ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකදිය.
024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.
![]()
lokayak dann mole tharama hithaganinkoඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකදිය.
024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.
![]()
Jeppo ekekvath meka kiyanna hethuva hoyanne na, Habei hetath Anuraya thava million gaanak naya gannava.ඕන්න අත්දැකීම් තියන ආර්ථික ඔස්තාර්ගෙ කතා![]()

Jeppo ekekvath meka kiyanna hethuva hoyanne na, Habei hetath Anuraya thava million gaanak naya gannava.![]()
me huththa marene nathi ekeda ethakota. mun maloth lankawa naha kiyala ne mun hithan ine.ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකදිය.
024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.
![]()
රස්සාවනේ ආයිබෝං...මාලිමාවේ එකෙක් මොකක් හරි කිව්වොත් ලොකේ තියන ඔක්කොම නිය්යාය ගෙනල්ල ඔප්පු කරල පෙන්නන්න ඕන... නැත්නම් පච කියනවා කිය කිය වැලලෙනවා...
මේ වගේ ගල් පැලෙන කෙබර කෙලිද්දි ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා...
පස්සෙ චන්දෙ ඉවර වෙලා තැන්ක්යූ සැර් ගගා වැලලෙනවා...
බිත්තරේ 10000ට ගියත් රනිල් රාජපක්ශ ගෑවුන පොන්සියො එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ!!![]()