බැනිස්ටර් ස්විස් ගොන් ආතල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බැනිස්ටර් ස්විස් ගොන් ආතල්

    මෙන්න ගෑණි...

    රට පැනගන්න මෙහෙම කලාද ? නැත්නම් ස්විස් ගවමන්ට් ගේම්1ක කොටසක්ද.. ?

    Last edited:
    • Like
    Reactions: nicjosh83

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොම උනත් ගෑණි ගොඩ දැන්.. ස්විස් තමා දෙමළු ටික පැන්න වගේ ගිහින් ඉන්න තියෙන්නෙ සැපට..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඒකිව වහගෙන ගියේ සුද්දියෙක් නිකන් ලොකු ළමයෙක් වෙලා වගේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකිව වහගෙන ගියේ සුද්දියෙක් නිකන් ලොකු ළමයෙක් වෙලා වගේ

    පරෙස්සම් කල හැටියට නම් හිතෙන්නේ ස්විස් ආණ්ඩුවේ ගේම්1ක් කියල, වැඩේ චොර වෙන්න එද්දි දැන් එක්කන් ආවා වගේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අර ගැනිව වහන හැටි බලපන්කො පදුරු වෙසියො
    ලන්කාවට මඩ ගහල රට පනින්න ලැස්ති උනේ
    දෙන්න නරකයි ඔකිට රට යන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන් මොකා මොන චේතනාවෙන් මෙව්වා කරනවද කියල..... ගොඩක් මිනිස්සු දැන් මේ රටට ආදරේ නැහැ බන්. හැමෝටම ඕනේ මෙහෙන් යන්න.

    :dull::dull::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොරු ඇන්ට්‍රි දානව පොලෝසියේ මට මෙහම තර්ජනේ කලා, ආයෙ පත්තර වලට ලියන්න එපාය කියල, කටට පිස්තෝලෙ තිව්වා, පුකට තිව්ව කියලා පොලිස් පැමිණිලි වල රිපෝට්ස්, තමන්ගේ ආටිකල්ස් ටිකයි, මාධ්‍යවේදි ලයිසොන් එකයි තව අඩුම කුඩුම ටිකක් එක්ක දාල ඇප්ලයි කොලාම ස්විස්... ඩිග්‍රි කරලා වකින් එක්ස්පීර්යන්ස් හදන්, එමෙස්සී කරලා, හෙන ඉස්කිල් සෙට්1 හදන් කටු කන්න ඕන නෑ. ඔන්න කොරනව නම් වැඩේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ මන්දා බන් මොකා මොන චේතනාවෙන් මෙව්වා කරනවද කියල..... ගොඩක් මිනිස්සු දැන් මේ රටට ආදරේ නැහැ බන්. හැමෝටම ඕනේ මෙහෙන් යන්න.

    :dull::dull::dull:

    ඕව ගොඩ කරන්නෙ දෙමළ හැතිකරේ.. ශිංහල උනුත් නැතුව නෙවෙයි එහෙන් මෙහෙන්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර ගැනිව වහන හැටි බලපන්කො පදුරු වෙසියො
    ලන්කාවට මඩ ගහල රට පනින්න ලැස්ති උනේ
    දෙන්න නරකයි ඔකිට රට යන්න

    ඕකි අනිවා පනිනවා. ෆැමිලි එකම එක්ක යනවා.. ගොඩේ ගොඩ.. අද එන්නත් ඇත්තේ 9 වෙනිදයින් පස්සෙවත් රට තහනම අයින් කොරගන්න වෙන්න ඇති..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනේ මන්දා බන් මොකා මොන චේතනාවෙන් මෙව්වා කරනවද කියල..... ගොඩක් මිනිස්සු දැන් මේ රටට ආදරේ නැහැ බන්. හැමෝටම ඕනේ මෙහෙන් යන්න.

    :dull::dull::dull:

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    බොරු ඇන්ට්‍රි දානව පොලෝසියේ මට මෙහම තර්ජනේ කලා, ආයෙ පත්තර වලට ලියන්න එපාය කියල, කටට පිස්තෝලෙ තිව්වා, පුකට තිව්ව කියලා පොලිස් පැමිණිලි වල රිපෝට්ස්, තමන්ගේ ආටිකල්ස් ටිකයි, මාධ්‍යවේදි ලයිසොන් එකයි තව අඩුම කුඩුම ටිකක් එක්ක දාල ඇප්ලයි කොලාම ස්විස්... ඩිග්‍රි කරලා වකින් එක්ස්පීර්යන්ස් හදන්, එමෙස්සී කරලා, හෙන ඉස්කිල් සෙට්1 හදන් කටු කන්න ඕන නෑ. ඔන්න කොරනව නම් වැඩේ...

    https://www.reddit.com/u/Shqipstar
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,969
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..

    පැහැදිලි මදි. ගවමන්ට් එකෙන් මොනවගේ කේස් වැටෙන්න ඕනෙද වීසා ගන්න? නඩු දානව වගේ ඒවද නැත්නම් කපනව/ගහනව වගේ ඒවද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    78615097_583267192434380_8051004629728624640_n (1).jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    තමන් පැහැරගැනීමකට ලක් වූයේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය සේවිකාව එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසනයේ හිටපු සංවිධායකවරයෙකුගේ සමීප ඥාතියෙක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.

    එමෙන්ම මෙම කාන්තාව මෑතකදී ආගම සහ නම වෙනස් කරගත් කාන්තාවක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    රහස් පොලීසිය ඉදිරියේදී ඇය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පුද්ගලයා අදාල එජාප සංවිධායකවරයාගේ පුත‍්‍රයා යයිද සදහන්ය.

    ================================================

    තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

    ඇගේ ප්‍රකාශය සහ හේතුවෙන් සහ ඇය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව එම නිලධාරීන් දැඩි ස්වරයෙන් පවසා ඇත. ො

    ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත.

    තම රාජ්‍යයට මෙම ප්‍රශ්නය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියක් ඇති ව තිබෙන නිසා හැකි ඉක්මනින් එය නිරාකරණය කරගෙන තම රාජතාන්ත්‍රික ගෞරවය බේරාගත යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.

    මෙම කාන්තාව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවන බව සඳහන් කර පසුව කිසිදු හේතුවක් නොදන්වා එය අවලංගු කිරීම ගැනද ඔවුන් දොස් පවරා තිබේ.

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    මෙන්න ගෑණි...

    රට පැනගන්න මෙහෙම කලාද ? නැත්නම් ස්විස් ගවමන්ට් ගේම්1ක කොටසක්ද.. ?

    මොකක් වුනත් සෙක්සි කඳ..පට්ට කඳ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එයාට ස්විස් නෙමේ යන්න වෙන්නේ හිරේ. ඈත්තටම එයා බොරු කියලා නම් එයාට උසාවීයේදී බඩු වෙනවා, හිරේ ගිහින් තමා ස්විස් යන්න වෙන්නේ