what happened..????
Alenne biththara parana unama. Thambaddi baking soda poddak wathurata daala thambanna.

තැන්ක්ස් බ්‍රෝ! baking soda වලට තව මොකද්ද නමක් කියනවා නේද? දන්නවත් එකත් දාපන්.

ඕක සුළු දෙයක්.බිත්තර තම්බනකොට වතුරට විනාකිරි හැන්දක් දාපන්.[/QUOTE]
![]()
lunu tikak daapan wede hariyanawa
Umba meeta kalin biththara katu galawala nane..skill eka madi![]()