණිගෙ අසහනේ නැති කරන්න ඕනෙ .

    ඔය දෙකං එකක් කරන්නම වෙනවා විකල්පයක් නෑ . :yes:

    E WEDE KORALA INNE :rofl: EGENA LOKU KATHAWAK THIYEI. FREE UNAMA DAANNAM ETHAKOTA E THRED EKA CLOSE KARANNA PULUWAN
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    එකෙක් ඉවසන්න ඕන ...අනාගතේ සතුටුවෙන්න පුළුවන් 100% විශ්වාසයි...
    eKA THAMAI APE dAD KIWWE BAN. ITHIN MAM SILENT INNAWA. EKI DEN ONEWATATH WADA BANINAWA. gAHANAWATH EKKA :sorry:
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගේ ගෑනි දැන් පොඩි දේටත් මාත් එක්ක රණ්ඩු වෙනවා බන් :( පොඩි පොඩි රණ්ඩු නෙවෙයි. කොහොමද ඒවගේ වෙලාවට, මටනම් ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්.​

    මචං ගෑනියි උබයි විතරද ගෙදර ඉන්නේ..? නැන්දම්මත් ඉන්නවද .? නැත්නම් හැමතිස්සෙම නැන්දම්මව යාවත්කාලීන කරනවද උබේ ගැනි? උබව ඔය බය කර ගන්න යන්නේ ..? නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපනක්න් ඉන්න එපා..? දැන්ම පාලනය අතට ගනින්..

    එක්කෝ උබ ගනිගේ ගෙදර බින්න බැහැලද ඉන්නේ .. තව ටිකක් විස්තර කියපන්..:eek: