සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..

ඒකිව වහගෙන ගියේ සුද්දියෙක් නිකන් ලොකු ළමයෙක් වෙලා වගේ

අනේ මන්දා බන් මොකා මොන චේතනාවෙන් මෙව්වා කරනවද කියල..... ගොඩක් මිනිස්සු දැන් මේ රටට ආදරේ නැහැ බන්. හැමෝටම ඕනේ මෙහෙන් යන්න.
![]()
අර ගැනිව වහන හැටි බලපන්කො පදුරු වෙසියො
ලන්කාවට මඩ ගහල රට පනින්න ලැස්ති උනේ
දෙන්න නරකයි ඔකිට රට යන්න
අනේ මන්දා බන් මොකා මොන චේතනාවෙන් මෙව්වා කරනවද කියල..... ගොඩක් මිනිස්සු දැන් මේ රටට ආදරේ නැහැ බන්. හැමෝටම ඕනේ මෙහෙන් යන්න.
![]()

බොරු ඇන්ට්‍රි දානව පොලෝසියේ මට මෙහම තර්ජනේ කලා, ආයෙ පත්තර වලට ලියන්න එපාය කියල, කටට පිස්තෝලෙ තිව්වා, පුකට තිව්ව කියලා පොලිස් පැමිණිලි වල රිපෝට්ස්, තමන්ගේ ආටිකල්ස් ටිකයි, මාධ්‍යවේදි ලයිසොන් එකයි තව අඩුම කුඩුම ටිකක් එක්ක දාල ඇප්ලයි කොලාම ස්විස්... ඩිග්රි කරලා වකින් එක්ස්පීර්යන්ස් හදන්, එමෙස්සී කරලා, හෙන ඉස්කිල් සෙට්1 හදන් කටු කන්න ඕන නෑ. ඔන්න කොරනව නම් වැඩේ...
සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..
මෙන්න ගෑණි...
රට පැනගන්න මෙහෙම කලාද ? නැත්නම් ස්විස් ගවමන්ට් ගේම්1ක කොටසක්ද.. ?