බිට්කාසා වෙතින් unlimited cloud storage
dropbox, G Drive, ඇමසන් drive සහා skydrive වැනි cloud storage system භාවිතා කරන අයට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි limited storage space ප්රශ්නය. මේ ප්රශ්නෙට විසඳුමක් බිට්කාසා අරන් ඇවිත් තියෙනවා. බිට්කාසා වෙතින් unlimited cloud storage දෙන නිසා දැන් අපිට storage limit ගැන දුක් වෙන්න ඕනේ නැහැ. බිට්කාසා වෙතින් අපහට ලබා දෙන බිට්කාසා සොෆ්ට්වෙයා එක හරහා ඕනෑ තරම් music files,videos, document files සහා photos අපිට බිට්කාසා එකේ save කරලා තියාගන්න පුළුවන්. සොෆ්ට්වෙයා භාවිතා කරන්න අකමැති අයට පුළුවන් බිට්කාසා website එකෙන් files upload කරන්න. බිට්කාසා අඩවියට computers , mobile ෆෝන්ස් සහා ටැබ්ලට් වැනි devices මගින් files upload කරන්න පුළුවන්
http://www.bitcasa.com/

Last edited:

ඔන්න මම නම් කැපුවේ නැහැ පුතෝ 