බැනිස්ටර් ස්විස් ගොන් ආතල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :yes::yes:
    සිම්පල් ම්ච්ං. ඉස්සර තිබ්බ යටත් විජිතවාදය අද ඒ මුණුවරින් නැති උනාට ඊටත් වඩ ප්‍රභලව අද මේන්ටේන් කරන් යන්නේ මානවහිමිකම් රකින එන්ජීඕ ,අයි එම් එෆ්, යූඑන්, වගේ සංවිධාන ව්‍යුහ වලින්... ඔය ටික තියෙන්නේ නොර්වේ,ස්විස්, යුඑස් වගේ රටවලනේ. යුඑස් තම යූඑන් එකට ෆන්ඩ් කරන්නේ ලොකුවටම..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..

    පොද්දල ජයන්ත උන්නැහෙ ,ෆෙඩ්‍රිකා ජෑන්ස් එහෙම පැන්නෙ ඔන්න ඔහොමළු .ඌ මාධ්‍යවේදියෙක් විදියට ඩොකියුමන්ට්ස් ටික හදාගත්තා.
    මන් දන්න පොරක් පැන්නා එහෙම ඒ කාලෙ හැබැයි ෆ්‍රාන්ස්
    තව සෙට් එකක් හිටියා කොටින්ට කඩෙ ගියා ෆේස්බුක් එකෙ මහින්දගෙ කාලෙ.
    මහින්ද පැරදුනත් හරි ඒක නැවතුනා.
    හෙතුව රට පනින්න වීසා ගන්න.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :love:
    අර ගැනිව වහන හැටි බලපන්කො පදුරු වෙසියො
    ලන්කාවට මඩ ගහල රට පනින්න ලැස්ති උනේ
    දෙන්න නරකයි ඔකිට රට යන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පොද්දල ජයන්ත උන්නැහෙ ,ෆෙඩ්‍රිකා ජෑන්ස් එහෙම පැන්නෙ ඔන්න ඔහොමළු .ඌ මාධ්‍යවේදියෙක් විදියට ඩොකියුමන්ට්ස් ටික හදාගත්තා.
    මන් දන්න පොරක් පැන්නා එහෙම ඒ කාලෙ හැබැයි ෆ්‍රාන්ස්
    තව සෙට් එකක් හිටියා කොටින්ට කඩෙ ගියා ෆේස්බුක් එකෙ මහින්දගෙ කාලෙ.
    මහින්ද පැරදුනත් හරි ඒක නැවතුනා.
    හෙතුව රට පනින්න වීසා ගන්න.

    ඔය ප්‍රසිද්ධ උන් ටිකනේ. ඔය ක්‍රමෙන් අම්බානෙකට පැන්නා මහීගේ කාලේ..ඕව කරන උන් සෙට්1ක් ඉන්නවා වෙනම, එන්ජීවො වල වැඩ කරන, ඔය ෆීල්ඩ්1 ගැන දන්න උන් තමා ගේම ගහන්නේ...උන් රට පනිනවා එතනින් ලංකාවට එන අගෞරවෙ පිහිටෙන් ලංකාව බ්ලැක් ලිස්ට් වෙනවා.. ස්විස් වලට පාඩුවක් නෑ ඔහොම උන් ගත්තට. මොකෝ උන් ගන්න වෙන හේතු ටික ඇති ඊළග මානව හිමිකම් සැසි, අයීමෙෆ්,යුන් වලින් අපිව ප්‍රෙස්සර් කරලා උන්ට වාසි වෙන විදියට ගේමක් ගහන්න...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එයාට ස්විස් නෙමේ යන්න වෙන්නේ හිරේ. ඈත්තටම එයා බොරු කියලා නම් එයාට උසාවීයේදී බඩු වෙනවා, හිරේ ගිහින් තමා ස්විස් යන්න වෙන්නේ

    පස්සෙ චන්දෙ ඉල්ලයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැහැදිලි මදි. ගවමන්ට් එකෙන් මොනවගේ කේස් වැටෙන්න ඕනෙද වීසා ගන්න? නඩු දානව වගේ ඒවද නැත්නම් කපනව/ගහනව වගේ ඒවද?

    ඒ කාලෙ නම් සුදු වැන්1 කරකුනා නම් ඇති.. එවිඩන්ස් පෙන්නන්න ඕන ඉතින් මෙහෙම ත්‍රෙට්1 තියනව කියල.. ඒව පෙන්න විදි තියනවා වීසා 1 රික්වයමන්ට් අනුව...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ කාලෙ නම් සුදු වැන්1 කරකුනා නම් ඇති.. එවිඩන්ස් පෙන්නන්න ඕන ඉතින් මෙහෙම ත්‍රෙට්1 තියනව කියල.. ඒව පෙන්න විදි තියනවා වීසා 1 රික්වයමන්ට් අනුව...

    රටේ සියලු සුදු වෑන් වල අයිති කරු ගෝටා මහතා කෝ ආර් එම් වී එක මේව හොයල බලන්න :dull::dull:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දැං එතකොට ගෑනිව පැහැර ගැනීමක් වෙලාම නැද්ද?
    තනිකර ගෑනිගෙ නාට්ටියක් විතරද මේක :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාස්පෝර්ට් එක උසාවියෙන් ගත්තා නම් හරි....:yes: මෙහෙම තමා කරන්න ඕනේ මේ කාලකන්නි සත්තුන්ට. ස්විස් පුරවැසිකම ගන්න කරපු වැඩක්... :yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමහරු මාධ්‍යවේදී ලයිසොන්1 ගන්නවලු රට පනින්න ප්ලැන් කරගෙන. ලයිසොන්1 අරගෙන සැර ලිපි ටිකක් ලියල කොහෙ කොහෙ හරි දානවා. ඊට පස්සෙ ගවමන්ට්1න් කේස් වැටෙද්දි ඔන්න ස්විස් වීසා ගහගෙන රට පනිනවා.. එහෙම පැනපු උන් ඉන්නවා අම්බානෙට... ස්විස් පනින ක්‍රමයක් ඕක..

    This is true. I know one person who has done this. A shameless bastard.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    This is true. I know one person who has done this. A shameless bastard.
    මචං උබටත් චාන්ස් එකක් අරං දෙන්නං කිව්වා නං යාළුවා

    ඌ තමයි බෙස්ටී
    Swiss karayo kiyanne harak da ban :D:D:D

    ඔව් බං හෙනම මෝඩ ජාතියක්.

    කඳ විතරයි ඔලුව නෑ:yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    පසුගිය වසර 2දී ලංකාවේ 642කට දේශපාලන රැකවරණ යටතේ ස්විට්සර්ලන්ත වීසා ලැබිලා

    ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව 'යුතුකම කේන්ද්‍රය' සඳහන් කරයි.

    මීට අමතරව තවත් දෙදහස් හාරසිය දහ අටක් ස්විට්සර්ලන්තයට යෑම සඳහාම අයදුම්පත්‍ර යොමුකර තිබෙන බවට වාර්තාවන බවත්, මේ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් එම සංවිධානයේ අනුශාසක පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ අවධාරණය කළහ.

    ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයට ගොස් සිටින විශාල පිරිසක් උතුරු ප්‍ර‘දේශයේ ජීවත් වූ පුද්ගලයන් බවයි.

    ස්විස් තානාපති කාර්යාලය විසින් ජිනීවා සමුළුවට අවශ්‍ය තොරතුරු එකතු කරමින් තිබෙන බවත්, නිශාන්තද සිල්වා පොලිස් නිලධාරියා විදේශ ගතවීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව සමාජ ප්‍රතිවිරෝධයක් ඇතිවීම වසා ගැනීමට කෘතිමව ප්‍රශ්නයක් නිර්මාණය කළ බවත් ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ පවසා සිටියහ.

    උතුරේ පිරිස් දේශපාලන රැකවරණය මත විදේශ ගතවීමේදී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ අත්සන සහිත ලිපියක් හා උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක නිර්දේශයක් අවශ්‍ය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Swiss karayo kiyanne harak da ban :D:D:D

    නෑ උන් පට්ට කපටියි..උන්ට ඕන අපේ රටවල් වල වයලේශන් කේස් වෙනව දකින්න. එතනයි උන්ගෙ ගොඩයෑම.. ඉතින් උන් ඒකට සප් වෙන විදියට රෙෆියුජි දීලා ගන්නවා කට්ටිය.. ඉන් පස්සෙ උන්ගේ තියන පවර්1ත් එක්ක අපේ රටවල් එක්ක ජියොපොලිටිකල් සෙල්ලම දානව උන්ට වාසි වෙන්න...උන්ට හැමවෙලේම ඕන අපෙ රටවල ප්‍රශ්න දකින්න..

    දැන් උදාහරෙණකට කිව්වොත්, මේ වගේ සිද්ධි 2,3ක් එකතු උනාම ජිනීවා වලදි ඊළග පාර අදිනව කේස්1. ඇදල වෝට් වලින් කෙලවල දානව. ඊට පස්සෙ මාස 6කින් විතර ජීඑස්පී+ එකට කෙලවනවා..ලංකාවේ බජට්1ට සල්ලි මදි වෙනව එතකොට... ඉල්ලනවා අයීමෙෆ් එකෙන් ණයක්, උන් ඩිමාන් කරනවා අම්බානෙට උඹලගේ මෙහෙම කේස් හැව් ඒක නිසා දෙන්න බෑ, දෙනවා නම් මෙහෙමඉ දෙන්නේ කියල පට්ට පොලියකට දෙනවා.. ඉතින් උන් ගොඩනේ... අපි තව බෙල්ල වටේට හිරවෙනවා.. ඕක එක විතර්යි, තව ක්‍රම තියනව ඕන තරම්..උන්ට අපෙ අපේ රට චා කියල පෲෆ් විතරයි​
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    :angry::angry::angry::angry: