බිට්කාසා වෙතින් unlimited cloud storage

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
බිට්කාසා වෙතින් unlimited cloud storage

ln6TD.png

dropbox, G Drive, ඇමසන් drive සහා skydrive වැනි cloud storage system භාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි limited storage space ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට විසඳුමක් බිට්කාසා අරන් ඇවිත් තියෙනවා. බිට්කාසා වෙතින් unlimited cloud storage දෙන නිසා දැන් අපිට storage limit ගැන දුක් වෙන්න ඕනේ නැහැ. බිට්කාසා වෙතින් අපහට ලබා දෙන බිට්කාසා සොෆ්ට්වෙයා එක හරහා ඕනෑ තරම් music files,videos, document files සහා photos අපිට බිට්කාසා එකේ save කරලා තියාගන්න පුළුවන්. සොෆ්ට්වෙයා භාවිතා කරන්න අකමැති අයට පුළුවන් බිට්කාසා website එකෙන් files upload කරන්න. බිට්කාසා අඩවියට computers , mobile ෆෝන්ස් සහා ටැබ්ලට් වැනි devices මගින් files upload කරන්න පුළුවන්

http://www.bitcasa.com/
 
Last edited:
  • Like
Reactions: mcwolfe and ABACUS

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Siraa? Mama dropbox wala 50GB ekakata sign up kala 50GB hambuna eth madi ban photos wagayak thiyenawa upload karanna ethana 70GBtath wediye. Meeke sure neda magak yaddi salli illala up karapuwa makai da danne naa :shocked:
 
ArcVen

Banned
Jan 7, 2013
103
10
0
For a limited time, Bitcasa is totally free to try out.
Starting in early 2013, Bitcasa will remain free up to 10 GB, or $10/month for infinite storage.
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
For a limited time, Bitcasa is totally free to try out.
:(

Siraa? Mama dropbox wala 50GB ekakata sign up kala 50GB hambuna eth madi ban photos wagayak thiyenawa upload karanna ethana 70GBtath wediye. Meeke sure neda magak yaddi salli illala up karapuwa makai da danne naa :shocked:

Starting in early 2013, Bitcasa will remain free up to 10 GB, or $10/month for infinite storage.

If you choose to stop using Bitcasa anytime, bitcasa will give you plenty of time to move all your stuff off of Bitcasa and take it with you.

:)
 
Last edited:

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Starting in early 2013, Bitcasa will remain free up to 10 GB, or $10/month for infinite storage.

If you choose to stop using Bitcasa anytime, bitcasa will give you plenty of time to move all your stuff off of Bitcasa and take it with you.

:)

Kalin kiyannepei bolaaaaaaaaaaaaa :frown: :sorry::sorry::sorry: Madi unath Dropbox thamai pihita.
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
මාත් දැනුයි දැක්කේ මචන්

Ah ela ela mama meka dekkaama patta happy eke hitiye unlimited space nisa. Unlimited ona na 1TB dunna nam athi mata. File size eka 10MB per file limit kalath aulak na. Mun 10GB lu free denne wedak naa ban meeka mee kattiya addaganna karana wedak mulinma. Free naa ne ithin e nisa dropbox ma thamai. :(:(
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
Ah ela ela mama meka dekkaama patta happy eke hitiye unlimited space nisa. Unlimited ona na 1TB dunna nam athi mata. File size eka 10MB per file limit kalath aulak na. Mun 10GB lu free denne wedak naa ban meeka mee kattiya addaganna karana wedak mulinma. Free naa ne ithin e nisa dropbox ma thamai. :(:(

මේක දැක්ක ගමන් මාත් පට්ට විදිහට happy වුන නිසයි මේ ගැන ත්‍රෙඩ් එකක් ලිව්වේ. මේකේ hidden trick එක උඹලා කියනකම් මම දැනගෙන හිටියේ නැහැ.:(
 
Last edited:
  • Like
Reactions: Harry Potter

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
මේක දැක්ක ගමන් මාත් පට්ට විදිහට happy වුන නිසයි මේ ගැන ත්‍රෙඩ් එකක් ලිව්වේ. මේකේ hidden trick එක උඹලා කියනකම් මම දැනගෙන හිටියේ නැහැ. අපරාදේ බං :(

Hmmm... Ela ela uba thaniyama keawe naa ne hoda deyak nisa ne elakiri eke untath dunne aulak na dropbox shape ban, 50k thiyenawa ne. :D:D:D
 
  • Like
Reactions: Colombo_Dude

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
බිට්කාසා වෙතින්... 01-07-2013 06:16 PM Aluthen ena unge rep karanna epa

මම කාගේවත් රෙප් කැපුවේ නැහැ. :)

හැංගි හැංගි රෙප් වලින් message දෙන්නේ නැතුව කියන දෙයක් පිරිමියෙක් වගේ ත්‍රෙඩ් එකේ කියන්න :yes: