බිත්තර කටු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දන්න කෙනෙක් කියනවද බිත්තර කටු ගහන ලේසි විදිහක්. මේක මහ පන යන වැඩක්නෙ බ්‍රෝ!! :angry::angry:

    මට මතක විදිහට ඉස්සරනම් මෙහෙම බිත්තර කටුව සුදු මදේට ඇලෙන්නෙ නෑ.
    :growl::growl::growl:

    යකෝ උයන එකත් එපා වෙනවා මෙහෙම උනාම.



    gYNXjV8.jpg
     
    Last edited:
    • Like
    Reactions: tewera

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    what happened..????

    කට්ට සුදු මදේට ඇලිල තියෙන්නෙ බන්. මුන් කිකිලියන්ට කන්ඩ දෙන්නෙ සුපර් ග්ලු ද කොහෙද.... කොච්චර පරිස්සමට ගලවන්න හැදුවත් ගලෝගන්න බෑ චොර කරගන්නෙ නැතුව.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Alenne biththara parana unama. Thambaddi baking soda poddak wathurata daala thambanna.

    තැන්ක්ස් බ්‍රෝ! baking soda වලට තව මොකද්ද නමක් කියනවා නේද? දන්නවත් එකත් දාපන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ මන්දා මෙහෙ එහෙම නැහැනේ. අර හම වගේ එකෙන් ගලවන්න ඕනි.
    ඔය වෙන කුකුලෝ ජාතියක්ද දන්නේ නැහැ. :baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    lunu tikak daapan wede hariyanawa

    ලුණු දැම්ම බන් හරි ගියේ නෑ. මීට කලිනුත් ලුණු දාල තියනවා මෙලෝ වැඩක් නෑ. සමහර වෙලාවට හිතෙනවා ලුණු හින්දද දන්නෙත් නෑ ඇලෙන්නෙ කියල. ඊළඟ පාර baking soda සීන් එකයි විනාකිරි සීන් එකයි කරලා බලල උඹලටත් කියන්නම් මොකද උනේ කියල.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Umba meeta kalin biththara katu galawala nane..skill eka madi :lol:

    පලයන් පලයන් යන්න.... මම බිත්තර කටු ගහන එක්ස්පට් අම්මට උදවු කරපු දවස් වල.