මේකයි සීන් එක අපි ලෝන් එකක් දාලා මාසයක් වෙනවා. ගන්න මුලින් යද්දී කිව්වෙමාසෙන් හම්බෙනවා කියලා .
හරියට ම මාසයක් සම්පූර්ණ උනාම අපි බැන්කුවට ගියා බැන්කුවෙන් කියනවා ලෝන් හදන එකට කොරොනා තියෙන කෙනෙක් අවිත් ගිහින් ලූ. ඒ නිසා ලෝන් හදන්න ඉන්න දෙන්නව දවස් 14 ක් නිරෝදායනයට යැව්වලු. ඒ නිසා ඒ අය ආයෙ ආවට පස්සෙලු අපෙ ෆයිල් ආයෙ බලන්න වෙන්නෙ.
ඇත්තද බන් මේ කියන කතාව. ලෝන් හදන්න ඉන්න අය නැත්නම් ෆයිල් වහලා පැත්තක දානවද.

බැන්කුව මහජන බැන්කු ව