ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ්‍රියාලතා පෙරේරා…
December 10, 2019 at 1:20 pm | lanka C news
අප්පා බෙවන්කාරයද කැරිම බල්ලෙක් ඕක. ඩිලන්ත සර්1 මරන්න ගියා ඕක.. නියම යූඇන්පී තිරිසනෙක් ඕක..


රෝසි ආච්චි;25002969 said:ස්විස් තානාපති කාර්යාල සේවිකාව අත්අඩංගුවට
දම්පත් රණසිංහ
ආන්දෝලනයකට තුඩුදුන් ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට ලක්වූ බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ගොස් තිබුණි.
ඇය අද අධිකරණය වෙත තව ටික වේලාවකින් ඉදිරිපත් කිරීමට නියමිතය.
![]()
ස්විස් එකෙන් ගේම ඇතැරලද එතකොට... බලමු මොකද වෙන්නේ කියලා... ලක්ශ්මන් කදිරගාමර් වගේ පඩිවරු ඕන රටට මේ වගේ කාලෙට තමයි...
kohomath oya gani lankawe citizen ne, ehema embassy wada kara kiyala dip immunity nane 
රෝසි ආච්චි;25002999 said:https://thecolomboexpress.com/ස්විස්-තානාපති-කාර්යාල-4/
wena kohewath nam news eka dakke na thawamakohomath oya gani lankawe citizen ne, ehema embassy wada kara kiyala dip immunity nane
![]()
තමන් පැහැරගැනීමකට ලක් වූයේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය සේවිකාව එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසනයේ හිටපු සංවිධායකවරයෙකුගේ සමීප ඥාතියෙක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.
එමෙන්ම මෙම කාන්තාව මෑතකදී ආගම සහ නම වෙනස් කරගත් කාන්තාවක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
රහස් පොලීසිය ඉදිරියේදී ඇය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පුද්ගලයා අදාල එජාප සංවිධායකවරයාගේ පුත්‍රයා යයිද සදහන්ය.
================================================
තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.
ඇගේ ප්‍රකාශය සහ හේතුවෙන් සහ ඇය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව එම නිලධාරීන් දැඩි ස්වරයෙන් පවසා ඇත. ො
ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත.
තම රාජ්‍යයට මෙම ප්රශ්නය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියක් ඇති ව තිබෙන නිසා හැකි ඉක්මනින් එය නිරාකරණය කරගෙන තම රාජතාන්ත්‍රික ගෞරවය බේරාගත යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම කාන්තාව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවන බව සඳහන් කර පසුව කිසිදු හේතුවක් නොදන්වා එය අවලංගු කිරීම ගැනද ඔවුන් දොස් පවරා තිබේ.
ස්විස් එකෙන් ගේම ඇතැරලද එතකොට

Ambassador has been recalled to Switzerland according to an unofficial news source![]()
ගූ ඇන් පී වේසියක්, ගූ ඇන් පී මීහරක්ට රටක් ජාතියක් නැ වගේම ඒකිත් නමයි ආගමයි වෙනස් කරල රටත් ඇරල යන්ඩ රටට මඩ ගැහුව, ඔය හුත්තිව අල්ලල බලු කූඩුවට දාන්ඩ තියෙන්නෙ..