බෑන් බෑන්

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
account nam 3k hari 4k wage thibba. hobby ekak vidihata accout ekak hadala kotu 11 complete karana eka kele. anthimata heduwe me account eka. kalin ewwa use karanne ne den. :dull:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තවම බෑන් වෙලා නැහැ.. ඒත් කුණුහරුප කියනවා කියලා ඇඩ්මින් අයියා මට බැනලා නම් තියෙනවා.. තුන් හතර පාරක්..
    ​
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උබල දෙන්නටත් credit දීලම ත්‍රෙඩ් එකක් දාන්නම්
    උබලගේ අයිඩියානේ
    කන දේ බෙදා හදාගෙන කන එක මගේ වැඩක්
    උබලත් කෙලවනවද නැද්ද කියල එක GT ගේ වැඩක්



    :lol::lol::lol::lol: