බිත්තරේ 1000ට යනවා - රනිල්

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

    රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

    024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.

    images.jpg

    බිත්තරේ 10000ට ගියත් රනිල් රාජපක්ශ ගෑවුන පොන්සියො එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ!! :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

    රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

    024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.

    images.jpg
    lokayak dann mole tharama hithaganinko
    lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Jeppo ekekvath meka kiyanna hethuva hoyanne na, Habei hetath Anuraya thava million gaanak naya gannava. :lol:

    ණය ගත්තම බිත්තර මිල වැඩිවෙනවා නම් 2022 මැයි මුල රුපියල් 20-20ට තිබුන බිත්තරේ පොන්සි ජනා වෙනකොට 40-41ට ගියේ කොහොමද ?
    https://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20220504e.pdf

    https://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20220609e.pdf

    එතකොට පොන්සි චන්ද කැම්පේන් පටන්ගන්නකොට බිත්තරේ කීයද ?
    https://www.cbsl.gov.lk/sites/defau...atistics/pricerpt/price_report_20240715_e.pdf
     
    • Like
    Reactions: Lejayange

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

    රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

    024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.

    images.jpg
    me huththa marene nathi ekeda ethakota. mun maloth lankawa naha kiyala ne mun hithan ine.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4QEbp97.png
    මක්කා කිව්වත් ලොක්කට රෙද්දෙ රෙවිලා ඉන්නෙ..
    මේ සිද්ධවෙන දේවල් වලට.
    මාරුවෙන් මාරුවට කාගෙන ඉඳපු දේවල් ගිලිහෙනවා නේ
    පරණ සංස්කෘතිය ඉවරයි කම්මුතුයි කියලා මතක්වෙනකොට...
    උන්ඩුක පුච්චෙට කටු කම්බි අනිනවා වගේ ඇති...

    දැන් ට්‍රයි කරන්නෙ ජනතාවට සෙත සදන්න නෙවෙයි...
    ගිඝෙන දේවල් රැක ගන්න
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාලිමාවේ එකෙක් මොකක් හරි කිව්වොත් ලොකේ තියන ඔක්කොම නිය්‍යාය ගෙනල්ල ඔප්පු කරල පෙන්නන්න ඕන... නැත්නම් පච කියනවා කිය කිය වැලලෙනවා...

    මේ වගේ ගල් පැලෙන කෙබර කෙලිද්දි ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා...

    පස්සෙ චන්දෙ ඉවර වෙලා තැන්ක්‍යූ සැර් ගගා වැලලෙනවා...
     
    • Like
    Reactions: $onny

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාලිමාවේ එකෙක් මොකක් හරි කිව්වොත් ලොකේ තියන ඔක්කොම නිය්‍යාය ගෙනල්ල ඔප්පු කරල පෙන්නන්න ඕන... නැත්නම් පච කියනවා කිය කිය වැලලෙනවා...

    මේ වගේ ගල් පැලෙන කෙබර කෙලිද්දි ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා...

    පස්සෙ චන්දෙ ඉවර වෙලා තැන්ක්‍යූ සැර් ගගා වැලලෙනවා...
    රස්සාවනේ ආයිබෝං...
    5000/= දෙනවලු එහෙම කොරනවට
     
    • Like
    Reactions: topkollek and ttj